ඩොලර් නැති වෙන්න වගකියන්න ඕනේ ගෝටාභය විතරද

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    මැටි වලඳෙන් අපේ උන් නොන්ස්ටික් වලර මාරු වුනා... ගමේ කුඹලට යන ගාන පිටරට කොම්පැනියකට ඩොලර් විදියට ගියා..​

    දේශිය සබන් ගාන එකෙක් දැක්කම සමහරුන්ට මදි කමක්... පිටරට බ්‍රෑන්ඩ් ලක්ස් වගේ දේවල් තමා සුපිරි... හරිස්චන්ද්‍ර සබන් එහෙම දැක්කම අප්පිරියයි....... ගාන ගාන ලක්ස් කැටේට සන්නාම මුදලක් පිටරැටියන්ට ගිහිල්ලා..... ඩොලර්...

    ප්ලාස්ටික් බෑග් භාවිතය.... ඩොලර් පිටරට....

    මේ ටිකක් විතරයි.... තම තමන්ගේ දේවල් හිතලා බලන්න පොඩ්ඩක් හරි අඩු කරොත්..බොරුවට ගෝටාභයට බනින්නේ නැතුව ඩොලර් ඉවර කරා කියල බනින්නේ නැතුව​

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    ape nishpadanayata wada paribojanaya wedi.

    Gota 2020 ma imf giya nan ,

    India , Bangali wage ratawal Corona ekka fight karapu widiyata Lankawath katauthu kara nan mechchara prashna na. Api Italy, Uk widiyata Corona ekka fight karanna giye.
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,874
    113
    Loop Waiting GIF
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ඕවා රූට් ප්‍රශ්ණ , ඇත්ත සබන් වගේ දේවල් රොකට් සයන්ස් නෙමෙයිනෙ
    ඔය වගේ දේවල් මෙහේම හදන්න පුලුවන් ලෝකල් මර්කට් එකට

    නමුත් රට මේ තත්වයටම වැටුනෙ ගෝඨාබයගෙ හිතුවක්කාරකම් නිසා .අවශ්‍ය වෙලාවෙදි
    හරි තීරණ ගත්තෙ නැහැ.
     
    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    535
    586
    93
    ගෝටා හරි දෙවල් හරි වෙලාවට කරේ නැ ! හැබැයි පාලකයන්ගෙන් හිටපු ජෙනුයින්ම කෙනෙක්, බොක්කෙන් උවමනාවක් තිබුන මේක ගොඩ දාන්න. වටේ හිටපු පරයො ගේම ගැහුවෙ. බලන්න කාබනික බස් එකේ ඉස්සරහම සිට් එකේ හිටපු රතන ප^^, පාදඩදෙනිය කෝ දැන්?
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,546
    5,776
    113
    මෙය මා විසින් ඇතිකරන ලද අර්බුදයක්නොවේ...
    මගේ අයියලා, මල්ලිලා ඇතිකල අතර මගේ පන්ඩිතකමින් එය වැඩිකරන ලදි.... මොකද මම වියතුන් කියා ගත් මහ පොල්වේ නොහැදුනුනු බහුතරයක ගින් උපදෙස් ගත්නිසා.....
    ලාන්කීය ජනතාව එයට10%කින් පමන දායකවී ඇත
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ගෝටා හරි දෙවල් හරි වෙලාවට කරේ නැ ! හැබැයි පාලකයන්ගෙන් හිටපු ජෙනුයින්ම කෙනෙක්, බොක්කෙන් උවමනාවක් තිබුන මේක ගොඩ දාන්න. වටේ හිටපු පරයො ගේම ගැහුවෙ. බලන්න කාබනික බස් එකේ ඉස්සරහම සිට් එකේ හිටපු රතන ප^^, පාදඩදෙනිය කෝ දැන්?
    නිකං බොක්කු උඩවල්වල ඉදපු/ වැඩකට නැති උපාධි කරපු 100000ක් රාජ්‍ය සේවයට එබුවෙත් මූම තමයි
    අදටත් උන්ට කරන්න හරි වැඩක් නෑ . රුපියල් බිලියන 3-4ක් නිකන් වියදම් කරනවා මාසෙට
    තව අවුරුදු ගානක් යනකල් . බලපන් කොච්චර ලොකු පාඩුවක්ද කියලා
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,400
    1,772
    113
    Bangkok

    හරි සර්. ගෝට බබා. අනිත් එවුන් ඔක්කොම කරලා යනකන් ඌ මුකුත්ම දන්නෙ නැහැ

    අනේ පලයන් බන් යන්න.

    මයින ඉඳිද්දී කිව්වා මයින හොඳයි අනිත් එවුන් අව්ල්
    ඊලඟට කිව්ව් ගෝට හොඳයි අනිත් එවුන් අව්ල් කියල
    ඊලඟට කිව්ව් බැසිල් හොඳයි අනිත් එවුන් අව්ල් කියල
    දැන් ආයිමත් ගෝට හොඳයි අනිත් එවුන් අව්ල්

    PS. 2023 ශිරන්ති හොඳයි අනිත් එවුන් අව්ල්
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ගෝටා හරි දෙවල් හරි වෙලාවට කරේ නැ ! හැබැයි පාලකයන්ගෙන් හිටපු ජෙනුයින්ම කෙනෙක්, බොක්කෙන් උවමනාවක් තිබුන මේක ගොඩ දාන්න. වටේ හිටපු පරයො ගේම ගැහුවෙ. බලන්න කාබනික බස් එකේ ඉස්සරහම සිට් එකේ හිටපු රතන ප^^, පාදඩදෙනිය කෝ දැන්?
    :love: :love:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ගු ඇන් පි පොන්නයන්ට ඒ ගමන සර් හොද වෙලා, තව ටිකක් පුක බිම ඇනෙද්දි තව තේරෙයි 🤣🤣🤣🤣🤣🤣
     
    • Dislike
    Reactions: Lokuaiya_123

    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    535
    586
    93
    නිකං බොක්කු උඩවල්වල ඉදපු/ වැඩකට නැති උපාධි කරපු 100000ක් රාජ්‍ය සේවයට එබුවෙත් මූම තමයි
    අදටත් උන්ට කරන්න හරි වැඩක් නෑ . රුපියල් බිලියන 3-4ක් නිකන් වියදම් කරනවා මාසෙට
    තව අවුරුදු ගානක් යනකල් . බලපන් කොච්චර ලොකු පාඩුවක්ද කියලා
    ඒක තමයි බන් කිවෙ, හරි දේ හරියට කරේ නැ කියල. ඌ රස්සාවල් දුන්නෙ සමුර්ධිය අයින් කරන්න, ඒ සමාජ තත්ව වල ඉන්න අයව උඩට ගන්න. ජොබ් න්ති සෙට් එක පාරට බැහැල, ති්‍රවිල් දුවල සහ වෙනත් ක්‍රම මගින් සමාජයට කරන හානිය අවම කරන්න. සහ රාජපකෂ පාලනය තහවුරු කරන්න.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113

    මැටි වලඳෙන් අපේ උන් නොන්ස්ටික් වලර මාරු වුනා... ගමේ කුඹලට යන ගාන පිටරට කොම්පැනියකට ඩොලර් විදියට ගියා..​

    දේශිය සබන් ගාන එකෙක් දැක්කම සමහරුන්ට මදි කමක්... පිටරට බ්‍රෑන්ඩ් ලක්ස් වගේ දේවල් තමා සුපිරි... හරිස්චන්ද්‍ර සබන් එහෙම දැක්කම අප්පිරියයි....... ගාන ගාන ලක්ස් කැටේට සන්නාම මුදලක් පිටරැටියන්ට ගිහිල්ලා..... ඩොලර්...​

    ප්ලාස්ටික් බෑග් භාවිතය.... ඩොලර් පිටරට....

    මේ ටිකක් විතරයි.... තම තමන්ගේ දේවල් හිතලා බලන්න පොඩ්ඩක් හරි අඩු කරොත්..බොරුවට ගෝටාභයට බනින්නේ නැතුව ඩොලර් ඉවර කරා කියල බනින්නේ නැතුව​

    ගෝඨාභයගේ සින්ගපූරු හොටෙල් බිල ඩොලර් ලක්ශ 2ක් 🤭🤣
     
    • Like
    Reactions: Lokuaiya_123

    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    535
    586
    93
    හරි සර්. ගෝට බබා. අනිත් එවුන් ඔක්කොම කරලා යනකන් ඌ මුකුත්ම දන්නෙ නැහැ

    අනේ පලයන් බන් යන්න.

    මයින ඉඳිද්දී කිව්වා මයින හොඳයි අනිත් එවුන් අව්ල්
    ඊලඟට කිව්ව් ගෝට හොඳයි අනිත් එවුන් අව්ල් කියල
    ඊලඟට කිව්ව් බැසිල් හොඳයි අනිත් එවුන් අව්ල් කියල
    දැන් ආයිමත් ගෝට හොඳයි අනිත් එවුන් අව්ල්

    PS. 2023 ශිරන්ති හොඳයි අනිත් එවුන් අව්ල්
    ගෝටා ඉවරයි කියල තවම උඹට පිලිගන්න බැරි සින් එකක් නේ! නායකයෙක් විදියට අසමත්, මිනිස්සු අදුරගෙන වැඩ කරන්න බැරි නම් ඒ නායකයෙන් නෙමේ, පුද්ගලයෙක් වශයෙන් මම කිවෙ, හිතෙ දෙකක් තිබුනෙ නැ. අවංකකම වැඩි වෙලා තමා ලනු කැවෙ.මට තේරුන විදියට. රාජපකෂල ඉවර කරන්න ඔන උන් තුලින්මයි කියන එක මේ රටේ දේශපාලකයො දන්නව ඒක කරා! නැත්නම් මේ රටට කෙලපු එවුන් තව කියක් නම් ඉන්නවද? ඉතිහාසය බලන්න, වැඩි දුර යන්න ඔන නැ සජබෙ, ජවිපෙ, unp, slfp ඉදිරි පෙල බලන්න.
     
    LMAO
    අනේමන්ද බන්. උඹ තාමත් හිතන්නෙ ගෝට හරි හොඳයි කියලද LOL
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ගෝඨාභයගේ සින්ගපූරු හොටෙල් බිල ඩොලර් ලක්ශ 2ක් 🤭🤣

    හඳ පෙන්නුවම ඇඟිල්ලට ගරහන්න එපා.. ගෝටා හොඳයි කියනව නෙවෙයි. බොරුවට ඌට බැනලා වැඩක්. නෑ. ලංකාවේ ඩොලර් නැත්තේ ඇයි ? කාරනාව හිතන්න.... අපේ උන්ට පිටරට සන්නාම ඕනේ... සිග්නල්.... සෙන්සොඩයින්.... ලක්ස් .... ලයිට්බොයි.... අපේ රටේ හදන දේවල් ගන්න බැර්යි ඇයි ?​

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    ගෝටා හරි දෙවල් හරි වෙලාවට කරේ නැ ! හැබැයි පාලකයන්ගෙන් හිටපු ජෙනුයින්ම කෙනෙක්, බොක්කෙන් උවමනාවක් තිබුන මේක ගොඩ දාන්න. වටේ හිටපු පරයො ගේම ගැහුවෙ. බලන්න කාබනික බස් එකේ ඉස්සරහම සිට් එකේ හිටපු රතන ප^^, පාදඩදෙනිය කෝ දැන්?
    kimba ... onama ekek dena lanuwa kana modayek kohomada bn genuine wenne ...
    Gotaabaya nodena hitiye nane rate dollor crisis ekak tiyenawa kiyala ... 2019 budget eketh GDP ekata wada expenses wadiy ... eka dena denama me booruwa aluth job deela, 5000 bedala tax adu karala, tibunu income ekath nathi kara gatta ... mu patta jara widiyata chandeta wada karaa ... muge mona genuine kamakda ?
    e welawe rate tibuna priority eka aduraganna bari eka mona genuine da .... dollor crisis ekak tibunu welawe kaabanika wigadamak patan gena full strength eka ekata daala rata hewa ... ewa mona moda wedada bn ...
    mu taram gobba paalakayek hitiye na api danna kaleka nm ...
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    හරි සර්. ගෝට බබා. අනිත් එවුන් ඔක්කොම කරලා යනකන් ඌ මුකුත්ම දන්නෙ නැහැ

    අනේ පලයන් බන් යන්න.

    මයින ඉඳිද්දී කිව්වා මයින හොඳයි අනිත් එවුන් අව්ල්
    ඊලඟට කිව්ව් ගෝට හොඳයි අනිත් එවුන් අව්ල් කියල
    ඊලඟට කිව්ව් බැසිල් හොඳයි අනිත් එවුන් අව්ල් කියල
    දැන් ආයිමත් ගෝට හොඳයි අනිත් එවුන් අව්ල්

    PS. 2023 ශිරන්ති හොඳයි අනිත් එවුන් අව්ල්

    මූලික තර්කය ගෝට වගේම අපේ පුරුදුත් මේවට වගකියන්න ඕනේ...සුද්දා අපිට පුරුදු කරපු නරකම පුරුද්ද ශෝ ඔෆ්... පුහු ආටොපය... එහා ගෙදර එකා සෙටියක් ගත්තොත් මෙහා ගෙදර එකත් නය වෙලා හරි සෙටියක් ගන්නවා.... බබා හුකුම් ආටෝප..​

    • Like
    Reactions: Lokuaiya_123

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ඒක තමයි බන් කිවෙ, හරි දේ හරියට කරේ නැ කියල. ඌ රස්සාවල් දුන්නෙ සමුර්ධිය අයින් කරන්න, ඒ සමාජ තත්ව වල ඉන්න අයව උඩට ගන්න. ජොබ් න්ති සෙට් එක පාරට බැහැල, ති්‍රවිල් දුවල සහ වෙනත් ක්‍රම මගින් සමාජයට කරන හානිය අවම කරන්න. සහ රාජපකෂ පාලනය තහවුරු කරන්න.
    ඉතිං ඒක තමයි කියන්නෙ ජෙනුයින්ග් ඉන්ටර්රෙස්ට් එකක් නැහැ කියලා ඡන්දෙ බලන් ජොබ් දුන්නෙ . ඔය මිනිස්සුන්ට පඩි දෙන ගානට වඩා නරකද , පුද්ගලික අංශය එක්ක කතා කරලා , ඒගොල්ලොන්ට හිග සේවයන් දැනගෙන අර මිනිස්සු ට්‍රේන් කරලා ඒවට දැම්ම නම් , එහෙම නැත්නම් ග්‍රාමීය ආර්තිකය දියුණු කරානම් ,(පාරවල් හදන එක නෙමෙයි , ඉන්කම් එකක ගෙනරේට් වෙන වැඩ ) හෝ විදේශ රටවල් එක්ක කතා කරලා ද්විපාර්ශ්වික ගිවිසුම් හරලා ට්‍රේනින්ග් එකකුත් දීලා ජොබ් දෙන වගේ වැඩ කළා නම් . ඇත්තටම මාරම නාස්තියක් බන් රටේ බදු ආදායම එක්ක බලපන් මාසෙට කෝටි 300ක් වගේ නිකං බෙදන කොට අවුරුදු 20ක් විතර .
     
    • Like
    Reactions: Lokuaiya_123

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113

    හඳ පෙන්නුවම ඇඟිල්ලට ගරහන්න එපා.. ගෝටා හොඳයි කියනව නෙවෙයි. බොරුවට ඌට බැනලා වැඩක්. නෑ. ලංකාවේ ඩොලර් නැත්තේ ඇයි ? කාරනාව හිතන්න.... අපේ උන්ට පිටරට සන්නාම ඕනේ... සිග්නල්.... සෙන්සොඩයින්.... ලක්ස් .... ලයිට්බොයි.... අපේ රටේ හදන දේවල් ගන්න බැර්යි ඇයි ?​

    පකෝ
    තෝ කඩේ යන රනිලාගේ නව ලිබරල් චින්තනේ තියෙන්නේ පුලුවන් තරම් රටේ ආර්ථිකය ලෝකයට විවුර්ත කරන්න කියලා

    එතකොට ලෝකේ කොහේ හරි අඩුවට තියෙන හුට්ටක් මෙහෙ මාර්කට් එකට එබුවාම මිනිස්සු ගන්නේ ඒක

    දැන් මොකකක්වත් හදන්න වෙන්නේ නැහැ මෙහෙ තියෙන ලයිට් බිලුයි තෙල් ගනනුයි එක්ක