ඩොලර් සංචිත

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    ඉස්සරහට ලැබෙන ඩොලර් සංචිත ප්‍රවේසමෙන් වියදම් කරද්දී මේ දේවල් සම්බන්ධයෙන් පැන නගින ගැටළු මොනව ද?

    (1) විදේශ රැකියා

    (2) විශ්ව විද්‍යාල සිසුන්ට ලැබෙන විදේශීය ශිෂ්‍යත්ව

    (3) විදේශීය විශ්ව විද්‍යාලවල තමන්ගෙ වියදමෙන් අධ්‍යාපනය ලබන සිසුන්ගෙ විශ්ව විද්‍යාල ගාස්තු ගෙවීම

    (4) දැනට විදේශ වලට වීසා ඇප්ලයි කරලා ඉන්න අය
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,255
    29,952
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බලං හිටපල්ලා රාජ පස්සලා එල්ලලා කේතුමතිය පහලවෙනකං.

    සිංහලු නැත්තටම නැතිවෙලා ඉන්නේ. මොකෙක්වත් ඉදිරිපත් වෙන්නේ නැත්තේ ඒකයි ඕක බාරගන්න. එක අතකට පොලිසියට බයේ ඉන්න එක හොඳයි මිට්ටෝ තනියම රට පාලනය කරන්න ගත්තොත් ලිබියාව තමයි.

    මේ තාක් ගත්ත ආතල් මතක්කරකර හිටපල්ලා. අව්රුද්දෙන් පස්සේ පරම්පරා ගානක් පව් ගෙවන්න තියෙනවා. වැඩිපුරම රාජපස්ස ෆකයගේ
     
    Last edited:

    ඉතින් බන් ඌ තියන් හිටිය කියල තව කෙල වෙනව මිසක් හොදක් නෑනෙ. උබ කියන්නෙ මොකක් කරන්න කියල ද?
     
    Sen-lu

    Well-known member
  • ඉතින් බන් ඌ තියන් හිටිය කියල තව කෙල වෙනව මිසක් හොදක් නෑනෙ. උබ කියන්නෙ මොකක් කරන්න කියල ද?
    දැං මොකා ආවත් කරන්න ලොකු දෙයක් ඉතුරුවෙලා නෑ. රාජපක්ෂලයි කබ්බ පකයයි මේක බිත්තියටම හේත්තු කරල තියෙන්නෙ. නාකි පක්කු කරපු වැරදි වලට පොලියත් එක්ක වන්දිගෙවන්න හිත හදාගන්න.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,338
    6,518
    113
    අපි කවදාවත් හිතුවද මෙහෙම දෙයක් වෙයි කියල...!
     
    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    ඉස්සරහට ලැබෙන ඩොලර් සංචිත ප්‍රවේසමෙන් වියදම් කරද්දී මේ දේවල් සම්බන්ධයෙන් පැන නගින ගැටළු මොනව ද?

    (1) විදේශ රැකියා

    (2) විශ්ව විද්‍යාල සිසුන්ට ලැබෙන විදේශීය ශිෂ්‍යත්ව

    (3) විදේශීය විශ්ව විද්‍යාලවල තමන්ගෙ වියදමෙන් අධ්‍යාපනය ලබන සිසුන්ගෙ විශ්ව විද්‍යාල ගාස්තු ගෙවීම

    (4) දැනට විදේශ වලට වීසා ඇප්ලයි කරලා ඉන්න අය
    okkotama hikenawa mchn.

    eka tama mama mula idanma kiwwe paninawananan ikmanata panapan kiyala. dan hodatama parakku wadi. yana eka aye enne nati nisa student visa gannat hena gemak denna wei. almost impossible
     
    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    (3) විදේශීය විශ්ව විද්‍යාලවල තමන්ගෙ වියදමෙන් අධ්‍යාපනය ලබන සිසුන්ගෙ විශ්ව විද්‍යාල ගාස්තු ගෙවීම. Danatama iwarai wage thama Laksha 40 course eka Dan 80 i…. Issarahata thawath wadi wei
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    ඔක්කොම ලිමිට් වෙනවා. තාම මිනිස්සු හීන ලෝක වල ඉන්නෙ. තව අවුරුදු 10කට අමු කට්ටක් මුලු රටටම
    Oya okkotama eka uththarayai rajapak family eka hora kala pannapuwa, rajasanthaka karanna ona, ekata gohome nemei gotojail karanna ona, neethi naththan aluth neethi genna ona widesa wathkam pawaraganna. Nathuwa unge horakan walata api mokatada aurudu 10 to 30 years kelawa ganne?
    Okai wenna ona...
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,462
    113
    ඇල්ල
    ඉස්සරහට ලැබෙන ඩොලර් සංචිත ප්‍රවේසමෙන් වියදම් කරද්දී මේ දේවල් සම්බන්ධයෙන් පැන නගින ගැටළු මොනව ද?

    (1) විදේශ රැකියා

    (2) විශ්ව විද්‍යාල සිසුන්ට ලැබෙන විදේශීය ශිෂ්‍යත්ව

    (3) විදේශීය විශ්ව විද්‍යාලවල තමන්ගෙ වියදමෙන් අධ්‍යාපනය ලබන සිසුන්ගෙ විශ්ව විද්‍යාල ගාස්තු ගෙවීම

    (4) දැනට විදේශ වලට වීසා ඇප්ලයි කරලා ඉන්න අය

    1. කිසිම අවුලක් - සුදුසු කම් තම රැකියා ඕනේ තරම් - කැනඩ AIP, ඔ සි නේ problem
    2. scholarship - දක්ෂතා, ශිෂත්ව මත
    3. මෙලේ පාවිච්චි කරලා සල්ලි හොයා ගන්න පුළුවන් - ඒ වලට උදව් කරන්න ඕනේ තරම් අය ඉන්නවා - තම්බින්ට සෙට් වෙන්නේ නැතුව $$ හොයා ගන්න පුළුවන්.
    4. අමු ගවයෝ වෙන්න නැතිව සුදුසු කම් මත - ඉල්ලන්න
    (Gotagogama ගිහිල්ලා පොටෝ ගහලා පුකේ දාලා - තමන් - ගේ කුඩු කරලා - පෝටෝ දාලා - රිපියුජි ඉල්ලන්න එපා)
     
    • Like
    Reactions: Bomber_Man

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,255
    29,952
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉතින් බන් ඌ තියන් හිටිය කියල තව කෙල වෙනව මිසක් හොදක් නෑනෙ. උබ කියන්නෙ මොකක් කරන්න කියල ද?
    රට කොහොමත් කෙලවෙලා. නාකියට මැරෙන්න දෙන්න එපා. ඌ මළොත් ඩේසි ආච්චිගේ ගේ ඉස්සරහා මැණික් මල්ල තියල ගිය එකේ අනික් එක වෙන්නේ. ඕකුං ඔක්කොම බෙල්ලෙන් අල්ලං පරම්පරාවෙම හොර වත්කම් රාජසන්තක කරගෙන කරන දෙයක් කරපල්ලා.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,680
    9,337
    113
    ඔක්කොම ලිමිට් වෙනවා. තාම මිනිස්සු හීන ලෝක වල ඉන්නෙ. තව අවුරුදු 10කට අමු කට්ටක් මුලු රටටම
    oww bung. ilangata ena ekatath karanna bari wena ganata mun me para meka kawaa ithin :angry:
     
    • Sad
    Reactions: iworld

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Oya okkotama eka uththarayai rajapak family eka hora kala pannapuwa, rajasanthaka karanna ona, ekata gohome nemei gotojail karanna ona, neethi naththan aluth neethi genna ona widesa wathkam pawaraganna. Nathuwa unge horakan walata api mokatada aurudu 10 to 30 years kelawa ganne?
    Okai wenna ona...
    මේක කර ගන්න පුළුවන් නම් ලොකු දෙයක්
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    දැං මොකා ආවත් කරන්න ලොකු දෙයක් ඉතුරුවෙලා නෑ. රාජපක්ෂලයි කබ්බ පකයයි මේක බිත්තියටම හේත්තු කරල තියෙන්නෙ. නාකි පක්කු කරපු වැරදි වලට පොලියත් එක්ක වන්දිගෙවන්න හිත හදාගන්න.
    ඌ 2025 වෙනකං ගියේ නැත්නම් අපි මොනවා කරන්න ද? 2025 වෙනක්ම පාරේ ඉන්න ද ?.
    එකෙන් වෙන්නේ එන Tourist ලා ටිකත් නැති වෙලා කෙලවෙලා ම යන එක . රාජපක්ෂලාට නම් අවුලක් නැහැ නේ. උන් මොකෝ පෝලිමේ ඉඳන් ඩීසල් ගහන එවුන් නෙවෙයි නේ .
    එකෙන් කෙලවෙන්නේ ලංකාවේ ඉන්න එවුන් ට