ඩොලර් රේට්

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,736
    5,573
    113
    Capture.png
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,154
    101,956
    113
    ග්ලෝබල් ශ්‍රී ලංකන් කොංග්‍රස්හි පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වූ මංජු නිශ්ශංක මහතා රුපියල ශක්තිමත් වීම සම්බන්ධයෙන් මෙසේ කරුණු පැහැදිලි කළේය.මංජු නිශ්ශංක යනු මූල්‍ය වෙලඳපොලවල් සහ තාක්‍ෂණය පිළිබඳ පුළුල් අත්දැකීම් ඇති ව්‍යවසායකයෙකි . ඔහු Blockchain, AI, AR සහ VR සහ සමාජ මාධ්‍ය වර්ණාවලියේ සාර්ථක ආරම්භක කිහිපයක් ආරම්භ කර ආයෝජනය කර ඇත. මංජු MyntCoinz හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරියා වේ.
    @kasun_kbp මේ සීන් එක ගැන මොනවත් ඩීටෙල් තියෙනවද?

    යූඇන්පී ගේම ගහනවා
    ගිය පාර ගහපු ගේමට මහ බැන්කුවෙන් කොටසක් ලෙප්ට් උනා. මේ පාර තිබ්බ තැනක්වත් නැති වෙයිද කියල බයෙ ඉන්නෙ
    ------ Post added on Mar 15, 2023 at 7:49 PM
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,232
    11,293
    113
    Forest
    උබල හිතන විදියට ඩොලර් රේට් එක අඩු වෙන්නෙ ඇයි? මොනවද එහෙම වෙන්න හේතු? දිගටම මෙහෙම තියෙයිද?
    Understand how the $ is decided. Then you don't have to wonder what is going on. If $ to lkr starts to change you can have a basic idea about what might be going on.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,354
    1
    59,567
    113
    Kaduwela
    ග්ලෝබල් ශ්‍රී ලංකන් කොංග්‍රස්හි පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වූ මංජු නිශ්ශංක මහතා රුපියල ශක්තිමත් වීම සම්බන්ධයෙන් මෙසේ කරුණු පැහැදිලි කළේය.මංජු නිශ්ශංක යනු මූල්‍ය වෙලඳපොලවල් සහ තාක්‍ෂණය පිළිබඳ පුළුල් අත්දැකීම් ඇති ව්‍යවසායකයෙකි . ඔහු Blockchain, AI, AR සහ VR සහ සමාජ මාධ්‍ය වර්ණාවලියේ සාර්ථක ආරම්භක කිහිපයක් ආරම්භ කර ආයෝජනය කර ඇත. මංජු MyntCoinz හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරියා වේ.

    "හදිසියේම ඩොලර් එක අඩු වෙන්න හේතුව වුණේ මහ බැංකුව ගන්නා ලද 25% සිට 15% දක්වා වන සීමාවන් අඩු කිරීමත්, IFC එක විසින් මූලික එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා ඩොලර් මිලියන 400ක ස්වොප් එකට එන්න. ඔය දෙක ඇතුළේ අපේ වෙළඳපොළ ඇතුළේ යම් කිසි උත්තේජනයක් ඇවිල්ල තියෙනවා.

    ​


    ඒක ආවා කියලත් ඒකට ලොකු ඉල්ලුමක් එන්නෙ නැහැ. හේතුව තමයි ඒක අපේ ආනයනයන් වලට එක පාර යොදවන්න බැහැනේ. රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ මේ ආණ්ඩුව රුපියල ශක්තිමත් වෙනවා කියලා බොරු කතාවක් පෙන්නන්න අපේ රටේ ආර්ථිකයෙන් ඩොලර් බිලියන 15, 18 වගේ වගේ සම්පූර්ණයෙන්ම විනාශ කරලා තියෙනවා.

    ඇත්තටම වෙලා තියෙන්නෙ අපේ රට බිල්ලට දීල තියෙනවා ඒ ගොල්ලන්ගේ මේ දේශපාලන පැවැත්මවල් ටික කාලයක් අල්ලගෙන යන්න. මේ ආර්ථිකය ධනාත්මක පැත්තට ගෙනියන්න කොයි වෙලාවේ හරි සිද්ධ වෙනවනේ. අන්න ඒ වෙලාවෙ මේ ඩොලර් එකට තියෙන ඉල්ලුම ආයේ ඉහළ යනවා. ආයේ මේක රුපියල් 400, 500, 600ටවත් යන්න පුළුවන්. මොකද හරි ආකාරව තීන්දු තීරණ ගැනීමේ හැකියාවක් මේ ආණ්ඩුවට නැහැ."
    ඌ ගැන වැඩි දෙයක් දන්නේ නෑ මචං.
    KPMG හරි කැපිටල් මහරාජා හරි දෙකෙන් එකක වැඩ කරා කියල මතකයි.
    ඩොලර් රේට් එකත් එක්ක උඩට ඇවිල්ලා ආයේ.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,547
    1
    59,061
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දිගටම අඩුවෙලා .. අඩුවෙලා .. අන්තිමට ඍන වෙන්නත් පුළුවන්. දැනටමත් ඇමරිකාවේ ජනාධිපතිත් ලංකා බැංකුවේ එකවුන්ට් එකක් ඕපන් කරලා රුපියල් වලින් ඩිපොසිට් දාන්න. ☝️ :-D
    සතියයි ගියේ! බයිඩන් මහජන බැංකුවේ දාපු නිසා ඇමරිකාවේ බැංකු බංකොලොත් වෙනවා.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    ගිය පාර ගහපු ගේමට මහ බැන්කුවෙන් කොටසක් ලෙප්ට් උනා. මේ පාර තිබ්බ තැනක්වත් නැති වෙයිද කියල බයෙ ඉන්නෙ
    ------ Post added on Mar 15, 2023 at 7:49 PM
    රනිල්ගෙ දක්සතාවෙ දැකලා ජෙප්පො හදපු මඩකට බයියොත් රැවටිලා කරේ තියන් ගිය මඩක් බන්
    රනිල්ව විස්වාස කරපු උන් හාන්සියි 😂
    ආසන එකට බහිනකොට බයියො කිව්වෙ යූඑන්පී ආණ්ඩුවක් නම් ආයෙ එන්නෙ නෑ කියලා. එතකොටවත් රනිල් ගැන තියෙන විශ්වාසෙ නැති වෙච්ච නැති අපිට මෙ ඉලක්කම් දෙකක් මොනා කියල කරන්නද බන්. යූඑන්පී ගේම් ගහනවා. යූඑන්පී ගේම දිනනවා :love2::love2: