bonds වලයි dividends වලයි ආයෝජනය

fkguy

Well-known member
  • Apr 19, 2018
    680
    448
    63
    bonds වලයි dividends වලයි ආයෝජනය කරන්නෙ කොහොමද?

    කරන අය ඉන්නව නම් කරන්න ඕන දේවල් නොකරන්න ඕන දේවල් මොනවද?
     

    saho

    Active member
  • Oct 9, 2007
    226
    184
    43
    39
    Kelaniya
    bonds: banks walin puluwan. natnam https://cal.lk/ wage puluwan, tawa godak un innawa
    dividends: stocks walin ena dividends genada uba me kiyanne ?. If so isselama Colombo stock exchange account ekak hadala hoda shares tikak ganin
     
    • Like
    Reactions: SK29 and fkguy