ඩොලර් හොයන උන් වරෙල්ලා

IronRox

Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    ඩොලර් හොයන උන් වරෙල්ලා

    මකෙයි case එක US interest rate hike එකක් එයි කියලා හිතනවා මේ එන 16 වෙනිදා.
    එහෙම උනොත් usd demand වැඩි වෙයි. so usd තියෙන උන් පොඩ්ඩක් ච හිටහල්ලා 16 වෙනකම්.වැඩි rate එකකට සල්ලි ටික ගන්න පුළුවන් වෙයි.

    මම වැරදිද දන්නේ නැහැ.දන්නා කෙනෙක් නිවැරදි කරන්න.
    :yes::yes:

    forex කරන උනුත් පරිස්සම් වෙයල්ලා.මමනම් 16 පහුවෙනකම් කරන්නේ නැහැ කියල හිතන් ඉන්නේ
     
    Last edited:

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මකෙයි case එක US interest rate hike එකක් එයි කියලා හිතනවා මේ එන 16 වෙනිදා.
    එහෙම උනොත් usd demand වැඩි වෙයි. so usd තියෙන උන් පොඩ්ඩක් ච හිටහල්ලා 16 වෙනකම්.වැඩි rate එකකට සල්ලි ටික ගන්න පුළුවන් වෙයි.

    මම වැරදිද දන්නේ නැහැ.දන්නා කෙනෙක් නිවැරදි කරන්න.
    :yes::yes:

    forex කරන උනුත් පරිස්සම් වෙයල්ලා.මමනම් 16 පහුවෙනකම් කරන්නේ නැහැ කියල හිතන් ඉන්නේ

    forex karana unta witharai neda bang oke loku bala peema wenne... salli withdraw karana unta ehema lokuwata wenne neh ne bang... hithata apu dee kiwwe... :dull:
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    forex karana unta witharai neda bang oke loku bala peema wenne... salli withdraw karana unta ehema lokuwata wenne neh ne bang... hithata apu dee kiwwe... :dull:

    ape rupiyala hena weekne nisa balapamak tiyeyi..oka hemotama balapanava machn.. balamu thava tika dawasane:yes::yes::yes::yes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මකෙයි case එක US interest rate hike එකක් එයි කියලා හිතනවා මේ එන 16 වෙනිදා.
    එහෙම උනොත් usd demand වැඩි වෙයි. so usd තියෙන උන් පොඩ්ඩක් ච හිටහල්ලා 16 වෙනකම්.වැඩි rate එකකට සල්ලි ටික ගන්න පුළුවන් වෙයි.

    මම වැරදිද දන්නේ නැහැ.දන්නා කෙනෙක් නිවැරදි කරන්න.
    :yes::yes:

    forex කරන උනුත් පරිස්සම් වෙයල්ලා.මමනම් 16 පහුවෙනකම් කරන්නේ නැහැ කියල හිතන් ඉන්නේ

    රේට්ස් වැඩි කරොත් 1000 පිප්ස් පහලට යයිලු... :baffled:
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    රේට්ස් වැඩි කරොත් 1000 පිප්ස් පහලට යයිලු... :baffled:

    eka thamai machn..mama Friday trade 3 loss pitama close kara.eurusd sell karapuva. profit unat ova sure nene.kohomat eka patta uda gihin pahala ei.etakota SL hit velane.e nisa okkoma clear karan 16 pahu venakam innava nikan atha puchchaganna oni nene:D:D
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    mcn poddak expalain karapanko..uba kiyana widiyata EURO/USD sell karalanan thiyenne..oken padu weida naththan labayk weida?

    සෙල් කරලනන් තියෙන්නෙ අව්ලක් නෑ බන්...හැබැයි පිප්ස් 1000 ක් 1200 ක් දෙපැත්තට තියා ගන්නවනන් හොදයි....
     
    sanka gamage

    Active member
  • Sep 25, 2012
    270
    112
    43
    සෙල් කරලනන් තියෙන්නෙ අව්ලක් නෑ බන්...හැබැයි පිප්ස් 1000 ක් 1200 ක් දෙපැත්තට තියා ගන්නවනන් හොදයි....

    trade dekak dala thiyenne bn ekak EURO/USD sell karala anika GBP/USD buy karala.uba kiyana widiyata GBP/USD buy karapu eka close karana eka agata gunai neda mcn
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    trade dekak dala thiyenne bn ekak EURO/USD sell karala anika GBP/USD buy karala.uba kiyana widiyata GBP/USD buy karapu eka close karana eka agata gunai neda mcn

    මේකයි කේස් එක උබ ලග තියන equity,lot size දන් නැතුව මුකුත් කියන්ඩ අමාරුයි බන්....

    equity අඩුනන් කරන්සි පෙයාර්ස් එකකට වඩා ට්‍රෙඩ් කරන්ඩ යන්න එපා... :no: