ඩොලර් 20ට ජිවිතය ඔට්ටු තියනවා

sumithykk

Well-known member
  • May 11, 2012
    581
    549
    93
    ඩොලර් 20ට ජිවිතය ඔට්ටු තියනවා

    කවුරුත් දන්නවා ගාල්ලේ crazy jumbers ගැන. මේ කියන්න හදන්නේ ඔවුන් ජිවිත කතාවෙන් බිදක් අහලා බලන්නකෝ



    කවුරු වුනත් ජිවත් වෙන්න පට්ටම
    කට්ටක් කනවා. අයෝ ගාල්ලේ ගියොත් මෙයාලට සප් එකක් අනිවා දෙන්න :love::love::love: