ඩොලර් මිලියන 2ඕරලෝසුව

DJoint

Junior member
  • May 30, 2016
    94
    11
    8
    Neitherrealm
    ඩොලර් මිලියන 2ඕරලෝසුව

    Patek Philippe ලෝකේ ගණන්ම ඔරලෝසු වර්ගය. Grandmaster Chime ,Sky moon tourbillion වගේ 1ක් හදන්න හදනන්න පැය ලක්ෂයක් යනවලු . වැඩිමගානට විකුණපු ඔරලෝසුව ඇමරිකන් ඩොලර් මිලියන 11. සල්ලි තිබුනටම ගන්නත් බෑ (GMOA වගේ;). හදන්හැටි බලපං.......



    ඉස්සර මේ වොච් එකක් අරං තියනවන්න් රු 30,000 විතර අද ලක්ෂ 10 වැඩියි.



    sung-sot-bo-suu-tap-dong-ho-cua-putin-chi-toan-hieu-xa-xi-patek-philippe-perpetual-calendar.jpg

    මේ ෆෝටෝස් නන් ඇත්තද දන්නෙ නෑ. :oo:
    10(100).jpg
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    හෙමීට තුන් හතර පොළකට මඩ පාරක් ගහල වගේ