ඩොලර් මිටියක් කතා කරයි

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඩොලර් මිටියක් කතා කරයි

    81376725_2525415937714606_3266112239635005440_n.jpg
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඒකනේ පාලිමන්ට් ඵකේ ඵහාට මෙහාට දුවල දුවල අගමැති පට්ටම බේරල දුන්නෙ.:rolleyes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඒකනේ පාලිමන්ට් ඵකේ ඵහාට මෙහාට දුවල දුවල අගමැති පට්ටම බේරල දුන්නෙ.:rolleyes:

    තාමත් කඩේ යනවා වගේ බන්...මම හිතුවේ 3% ට අඩු උනාම හැදිලා එයි කියල.....ම්හැ...එහෙම වෙන පාටක් නෑ
     
    Threadripper

    Active member
  • Aug 6, 2019
    519
    153
    43
    Siphoned Upon
    FBi එකෙන් ඇහුවොත් කියයි පාස්කු ප්‍රහාරයට කොහොමද කෙලින්ම ජේ. වී. පී. සම්බන්ධ කියලා....
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    තාමත් කඩේ යනවා වගේ බන්...මම හිතුවේ 3% ට අඩු උනාම හැදිලා එයි කියල.....ම්හැ...එහෙම වෙන පාටක් නෑ

    රතු දත්ත පොතට එනවා ජවිපෙ දැන්...:baffled::baffled:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    කෝ කට්ටිය ඔහොම බෑ...කට උල් කරලා කියන්න ඕනේ ...:rofl::rofl::rofl:

    චුට්ටක් කල්පනා කරල බලන්න....ආ.... අම්ම මුත්තගෙ කාලෙවත් අහන්න ලැබුණු දේවල්ද මේ වෙන්නෙ.. ආ.. සිස්ටම් චේන්ජ් ඉල්ලල තමුන්නාන්සෙල ආපහු පාරක් රාජපක්ෂ කල්ලියට බලේ දුන්න... මොකද උණේ.. ආ...අන්තිමට හොඳට තිබ්බ ඉරේ පලුවකුත් ඉස්සුව.....ඊයා....ලැජ්ජයි... දැන් බලන්න ඉර ලඟට ගිහිල්ල තියෙන්නෙ චිචී බේබිගෙ රොකට් එකෙන්... තෙල් වලට ලක්ශ 12යි.. ආ... නිකන් නෙමෙයි.. ඩොලර් වලින්....ඉර කැපුවෙ මැණික් අල්ලපු රත්තරන් පිහියකින්..... ඒකට කෝටි 60යි..... අරන් එන්න පිටසක්වල ලොරියට කොමිස් එකම මිලියන තුනක්.... ආ....මොකටද.... ටට්‍යානා ගෙ පොඩි බබාට සෙල්ලන් කරන්න... කාගෙ සල්ලි වලින්ද.... රාජපක්ෂ ල ගෙදරින් ගෙනාපු ඒවද...... නෑ....තමුන්නාන්සෙලගෙ අපේ බදු සල්ලි.... ලැජ්ජයි
    :P:rofl::P:rofl::P:rofl:

    copied..
     
    :lol::lol:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඩොලර් මිටියක් කතා කරයි

    අනා මාව චීනෙං සාටක මාමිට එව්වා, ඊට පස්සෙ මගේ කෑල්ලකින් බිල්ඩිමක් හැදුවා, ඉතුරු කෑල්ල ජෙට් එකකින් ස්විස් ආවා. දැන් මං මෙහේ කැරකි කැරකි ඉන්නවා සාටක මාමි මාව බලන්න එනකල්

    :lol: