ඩොලර් මිලියන 2ඕරලෝසුව
Patek Philippe ලෝකේ ගණන්ම ඔරලෝසු වර්ගය. Grandmaster Chime ,Sky moon tourbillion වගේ 1ක් හදන්න හදනන්න පැය ලක්ෂයක් යනවලු . වැඩිමගානට විකුණපු ඔරලෝසුව ඇමරිකන් ඩොලර් මිලියන 11. සල්ලි තිබුනටම ගන්නත් බෑ (GMOA වගේ
. හදන්හැටි බලපං.......
ඉස්සර මේ වොච් එකක් අරං තියනවන්න් රු 30,000 විතර අද ලක්ෂ 10 වැඩියි.
මේ ෆෝටෝස් නන් ඇත්තද දන්නෙ නෑ.
Patek Philippe ලෝකේ ගණන්ම ඔරලෝසු වර්ගය. Grandmaster Chime ,Sky moon tourbillion වගේ 1ක් හදන්න හදනන්න පැය ලක්ෂයක් යනවලු . වැඩිමගානට විකුණපු ඔරලෝසුව ඇමරිකන් ඩොලර් මිලියන 11. සල්ලි තිබුනටම ගන්නත් බෑ (GMOA වගේ
. හදන්හැටි බලපං.......ඉස්සර මේ වොච් එකක් අරං තියනවන්න් රු 30,000 විතර අද ලක්ෂ 10 වැඩියි.
මේ ෆෝටෝස් නන් ඇත්තද දන්නෙ නෑ.