ඩොලර් 20ට ජිවිතය ඔට්ටු තියනවා කවුරුත් දන්නවා ගාල්ලේ crazy jumbers ගැන. මේ කියන්න හදන්නේ ඔවුන් ජිවිත කතාවෙන් බිදක් අහලා බලන්නකෝ P6KkU-hvQiw කවුරු වුනත් ජිවත් වෙන්න පට්ටම කට්ටක් කනවා. අයෝ ගාල්ලේ ගියොත් මෙයාලට සප් එකක් අනිවා දෙන්න :love::love::love: