ඩොලර් 20 ක් නොමිලේ ගමු!

Shaan*

Junior member
  • Aug 11, 2009
    639
    23
    18
    oya .tk nikan ganna yanna epa.

    wena ekak sali dilama ganna.

    Un apita private registration denne na. api use kalath unta eka aithi. unge condition kaduwoth aya gannawa. ehema unoth okkoma wathure.

    Samaharu kiyanawa .tk domain karayo scammersla kiyala.
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මටනම් මෙලෝ මගුලක් තේරුනේ නෑ...
    හැබැයි ඔයා හොඳ දෙයක් කරන්ඩ සෑහෙන්ඩ
    මහන්සි වෙලා තියනවා...
    අද මගේ REP ඉවරයි මල්ලියෝ..
    BOOKMARK එකක් තියාගෙන හෙට දෙන්නම් හොඳේ...
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    දිගටම දාපන් මගෙනුත් ඔන්න
    රසවත් රෙපක් !
    මම ලේසියෙන් කාටවත් රේප් දෙන්නෑ ඔන්න ! ;)