ඩොලර් 25ක් ආයෝජනය කරන්නෙ කොහොමද?

EdNygma

Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    ඩොලර් 25 ඩොලර් 25 විදියටම තියාගත්තනම් හොදයි මටනම් හිතෙන්නේ..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,668
    113
    අඩෝ ඒක හොද ප්‍රශ්නයක්නෙ.

    ඔෆර් තියෙන අකවුන්ට් බයි කරල ආයෙ සෙල් කරන්න පුලුවන් එෆ්බී එකේ.
    ඔය කැන්ව එහෙම කරන්නෙ. ඩොලර් වලින්මත් පුලුවන් පේමන්ට් ගන්න නැත්තන් රුපියල් ගන්නත් පුලුවන්. ඒක ඉතින් සෙට් වෙන කමියුනිටි එක අනුව තමා.

    තව ඩෝමෙන් එකක් අරගෙන බ්ලොග් එකක් පටන්ගන්නත් පුලුවන්

    තව මොනව හරි පොඩි අයිටම් එකක් අරගෙන ආයෙ මෙහෙ සෙල් කරන්නත් පුලුවන් ( මේක එක දිගටම කරන්න නන් අමාරු වෙයී

    ඔන්න මට හිතුන ඒව
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,295
    1
    59,377
    113
    Kaduwela
    1. Expired Domain එකක් ගන්න Characters 4 ත් 6 ත් අතර එකක් නම් වැඩිය හොදයි.
    නැත්නම් .XYZ ඩොමේන් එකක් ගන්න. Meaning එකක් තියෙන එකක්.
    Landing Page එකක් හදලා සෙල් වෙන්න දාන්න.

    2. මොකක් හරි Micro Niche එකක් තෝරාගන්න eCommerce, Freelancing, Copy Writing වල Micro Niche එකක්.
    ChatGPT යන්න. වැදගත් වෙයි කියලා හිතෙන Template ටිකක් Generate කරන්න. Notion Templates විදියට ලස්සනට හදන්න.
    Twitter එකේ Giveaway දෙක තුනක් දෙන්න. Giveaway එක දෙන්න නම් ෆලෝ කරලා Like කරලා Retweet කරන්න ඕනි කියන්න. ෆලොවර්ස්ල 1000 පැන්නම අර ටෙම්ප්ලේට්ස් වල Pro වර්ෂන් එකක් හදලා සෙල් කරන්න.

    3. PR Pro ඩවුන්ලෝඩ් කරගන්න. TikTok වීඩියෝ ටෙම්ප්ලේට්ස් (Project Files) ටිකක් හදන්න. Retro, Synthwave, Vintage ටෙම්ප්ලේට්ස් වගේ ඒවා. TikTok එකේ, Twitter එකේ එකකින් Giveaway එකක් දෙන්න. Giveaway එක දෙන්න නම් ෆලෝ කරලා Like කරලා Retweet කරන්න ඕනි කියන්න. Gumroad වලට සෙනග ගේන්න ගන්න. ඊමේල් කලෙක්ට් කරගන්න. PR Pro Template බන්ඩල් එකක් හදලා සෙල් වෙන්න දාන්න. GumRoad එකේම.

    4. Top 10 Essential Excel Formulas ටිකක් හරි Corporate PowerPoint ටෙම්ප්ලේට්ස් ටිකක් හරි හදන්න. ට්විටර් එකේ Giveaway එකක් දෙන්න. Giveaway එක දෙන්න නම් ෆලෝ කරලා Like කරලා Retweet කරන්න ඕනි කියන්න. සෙනග අද්දගන්න gumroad එකට. ඊමේල් කලෙක්ට් කරගන්න. අර උඩ ටෙම්ප්ලේට්ස් වලට වඩා හොද තව ටෙම්ප්ලේට්ස් ඇඩ් කරලා විකුණන්න. GumRoad එකේම.

    5. Digital Planners ටිකක් හදන්න Canva, Excel, Notion, Evernote, Trello යූස් කරලා. ට්විටර් එකේ Giveaway එකක් දෙන්න. Giveaway එක දෙන්න නම් ෆලෝ කරලා Like කරලා Retweet කරන්න ඕනි කියන්න. සෙනග අද්දගන්න gumroad එකට. ඊමේල් කලෙක්ට් කරගන්න. අර Digital Planners ටිකට වඩා හොද තව ටෙම්ප්ලේට්ස් ඇඩ් කරලා විකුණන්න. GumRoad එකේම.

    6. Midjourney මාස්ටර් කරන්න. හොද Outputs එන Prompts ටිකක් හදාගන්න. ඒ ටික Notion, Docs වගේ එකක ලස්සනට Save කරන්න.
    ට්විටර් එකේ Giveaway එකක් දෙන්න. Giveaway එක දෙන්න නම් ෆලෝ කරලා Like කරලා Retweet කරන්න ඕනි කියන්න. සෙනග අද්දගන්න gumroad එකට. ඊමේල් කලෙක්ට් කරගන්න. Upsell එකක් හදලා ඒක අඩුවට විකුණන්න. ඩොලර් 2 ට දුන්නත් 100 දෙනෙක් බයි කරොත් $200

    7. හොද CPA ඔෆර්ස් දෙන සයිට් එකක් තෝරාගන්න. Lospollos වගේ. ටික්ටොක් වීඩියෝ ටිකක් හදන්න. ඔෆර්ස් වල තියෙන ප්‍රඩක්ට්ස් වලට ගැලපෙන වීඩියෝ සෙට් එකක්. හරියට SEO කරලා වීඩියෝ ටික දාන්න. TikTok Bio එකේ CPA Landing පේජ් ලින්ක් එක දාන්න. Upsell දාන්න. ඊමේල් කලෙක්ට් කරගන්න. Landing Page එකෙන් ඔෆර් එකට යවන්න. මං කැමතිම ඒවා VPN offers, Streaming Subscriptions Offers, Gaming Equipments

    මං උඩ කියලා තියෙන ටික තේරෙයි කියලා හිතෙනවා. පුළුවන් තරම් අලුත් Tools, Platforms Use කරන්න. එතකොට අයිඩියාස් එයි තව.
    Etsy, Depop යන්න. ඒවගේ විකිනෙන ඒවා බලන්න. මිනිස්සු, විශේෂෙන්ම ගෑණු වියදම් කරන්නේ විකාර දේවල් වලට.
    පස්සේ වෙලාවක ෆුල් ගයිඩ් එකක් දාන්නම්. දැන් නිදිමතයි.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්

    ela ela super agent
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,557
    6,538

    3d sculpting puluwan ekekta karanna puluwan dewal kiyanawada.
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    3d sculpting puluwan ekekta karanna puluwan dewal kiyanawada.
    3d print karala විකුනන්න පුළුවන් :D නැත්නම් cgtrader වගේ සයිට් වල මොඩල් විකුනන්න retopologize කරලා texture paint කරන්න පුළුවන් නම් තවත් හොදයි,
    යුටුබ් චැනල් එකක් හදල time lapse දන්නා පුළුවන් blender වගේ නම් මරු Zbrush නම් යුටුබ් එකේ වැඩිය ජනප්‍රිය නැහැ
     
    • Like
    Reactions: BadBlueGenius

    Anunaki87

    Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's

    There are several ways to invest $25 dollars, including:

    1. Micro-investing apps like Acorns or Stash allow you to invest small amounts of money in a diversified portfolio of stocks and bonds.
    2. Robo-advisors like Betterment or Wealthfront can also invest small amounts of money in a diversified portfolio, often with low fees.
    3. You can also purchase fractional shares of stock through a brokerage account. This allows you to invest in individual companies with a small amount of money.
    4. Invest in ETFs , which are a type of investment fund that holds a basket of stocks or bonds and can be bought and sold like individual stocks.
    5. Consider investing in a savings account or CD (Certificate of Deposit) with a bank or credit union.
    It's important to remember that investing always comes with risk, and it's important to do your research and understand the risks before investing your money.