අපෝ ලිo මැඩියො..මුන්නෙ ඉතින් ටෝක්ස් දෙන්නෙ
නෑ බන් මම ඔකේ කිවේ ඔකේ නිකන් ඩුබායි යද්දී උනත් බලෙන් රෙජිස්ටර් කරගන්න යනවා. විසිට් එකට යන උන්වත්
අපෝ ලිo මැඩියො..මුන්නෙ ඉතින් ටෝක්ස් දෙන්නෙ
ow ekath hari kathawaඔය කියන්නේ අාණ්ඩුවෙන් හොයල දෙන ජොබ්ස් වලට නේ යකෝ..ඉතිං ඒකේ වැරැද්දක් නෑනේ....අාණ්ඩුව හරහා යනවනම් අාණ්ඩුව කියන විදිහට කරන්න කියපං..නැත්නම් නොයා හිටපන්.
ඔය කියන්නේ අාණ්ඩුවෙන් හොයල දෙන ජොබ්ස් වලට නේ යකෝ..ඉතිං ඒකේ වැරැද්දක් නෑනේ....අාණ්ඩුව හරහා යනවනම් අාණ්ඩුව කියන විදිහට කරන්න කියපං..නැත්නම් නොයා හිටපන්.
විදේශ රැකියාවක නිරතව සිට ආපසු පැමිණ නැවත රැකියාවක් සඳහා විදේශ ගතවීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබාදීමේදී මිට පෙර විදේශ රැකියාවක නිරතව සිටියදී නිත්‍යානුකුල මාර්ග ඔස්සේ රටට ඒවා ඇති ඩොලර් ප්‍රමාණය පිලිබඳ සොයා බලන බවත් සැලකිය යුතු මුදල් ප්‍රමාණයක් ඒවා ඇති අයට පමණක් නැවත විදේශ ගතවීම සඳහා අවස්ථාව ලබා දීමට හැකිවන පරිදි නීති සම්පාදනය කරන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර ප්‍රකාශ කර සිටිනවා.
http://nethnews.lk/article/96675
![]()
නීති විරෝධී ප්‍රේශන විනිමය පාලන රෙගුලාසි වලින් තහනම් බං .අදාල නෑ.... ආණ්ඩුවෙන් යැව්වයි කියල උඹලගේ මානව අයිතිවාසිකම් නැති වෙන්නේ නෑ.
ජොබ් එක කරන්නේ උඹ නම් හම්බ කරනගානෙන් කීයක් එවනවද කියල තීරණය කරන එක උඹේ අයිතිය. උඹල ඕක අස්සේ හිරවෙලා තමන්ගේ අයිතිවාසිකම් හැමද්දම උල්ලංගනය වෙලා ඒවා පුරුද්දකට ගිහිල්ල තියෙන්නේ.
ta ukapan manushaaaaaaaaaaaaaවිදේශ රැකියාවක නිරතව සිට ආපසු පැමිණ නැවත රැකියාවක් සඳහා විදේශ ගතවීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබාදීමේදී මිට පෙර විදේශ රැකියාවක නිරතව සිටියදී නිත්‍යානුකුල මාර්ග ඔස්සේ රටට ඒවා ඇති ඩොලර් ප්‍රමාණය පිලිබඳ සොයා බලන බවත් සැලකිය යුතු මුදල් ප්‍රමාණයක් ඒවා ඇති අයට පමණක් නැවත විදේශ ගතවීම සඳහා අවස්ථාව ලබා දීමට හැකිවන පරිදි නීති සම්පාදනය කරන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර ප්‍රකාශ කර සිටිනවා.
http://nethnews.lk/article/96675
![]()
moko wune ubata. dan janthawage pathe daඔය වගේ පකේ නීති ආවොත්.... ආපු දවසේ ඉඳන් එවන්නේ උන්ඩියල්.
හිතන් ඉන්නේ මිනිස්සු රට ගිහින් කන්නේ බොන්නේ නැතුව සල්ලි එවයි කියල.
එහෙම මගුලක් මම කොහෙද කියල තියෙන්නේ. පොඩ්ඩක් හිතල බලපන් සැලකිය යුතු මුදලක් කියන එක කොහොමද නීති ගත කරන්නේ කියල. උඹ උපයන මුදලට බ්‍රකැට් කරලා අව්රුද්දට අවම මෙච්චරක් එවන්න ඕනේ කියනවට උඹ කැමතිද ?නීති විරෝධී ප්‍රේශන විනිමය පාලන රෙගුලාසි වලින් තහනම් බං .
ඒවා මානව අයිතිවාසිකම් නෙවෙයි
ඔව් එහෙම කියන්න බැහැ . එක ප්‍රායෝගික නැහැඑහෙම මගුලක් මම කොහෙද කියල තියෙන්නේ. පොඩ්ඩක් හිතල බලපන් සැලකිය යුතු මුදලක් කියන එක කොහොමද නීති ගත කරන්නේ කියල. උඹ උපයන මුදලට බ්‍රකැට් කරලා අව්රුද්දට අවම මෙච්චරක් එවන්න ඕනේ කියනවට උඹ කැමතිද ?