danatama oka karanawa scooter wala. gogoro kiyala brand ekak thiyenawa.ගෑස් සිලින්ඩර් වගේ බැහැපු බැට්රිය දීල චාජ් කරපු බැට්රියක් හයිකරගන්න හදයි. පෙට්‍රල් ගහන්න යන කාලෙවත් යන්නෑ
https://www.gogoro.com/
danatama oka karanawa scooter wala. gogoro kiyala brand ekak thiyenawa.ගෑස් සිලින්ඩර් වගේ බැහැපු බැට්රිය දීල චාජ් කරපු බැට්රියක් හයිකරගන්න හදයි. පෙට්‍රල් ගහන්න යන කාලෙවත් යන්නෑ
කොහොමත් බැටරි කියන්නෙ වේගෙන් දියුණුවෙන ෆීල්ඩ් එකක්. කොහොමත් ඉස්සරහ බර ඉඩ අඩුවෙයි. බැටරි මාරු කරන එක අර USB ආවා වගේ පොදු එකඟතාවෙකට ඇවිල්ල කරන්න ඕනෙ. පෙට්‍රල් වාහන හැම එකේම ටැංකියෙ හිලට පෙට්‍රල් බටේ බස්සන්න පුලුවන් වගේ ඉලෙක්ට්‍රික් වාහන වලටත් voltage amperage සම්මුතියක් ඇවිල්ල එහෙම හදපු දවසට දැනට පෙට්‍රල් ෂෙඩ් තියනව වගේ හැම තැනකම චාජින් පොයින්ට් තියේවි.ඔව්, ඒකත් හොඳ අදහසක් තමයි. නමුත් ඒක කොච්චර ප්‍රායෝගිකද කියන එකයි ප්‍රශ්නේ. ටෙස්ලා මේ බැටරි හුවමාරුව ගැන තවදුරටත් පරීක්ෂණ කරන එක අත හැර දැමුවා නේද?
කිලෝ 500 වගේ (ටොන් බාගයක්) ඉඳලා කිලෝ 750/800(ටොන් තුන්කාලක්) විතර වෙන බැටරියක් මාරු කරන එක AA බැටරියක් මාරු කරනවාට වඩා ටිකක් කරදරයි.
ඉතා හොඳින් නඩත්තු කල, වාහනයේ අගයෙන් බාගයකටත් වඩා වටිනා බැටරියක් කොයි තත්වයේ තියනවාද කියා නොදන්නා වෙනත් බැටරියක් සමග change over එකකට කැමති වෙන්න රියදුරාව පොළඹවා ගන්න පුළුවන් වේවිද?
ඔය තියෙන්නෙ

china walanam car, suv walatath battery swapping stations thiyenawa, tika tika expand wenawa but fast charging station tharam ikmanata spread wenne nam na & cost ekath wadine, battery swap station wala, ekanisa lokema me technology eka use weida danne nam na.කොහොමත් බැටරි කියන්නෙ වේගෙන් දියුණුවෙන ෆීල්ඩ් එකක්. කොහොමත් ඉස්සරහ බර ඉඩ අඩුවෙයි. බැටරි මාරු කරන එක අර USB ආවා වගේ පොදු එකඟතාවෙකට ඇවිල්ල කරන්න ඕනෙ. පෙට්‍රල් වාහන හැම එකේම ටැංකියෙ හිලට පෙට්‍රල් බටේ බස්සන්න පුලුවන් වගේ ඉලෙක්ට්‍රික් වාහන වලටත් voltage amperage සම්මුතියක් ඇවිල්ල එහෙම හදපු දවසට දැනට පෙට්‍රල් ෂෙඩ් තියනව වගේ හැම තැනකම චාජින් පොයින්ට් තියේවි.
බැටරියත් ගෑස් ටැංකිය වගේම කරන්න පුලුවන්නෙ. මුලින්ම බැටරියට ඩිපෝසිට් එකක් අරගන්නවා. ඊට පස්සෙ මාරු කර කර පදින්න තියෙන්නෙ. වගකීම අයිතිය බැටරි සමාගමට. බැටරියෙ තියන watt hour ගානට අයකරන්න පුලුවන්.
ටොන් බාගයක් යාන්ත්‍රිකව ඉස්සිලා බැටරියක් මාරු වෙන එක හදන එක එච්චර අමාරු වැඩක් කියල මම නං හිතන්නෙ නෑ. කොහොමත් තව දශකයක් විතර යනකොට ඔය ටික වෙයි
ඔය තියෙන්නෙ
------ Post added on Oct 14, 2022 at 5:53 PM