ඩොලර් ගිණුමක පොලිය $$

ElaCool

Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    ඩොලර් ගිණුමක පොලිය $$

    b5f9a0f6-d18c-489f-532e-4db2c74eb639.png

    දැනට 2% වගේ ගෙවනවා මේ කියන විදියට අමතර 2% එක්ක 4% වෙනවා
    අපි ලග තියන ඩොලර් මේ විදියට NRFC දැම්මොත් පොලියකුත් ලැබෙනවා අගය බාල්දු වෙන්නෙත් නෑ නේද ?

    Last edited:

    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    Non Resident witharada puluwan? Labkawe inna ayata barida

    ලංකාවෙ ඉන්න අයට පුලුවන්ද දන්නෑ ගැසට් එකක් ගහලලු බලන්න හොයල
    රට ගිහන් ඇවිත් මාස 3 ක් ඇතුලත පුලුවන් ...
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Annual bn monthly dunnoth bankoloth wei

    Annual ලමයෝ මාසේ ගානේ දෙන්න පිස්සුවක් ඇතේ
    I knew ban but i thought they will surprise because of the desperation for the USD :lol:

    ok its cheaper than when deposit Rs fixed deposit. at the moment bank give 8-9% but because of the inflammation cannot be relied on RS.:(
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,202
    113
    lankawe inna ayata salli dollar walin deposit karanna puluwanda account ekaka??? FD ekak wage. ekata hodama widiya mokadda kiyala dannawada machan
     
    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    lankawe inna ayata salli dollar walin deposit karanna puluwanda account ekaka??? FD ekak wage. ekata hodama widiya mokadda kiyala dannawada machan

    මටත් දැන ගන්න ඕනි ඔව් ඔව්
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    lankawe inna ayata salli dollar walin deposit karanna puluwanda account ekaka??? FD ekak wage. ekata hodama widiya mokadda kiyala dannawada machan
    ඩොලර් නොට්ටු ළඟ නොතිබ්බොත් ඇරෙන්න ඒක නීත්‍යානුකූලව කරන්න බෑ මම දන්න විදියට. ඒ කිව්වෙ මගේ ළඟ දැන් ලක්ෂයක් තිබ්බොත් ඒක ඩොලර් වලට හරවල NRFC එකකට දාන්න බෑ බං. හැබැයි ඕක වටෙන් ගිහිල්ල කරන්න පුලුවන්. එහෙම කරොත් අපිට පාඩු වෙයි. ඒ කිව්වෙ අපි සෙලින් රේට් එකෙන් සල්ලි ඩොලර් කරල එළියට යවල ආයිත් බයින් රේට් එකෙන්ම ඒ යැව්ව සල්ලි ගෙන්නුවොත්. අන්න එහෙම දෙයක් ඇරෙන්න ලංකාවෙ බැංකුවකින් නම් රුපියල් ඩොලර් කරල NRFC එකකට දාගන්න බැරි වෙයි.

    මම NRFC එක හදද්දිත් ඒක 0 Balance නේහ් ඕපන් වුණේ. එතැනින් ඇහුව මට දැන් මේකට LKR දාන්න පුලුවන්ද කියල කන්වර්ට් කරල. එහෙම බෑ කිව්ව කොහොමවත්. මාස කීයක්ද ඇතුලත මේකට ඩොලර් ගෙන්නන්නම ඕන කිව්ව නැත්නම් අකවුන්ට් එක ආයිත් ඩෝමන් වෙනව කිව්ව.
     
    ඒකත් එහෙමද මගේ ගාව ඩොලර් කොල ටිකක් තියනවා ඒවා දමල එකව්නට් එනක් ඕපන් කරන්න පලුවන් නේද