ඩොලර් හිඟය අස්සේ කෆීර් 5කට අමතර කොටස් ටෙන්ඩරයක්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ශ‍්‍රී ලංකාවට අවශ්‍ය භාණ්ඩ මිලයට ගැනීම සඳහා විදේශ විනිමය සංචිත අඩු වී තිබියදී කෆීර් ප‍්‍රහාරක යානා පහක් සඳහා අමතර කොටස් සහ ඇන්ටෙනා මිලයට ගැනීමට ගුවන් හමුදාව ටෙන්ඩර් කැඳවා ඇත.

    එහෙත් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව පසුගිය මස ඊශ‍්‍රායල් ඒරෝස්පේස් ඉන්ඩස්ටී‍්‍රස් සමාගම සමඟ ඩොලර් මිලියන 50ක ගිවිසුමක් අත්සන් කරමින් කෆිර් ප‍්‍රහාරක යානා නවීකරණය කිරීමට ක‍්‍රියාකර තිබේ.

    එම නවීකරණය යටතේ එම කෆිර් ප‍්‍රහාරක යානාවලට සියලූම අමතර කොටස් සවිකරන බව ඊශ‍්‍රායල් ආරංචි මාර්ග හෙළි කළේය.

    එවන් පසුබිමක් මැද විදේශ විනිමය වැය කරමින් කෆිර් ප‍්‍රහාරය යානා සඳහා අමතර කොටස් මිලයට ගැනීමට ටෙන්ඩර් කැඳවීම දැඩි විමතියට හේතු වී ඇත.
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,629
    6,182
    113

    Air Force signed $ 50 m tender to buy Kafir parts​


    As the government is struggling to maintain the foreign reserves, the air force is alleged to have called for tenders to purchase spare parts for Kfir fighter jets and antenas.

    The Divaina newspaper has reported that the Air Force has signed a US dollar 50 million worth agreement with Israel's Aerospace Industries to modify the Kafir jets.
    Under this program, Kfir jets are to be repaired and installed new parts, it said.

    https://srilankamirror.com/news/news-in-brief/23887-air-force-signed-50-m-tender-to-buy-kafir-parts

    https://www.tendersontime.com/tenders-details/purchase-vhf-antenna-upgrading-kafir-aircraft-3390781/
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,554
    5,782
    113
    ඇත්තටම ලෝක නීතියට අනුව ලන්කාවට ප්‍රහරක ගුවන් යානා නෑ.. ඒ කියන්නේ ඔනේම යානයකට ගුවන් කාලයක් තියනවා, ඒක ඉක්ම උනාම අදාල නිශ්පාදකයා යානය නැවත යාවත්කාලීන කරන්න ඔනේ.
    C-130 2ක් හැදුවෙත් ඒකයී.
    නමුත් මේ වෙලාවෙ ප්‍රහරක ගුවන් යානා ඔනෙද?

    ලන්කාවේ රජයන්ට නොතේරෙන දේ... අවශ්‍ය හා අත්‍යවශ්‍ය
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,448
    113
    කෑගල්ල
    බයියො. ඔය මහින්ද මහත්තයා ගෙදර හන්ගලා තියන සල්ලී අදිනවා ඇති. නැ නැ කිවට අවශ්‍ය වෙලාවට ගන්න හන්ගලා ඇත්තේ :lol: :lol:
     
    • Love
    Reactions: shenat

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Kfri eka hoda lankawe athule threat ekakata witarai.... watey pitey kisima rataka airforce ekka hapenne oya parana Kfir walata be..
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Yako how many people lost their jobs who were in tourism industry? And other careers because of import restrictions.

    You are talking about setting pilots' standard high :lol:
    Refurbishing existing planes is much cheaper than buying new ones. And we do need fighter jets.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,890
    113
    ඇත්තටම ලෝක නීතියට අනුව ලන්කාවට ප්‍රහරක ගුවන් යානා නෑ.. ඒ කියන්නේ ඔනේම යානයකට ගුවන් කාලයක් තියනවා, ඒක ඉක්ම උනාම අදාල නිශ්පාදකයා යානය නැවත යාවත්කාලීන කරන්න ඔනේ.
    C-130 2ක් හැදුවෙත් ඒකයී.
    නමුත් මේ වෙලාවෙ ප්‍රහරක ගුවන් යානා ඔනෙද?

    ලන්කාවේ රජයන්ට නොතේරෙන දේ... අවශ්‍ය හා අත්‍යවශ්‍ය
    Pissuda hutho, they know what is essential and non essential. You donkeys tama don't understand is that it is relative. Robbing the country is an essential thing from a politicians point of view. So they are doing it right.