දිවයින පත්තරේට අනුව.
විදෙස් ශ්‍රමිකයන්ගෙන් - ඩො බිලි 3.8
සංචාරක - ඩො බිලි 1.3ක්
හම්බෙලා තියනවා.
රට යන අයට බනින අයත් මේවගෙන් ප්‍රතිලාබ ලබන බව මතක්කරමි.
Right and Wrong අදුරන්නෙනැති මිනිස්සු සහ ඒ mind set එකෙන් තෝරගත්ත පාලකයෝ එක්ක විකාරබල බලා ඉන්න කැමති නැ.
මේ දක්වා හිටපු හැම පාලකයාම කරේ සහ කරන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට සහ විරුද්ද වාදියාට නිතිය ක්‍රියාත්මක කිරීම. නමුත් රටට, ආර්ථිකයට ලොකුම හානිය කරන්නේ එයාලගේ මැති ඇමති වරු.