ඩොලර් එව්වේ නැත්නම් බලාගෙනයි - මනුෂ

topkollek

Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,326
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    විදේශ රැකියාවක නිරතව සිට ආපසු පැමිණ නැවත රැකියාවක් සඳහා විදේශ ගතවීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබාදීමේදී මිට පෙර විදේශ රැකියාවක නිරතව සිටියදී නිත්‍යානුකුල මාර්ග ඔස්සේ රටට ඒවා ඇති ඩොලර් ප්‍රමාණය පිලිබඳ සොයා බලන බවත් සැලකිය යුතු මුදල් ප්‍රමාණයක් ඒවා ඇති අයට පමණක් නැවත විදේශ ගතවීම සඳහා අවස්ථාව ලබා දීමට හැකිවන පරිදි නීති සම්පාදනය කරන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර ප්‍රකාශ කර සිටිනවා.

    http://nethnews.lk/article/96675

    :-D
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    Me pakaya amathi ho manthri widihata me ratata kochara dollar / income / value ekak genath thiynawada??

    Mun wiyadam karana mudalata ratata in return kochara value ekak awada kiyala balanna one aye sarayak chandeta nama yojana denna kalin..

    Munta thawa horakam karanna ewapallako dollar :lol: geri ballage puka palala lunu dala light kanuwaka ellala thiyanna one galle face eke :yes:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    විදේශ රැකියාවක නිරතව සිට ආපසු පැමිණ නැවත රැකියාවක් සඳහා විදේශ ගතවීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබාදීමේදී මිට පෙර විදේශ රැකියාවක නිරතව සිටියදී නිත්‍යානුකුල මාර්ග ඔස්සේ රටට ඒවා ඇති ඩොලර් ප්‍රමාණය පිලිබඳ සොයා බලන බවත් සැලකිය යුතු මුදල් ප්‍රමාණයක් ඒවා ඇති අයට පමණක් නැවත විදේශ ගතවීම සඳහා අවස්ථාව ලබා දීමට හැකිවන පරිදි නීති සම්පාදනය කරන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර ප්‍රකාශ කර සිටිනවා.

    http://nethnews.lk/article/96675

    :-D
    oka uge ammage weredda, katawath baninna epa ban
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඔය කියන්නේ අාණ්ඩුවෙන් හොයල දෙන ජොබ්ස් වලට නේ යකෝ..ඉතිං ඒකේ වැරැද්දක් නෑනේ....අාණ්ඩුව හරහා යනවනම් අාණ්ඩුව කියන විදිහට කරන්න කියපං..නැත්නම් නොයා හිටපන්.
     
    • Haha
    Reactions: Error365!

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ඔය කියන්නේ බං ආණ්ඩුවෙන් යවන Jobs ගැන
    අනිත් අයට බය වෙන්න දෙයක් නැහැ
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔය වගේ පකේ නීති ආවොත්.... ආපු දවසේ ඉඳන් එවන්නේ උන්ඩියල්.

    හිතන් ඉන්නේ මිනිස්සු රට ගිහින් කන්නේ බොන්නේ නැතුව සල්ලි එවයි කියල.
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔය කියන්නේ බං ආණ්ඩුවෙන් යවන Jobs ගැන
    අනිත් අයට බය වෙන්න දෙයක් නැහැ
    අදාල නෑ.... ආණ්ඩුවෙන් යැව්වයි කියල උඹලගේ මානව අයිතිවාසිකම් නැති වෙන්නේ නෑ.

    ජොබ් එක කරන්නේ උඹ නම් හම්බ කරනගානෙන් කීයක් එවනවද කියල තීරණය කරන එක උඹේ අයිතිය. උඹල ඕක අස්සේ හිරවෙලා තමන්ගේ අයිතිවාසිකම් හැමද්දම උල්ලංගනය වෙලා ඒවා පුරුද්දකට ගිහිල්ල තියෙන්නේ.