ඩොලර් 1 = 330යි. ඉන්දරේ මීක් නෑ

AEG

Well-known member
  • Jul 5, 2012
    3,523
    6,375
    113
    මොනාද බන් කියවන්නේ මම කිව්වේ ලපයා ආවම කරන දේවල්.ඇයි මේ කලබල වෙලා ඔයා😀.
    උඛ ෆේක් එකක් හදාගෙන දුවන් ආවෙ ලපය ආවම කරන එක කියන්නද.🤣 උබට අනාගතේ පේනවද 🤣🤣
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    උඛ ෆේක් එකක් හදාගෙන දුවන් ආවෙ ලපය ආවම කරන එක කියන්නද.🤣 උබට අනාගතේ පේනවද 🤣🤣
    ලප කොටාට වගේ නම් පෙන්නේ නෑ බන්....😀
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,879
    1
    58,128
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    selling rate publish karata man com bank eken ahuwama un kiwwe meke thiyena

    https://www.visa.com.lk/support/consumer/travel-support/exchange-rate-calculator.html

    rate ekata thamai kapenne kiyala.. com bank charge eka 3.5%

    Published rate eka kapenne NTB, frimi wtri.
    මමත් බැංකු කිහිපයකට කතාකරා. 3.5%ක් එකතු කරන කතාව තමයි උන් කියන්නෙ. ඊට අමතරව 0.5%ක් ආණ්ඩුව මුද්දරගාස්තු විදිහට ගන්නවලු.

    NTB එකෙන් කිව්වෙ ඩෙබිට් කාඩ් එකකට නම් ආණ්ඩුවේ 0.5% නැහැ උන්ගේ 3.5% තියෙනවා කියල.

    රේට් අඩුවීමේ වාසිය කාටද ලැබෙන්නෙ කියන එක ප්‍රශ්නයක්
     
    • Like
    Reactions: olu bakka

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    මම නම් කියන්නේ පෝට්ටු රනිල් මේ පාරත් දිනන්න ඕන මේකේ ඔය උන්ට පුප දීගෙන ඉන්න ඉතුරු උන් ටිකත් ලෙප්ට් වෙන්න.😅
    Yes. Munta thawa Madi ariya
     
    • Wow
    Reactions: topkollek