ඩොලර් හම්බ කරන්න..

Panditha 90

Active member
  • Apr 23, 2017
    412
    96
    43
    ඩොලර් හම්බ කරන්න..

    අපි කාටවත් බැන බැන ඉදලා වැඩක් නෑ.. අද රටේ වැඩක් කරන්න පුලුවන් කී දෙනෙක් ගෙවල් වලට වෙලා නිකන් ඉන්නවද? අපේ රටේ තියන හොදම සම්පත් අතරින් ශ්‍රම සම්පත ඉතා වැදගත් තැනක් ගන්නවා. අපේ රටේ අය වැය හිගය ඩොලර් බිලියන 5ක්
    ඒ කියන්නේ අපි ඩොලර් අවුරුද්දකට ඇ.ඩො බිලියන 20 හම්බකරලා.. ඇ.ඩො බිලියන 25 ක බඩු පිට රටින් ගේනවා... මේක හදන්න ආනයනය සීමා කරා ආනයනය සීමා කරාට ඒක එකම විසදුම නෙමේ.. අපි අපනයනය වැඩි කරන්න ඕන...

    දැන් තියන පුරස්නේ ගෙදරට වෙලා ඉදන් කී බෝඩ් එකෙන් අපි බ්**ද? අපනයනය කරන්නේ.

    ඇයි අපි අපනයනය කරන්නේ- ඩොලර් හම්බ කරන්න..
    අපිට අපනයනය කියපුහාම මතක් වෙන්නේ භාණ්ඩ පිට රට පටවන එකනේ... නමුත් සේවා කියලා දෙයක් පිට රටවල් වලට සපයලා අපිට සල්ලි හම්බ කරන්න පුලුවන්...

    ගොඩක් අයට තියන ප්‍රශ්නේ කොහොමද සේවා සපයන්නේ කියන එකනේ... අන්තර් ජාල මුදල් කියන්නේ එහෙම සේවා සපයලා සල්ලි හම්බ කරන එක විදිහක්..

    මෙතනදි අපිට තියන ගැටලු තමා කොහොමද මේවා කරන්නේ කියලා... මේකෙදි අපි උත්සය කැපවීම තියෙන්න ඕන.. ඒ වගෙම දැනුම තියෙන්න ඕන. මේක කියවනවා කියන්නේ අවශ‍ය සම්පත් දැනටම අපි ගාව ටියනවා කියන එකනේ...
    උත්සහය කියන එක අපිට බලෙන් දෙන්න බෑනේ ඒක තමන් සතුව තියෙන්ඩ ඕන එකක්.. දැනුම කියන එක අපිට තියනවා නමුත් මේක හරියට පැහැදිලි නෑ.. ගොඩක් අයට ඉංග්‍රීසි බෑ. තවත් අයට කරාට සුවර් නෑ. මේ ඔක්කොටම වඩා අපි ලැජ්ජයි. දන්නේ නැති දෙයක් වෙන කෙනේක්ගෙන් අහපුහාම හරියට කලිසම නැතුව පාරේ යනවා වගේ හිතන කට්ට්ය තමා වැඩි..
    අපිට ඉගන ගන්න තියන ලොකුම අඩුපාඩුව තමා මේක.. ඒ හින්දා ලැජ්ජාව බිමින් තියල ආයේ වැඩේට බහිමු කියලා මම කට්ට්යන්ටම පොඩි යෝජනාවක් කරනවා මේකේදී තමුන්ගේ තියන දැනුම හුවමාරු කරගෙන හොද ගමනක් යන්න පුලුවන්.

    මේක කියවන සමහර දෙනෙක් ඔන්ලයින් සල්ලි හම්බ කරන්න ගිහින් උත්සහ කරලා කරලා වැඩේ අත ඇරලා දාල පැත්තකට වෙලා ඉන්න අය වෙන්න පුලුවන්... තවත් කට්ටියක් දැනට ඔන්ලයින් සල්ලි හම්බකරන අය වෙන්න පුලුවන්.. අර චව් චව් ගේ පරපුරේ ඉදන් එන ඕක හරියන්නේ නෑ කියලා කියන කට්ටියකුත් ඉන්නවානේ.. එයාලත් ඇති. දැනට වැඩ කරන අය වැඩ පටන් ගන්න අයට සායෝගය ලබා දෙයි කියලා හිතනවා. අපි අපිට උදව් කරන් වැඩේට බහිමු.

    මේ කියපු අයගෙන් චව් චව්ලා පොඩ්ඩක් පැත්තකට වෙලා මේක දැක්කේ නෑ වගේ ඉන්න එක තමා කරන්න පුලුවන් ලොකුම උදව්ව.

    උත්සහ කරලා අත ඇරලා දාලා ඉන්න අය තමුන්ට ආපු ප්‍රශ්න මොනාද කියල දන්න කෙනෙක්ගෙන් ආහලා විසද ගන්න පුලුවන්. මේක කොටපු මම ඔන්ලයින් සල්ලි හොයන්න ගිහින් යාන්තන් ඩොලර් 40ක් හම්බ කරා... මගේ ඇත්ත තත්වේ ඕක. දැන් පොඩි බ්ලොග් කේස් එකක් පස්සේ එලවනවා.. දේසපාලුවන්ට කඩේ යන වෙලාවේ මේකට සපොට් එකක් දීලා අපිව සවිමත් කරන්න කියලා පුංචි අහින්සක ඉල්ලීමක් හැමෝගෙන්ම ඉල්ලනවා.

    ඔබ සැමට තෙරුවන් සරණයි..
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    avatar562412_3.gif
     

    indika250

    Well-known member
  • Mar 23, 2008
    990
    392
    63
    mamath kara ath matanum dan apa wala inna bun mona de karannath nidahas tanak tiyanna ona podi office akak wage num maru nidahas tanaka ath a wage wadakata invest karanna taram salliyak ate na.
     

    Panditha 90

    Active member
  • Apr 23, 2017
    412
    96
    43
    up work Cover letter liyana eke awulak thiyanawa wage sahola. danaw danawa enne nane.. mage cover letter awulda danne na. mokada mage kadda echcharama hoda na...
    Cover letter prashneta wisadumak nadda sahola..
     

    Panditha 90

    Active member
  • Apr 23, 2017
    412
    96
    43
    Hello Sir!
    I am writing in response to your advertisement for an "Email Information Retrieval and Data Entry" After carefully reviewing job post, I feel that I am a suitable match for the job. , I have attached resume and self created document in my life to refer my abilities.
    I would welcome the opportunity to meet with you to learn more about your company, the requirements of the position, and how my qualifications would be a good fit.

    Thank you in advance for your time and consideration.
    I look forward to Hiring from you soon.

    Best Regard
     
    Last edited:

    samantharls

    Active member
  • Sep 2, 2006
    155
    27
    28
    මම ගාවත් පොඩි යෝජනාවක් තියෙනවා එත් මේකේ කොටපුවාම PM එකට කුණුහරුප ඒවිද දන්නේ නෑ
    මොකද ගොඩක් අය කැමති නෑ තමන්ගේ thread එකේ වෙනත් program කොටනවට

    කොහොම උනත් මම විස්තර එවන්නම් කැමති අය ඉන්නවනම් PM කරපන්

    මම කියන්නේ බරිදෙවල් තියෙන්නේ අපේ නොහැකියාවයි, නොසලකිල්ලයි, උනන්දුවක් නැතිමකයි, කම්මැලිකමයි ඉස්සරහට ආවාමයි