ඩොලර් එව්වේ නැත්නම් බලාගෙනයි - මනුෂ

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අපෝ ලිo මැඩියො..මුන්නෙ ඉතින් ටෝක්ස් දෙන්නෙ

    නෑ බන් මම ඔකේ කිවේ ඔකේ නිකන් ඩුබායි යද්දී උනත් බලෙන් රෙජිස්ටර් කරගන්න යනවා. විසිට් එකට යන උන්වත්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,512
    49,896
    113
    සේදවත්ත
    ඔය කියන්නේ අාණ්ඩුවෙන් හොයල දෙන ජොබ්ස් වලට නේ යකෝ..ඉතිං ඒකේ වැරැද්දක් නෑනේ....අාණ්ඩුව හරහා යනවනම් අාණ්ඩුව කියන විදිහට කරන්න කියපං..නැත්නම් නොයා හිටපන්.
    ow ekath hari kathawa
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඔය කියන්නේ අාණ්ඩුවෙන් හොයල දෙන ජොබ්ස් වලට නේ යකෝ..ඉතිං ඒකේ වැරැද්දක් නෑනේ....අාණ්ඩුව හරහා යනවනම් අාණ්ඩුව කියන විදිහට කරන්න කියපං..නැත්නම් නොයා හිටපන්.

    ehema baluwoth ponaduwe gihin thiyenne 20% wage thamai,
    80% panduwa kiyna de ahanna epa kiyalane uba kiyanne???
    anika yanne nethuwa inna kiyanna uba kawuda wesa ballo??
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    බලපන් ඕකගේ කෑලි ගලෝල එල්ල තිබ්බ කිව්වොත් ගණන් ගන්න එපා
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    විදේශ රැකියාවක නිරතව සිට ආපසු පැමිණ නැවත රැකියාවක් සඳහා විදේශ ගතවීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබාදීමේදී මිට පෙර විදේශ රැකියාවක නිරතව සිටියදී නිත්‍යානුකුල මාර්ග ඔස්සේ රටට ඒවා ඇති ඩොලර් ප්‍රමාණය පිලිබඳ සොයා බලන බවත් සැලකිය යුතු මුදල් ප්‍රමාණයක් ඒවා ඇති අයට පමණක් නැවත විදේශ ගතවීම සඳහා අවස්ථාව ලබා දීමට හැකිවන පරිදි නීති සම්පාදනය කරන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර ප්‍රකාශ කර සිටිනවා.

    http://nethnews.lk/article/96675

    :-D
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    Oke ලියාපදිංචි වෙලා ඇවිත්, කොරේන කාලෙ අපි ට සලකපු හැටි අමතක නැහැ!
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    අදාල නෑ.... ආණ්ඩුවෙන් යැව්වයි කියල උඹලගේ මානව අයිතිවාසිකම් නැති වෙන්නේ නෑ.

    ජොබ් එක කරන්නේ උඹ නම් හම්බ කරනගානෙන් කීයක් එවනවද කියල තීරණය කරන එක උඹේ අයිතිය. උඹල ඕක අස්සේ හිරවෙලා තමන්ගේ අයිතිවාසිකම් හැමද්දම උල්ලංගනය වෙලා ඒවා පුරුද්දකට ගිහිල්ල තියෙන්නේ.
    නීති විරෝධී ප්‍රේශන විනිමය පාලන රෙගුලාසි වලින් තහනම් බං .
    ඒවා මානව අයිතිවාසිකම් නෙවෙයි
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,390
    32,104
    113
    විදේශ රැකියාවක නිරතව සිට ආපසු පැමිණ නැවත රැකියාවක් සඳහා විදේශ ගතවීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබාදීමේදී මිට පෙර විදේශ රැකියාවක නිරතව සිටියදී නිත්‍යානුකුල මාර්ග ඔස්සේ රටට ඒවා ඇති ඩොලර් ප්‍රමාණය පිලිබඳ සොයා බලන බවත් සැලකිය යුතු මුදල් ප්‍රමාණයක් ඒවා ඇති අයට පමණක් නැවත විදේශ ගතවීම සඳහා අවස්ථාව ලබා දීමට හැකිවන පරිදි නීති සම්පාදනය කරන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර ප්‍රකාශ කර සිටිනවා.

    http://nethnews.lk/article/96675

    :-D
    ta ukapan manushaaaaaaaaaaaaa
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,158
    10,018
    113
    ඔය වගේ පකේ නීති ආවොත්.... ආපු දවසේ ඉඳන් එවන්නේ උන්ඩියල්.

    හිතන් ඉන්නේ මිනිස්සු රට ගිහින් කන්නේ බොන්නේ නැතුව සල්ලි එවයි කියල.
    moko wune ubata. dan janthawage pathe da
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නීති විරෝධී ප්‍රේශන විනිමය පාලන රෙගුලාසි වලින් තහනම් බං .
    ඒවා මානව අයිතිවාසිකම් නෙවෙයි
    එහෙම මගුලක් මම කොහෙද කියල තියෙන්නේ. පොඩ්ඩක් හිතල බලපන් සැලකිය යුතු මුදලක් කියන එක කොහොමද නීති ගත කරන්නේ කියල. උඹ උපයන මුදලට බ්‍රකැට් කරලා අව්රුද්දට අවම මෙච්චරක් එවන්න ඕනේ කියනවට උඹ කැමතිද ?
     
    • Like
    Reactions: magix

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    එහෙම මගුලක් මම කොහෙද කියල තියෙන්නේ. පොඩ්ඩක් හිතල බලපන් සැලකිය යුතු මුදලක් කියන එක කොහොමද නීති ගත කරන්නේ කියල. උඹ උපයන මුදලට බ්‍රකැට් කරලා අව්රුද්දට අවම මෙච්චරක් එවන්න ඕනේ කියනවට උඹ කැමතිද ?
    ඔව් එහෙම කියන්න බැහැ . එක ප්‍රායෝගික නැහැ