ඩොලර් 10 පොඩි ජොබ් එකක් ඕන අය එන්න
මේක වැදගත් වෙන්නේ ෆයිවර් එකේ වේලි වේලි ඉන්න කෙනෙක්ට.මට ආපු වැඩක් තියෙනවා.කරගන්න වෙලාව නෑ.
කරන්න තියෙන්නේ මෙච්චරයි, HTML static සයිට් එකක html pages ටික joomla articles වලට convert කරන්න.
මෙන්න මේ සයිට් එකෙ තියන html pages ටික තමා convert කරන්න තියෙන්නේ.
ඔක්කොම pages 30ක් තියෙනවා.දාන්න ඕනේ මේ සයිට් එකටයි
මම කරන්නේ ඔයගේ ගිග් දෙකක් ගන්න එකයි.ඊට පස්සෙ පිස්සු කොර වෙන එකක් දෙන්නම්.වැඩේ හරියට කරන්නයි ඔනේ.
වෙඩේ ටිකක් හදිස්සි.කැමති කෙනෙක් ඉන්නවනම් මට එකක් දාන්න ෆයිවර් ගිග් එකේ ලින්ක් එකක් එක්ක
කරන්න තියෙන්නේ මෙච්චරයි, HTML static සයිට් එකක html pages ටික joomla articles වලට convert කරන්න.
මෙන්න මේ සයිට් එකෙ තියන html pages ටික තමා convert කරන්න තියෙන්නේ.
Code:
http://www.southerncaliforniagolfschools.org
Code:
http://endlesswebdesigns.com/golf