ශ‍්‍රී ලංකාවට අවශ්‍ය භාණ්ඩ මිලයට ගැනීම සඳහා විදේශ විනිමය සංචිත අඩු වී තිබියදී කෆීර් ප‍්‍රහාරක යානා පහක් සඳහා අමතර කොටස් සහ ඇන්ටෙනා මිලයට ගැනීමට ගුවන් හමුදාව ටෙන්ඩර් කැඳවා ඇත.
එහෙත් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව පසුගිය මස ඊශ‍්‍රායල් ඒරෝස්පේස් ඉන්ඩස්ටී‍්‍රස් සමාගම සමඟ ඩොලර් මිලියන 50ක ගිවිසුමක් අත්සන් කරමින් කෆිර් ප‍්‍රහාරක යානා නවීකරණය කිරීමට ක‍්‍රියාකර තිබේ.
එම නවීකරණය යටතේ එම කෆිර් ප‍්‍රහාරක යානාවලට සියලූම අමතර කොටස් සවිකරන බව ඊශ‍්‍රායල් ආරංචි මාර්ග හෙළි කළේය.
එවන් පසුබිමක් මැද විදේශ විනිමය වැය කරමින් කෆිර් ප‍්‍රහාරය යානා සඳහා අමතර කොටස් මිලයට ගැනීමට ටෙන්ඩර් කැඳවීම දැඩි විමතියට හේතු වී ඇත.