ඩොලර් සොයන වැඩේට හමුදාවත් අත ගහයි

haunte

Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    විදේශ විනිමය (ඩොලර්) උපයා ගැනීමේ අරමුණෙන් යුදහමුදා භටපිරිස් එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරි සඳහා වැඩි වශයෙන් යෙදවීමට අපේක්ෂා කරන බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ලංකාදීපයට පැවැසීය.


    ඩොලර් උපයාගත හැකි තවත් මාර්ග පිළිබඳව අවධානය යොමු කැර ඇතැයිද යුද හමුදාපතිවරයා සඳහන් කළේය. ශ්‍රී ලංකා යුද හමුදාවේ සාමාජිකයන් 226 දෙනකු බටහිර අප්‍රිකානු දේශයක් වන මාලි රාජ්‍යයට පසුගියදා පිටත්කර යැවූ බව සඳහන් කළ යුද හමුදාපතිවරයා එමගින් ලොකු විදේශ විනිමයක් උපයා ගත හැකි වනු ඇතැයි බලාපොරොත්තු වන බවද පැවසුවේය.


    ශ්‍රී ලංකා යුද හමුදාවේ රෙජිමේන්තු දොළහකට අයත් මෙම 226 දෙනාට නිලධාරීන් 18 දෙනෙක් සහ සෙසු නිලයන්ට අයත් සාමාජිකයෝ 208 දෙනෙක් ඇතුළත් වූහ. සාමසාධක රාජකාරි සඳහා ඉදිරියේදී තවත් රටවලින් අවස්ථාව ලැබෙනු ඇතැයිද හෙතෙම විශ්වාසය පළ කළේය.


    මෙයට අමතරව යුදහමුදාව නිෂ්පාදනය කරන විවිධ උපකරණ විදේශයන්ට වැඩි වශයෙන් විකුණා විදේශ විනිමය ඉපයීමටද අවධානය යොමුවී ඇත.

    https://www.lankadeepa.lk/latest_news/jj/1-612655
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,356
    15,621
    113
    ලොල් යකෝ .ඕකට යවන එක නවත්තුවෙන් මහින්දම තමයි 2012 දී.
    ආමි එකේ උන්ව යවන්නේ උන්ගේ පඩියෙන් බාගයක් ගන්නවා.

    හැබැයි මෙහෙ නිකන් ඉන්න එකේ middle east හරි යැව්වට අවුලක් නැ
     
    • Like
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    ශ්‍රී ලංකා යුද හමුදාවේ සාමාජිකයන් 226 දෙනකු බටහිර අප්‍රිකානු දේශයක් වන මාලි රාජ්‍යයට පසුගියදා පිටත්කර යැවූ බව
    හොඳ වැඩේ.. මෙහෙ පුක දිදී ඉන්නේ නැතුව සෝමාලියාවට හරි යුද්ධ කර කර ඉන්න යවන්න ඕන...
    policiye un tika patawanna barida danna
    පොලිස් පක්කු නම් නිකං දුන්නත් ගන්න එකක් නෑ බන් :lol:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,617
    49,979
    113
    සේදවත්ත
    රෙඩ් ලේන් ටිකකට අපේ කෙල්ලො යවපන් කෝ තායි සිංගා ඇම්ස්ටර්ඩෑම් . එක්කෝ ඒ වගේ ලේන් එක්ක් ලංකාවේ දාමු සල්ලි තමා
     
    • Love
    Reactions: kasun_kbp

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,662
    10,240
    113
    ඒ අපිට බැරිද අපෙ හමුදාව ප්‍රයිවට් ආමි එකක් විදියට ඔය යුද්ද තියන රටවල් වලට රෙන්ට් කරන්න ! SF එක එහෙම පුහුණුකරල නිකන් තියන් වැඩක් නෑ නෙ! (අවුරුද්දට එකෙක්ට 70,000$ ගෙවනව CIA එකෙන්)
     
    • Like
    Reactions: siri_ayya

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඔය පක්කු කරන සාම සාදක ... නඩුත් තියනවද කොහේදෝ කලින් ගිය උන්ට ..
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,356
    15,621
    113
    පොලිස් පක්කු නම් නිකං දුන්නත් ගන්න එකක් නෑ බන් :lol:
    කඩ්ඩ පුළුවන් පොලිසියේ උන්ව ගන්නවා ආමි එකේ උන්ට වඩා 10 ගුණයකට වඩා ගෙවනවා.
    හැබැයි කඩ්ඩ සහ driving පුළුවන් වෙන්න ඕනේ හොදටම
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    අපේ සෙටි එකකට UN එකේ හමුදාවට එකතු වෙලා අප්‍රිකානු රටක ගෑණු/ළමයි දූෂණය කලා කියලා චෝදනා ආවා නේද ?