වැලියු එක අඩුව දාගන්න බෑ බන්. මාට්ටු වෙනවා නේ.Ey iPhone genna epa kiyanne?
US ne banphone ganan adu ratawal monawade?
Google pixel ekak genne ... DHL/FEDEX ema price kohomadaවැලියු එක අඩුව දාගන්න බෑ බන්. මාට්ටු වෙනවා නේ.
US ne ban
ඇයි අයිෆෝන් ගෙන්නන්න එපා කියුවෙ.? අයිෆෝන් බැටරියක් පිටරටින් ගෙන්නනවනම් කොහොමද ගෙන්නන්නෙ?අඩුවෙන්නේ නෑ බන් ඉම්පෝර්ට් කරපන්. හැබැයි අයිෆෝන් ගෙන්න එපා.
ai Iphone genna epa kynne ? auction walin aduwata gattath fuck weidaඅඩුවෙන්නේ නෑ බන් ඉම්පෝර්ට් කරපන්. හැබැයි අයිෆෝන් ගෙන්න එපා.
DHL genna epa . Tax case . Fedex genen Presto dala. Undervalue karanna puluwanGoogle pixel ekak genne ... DHL/FEDEX ema price kohomada
DHL /FEDEX දැම්මොත් උන් ඔයාට ක්ලියරන්ස් ඩොකියුමන්ට් ටික ගෙනල්ල දෙයි. එකත් එක්ක TRC යවන කොලේ තිබ්බේ නැත්තම් නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරලා ප්‍රින්ට් එකක් අරන් පුරවලා, ID කොපිය JP කෙනෙක් සයින් කරලා යවන්න. ගෙදර ආවාම ටැක්ස් එක ගෙවලා ගන්න තියෙන්නේ.Google pixel ekak genne ... DHL/FEDEX ema price kohomada
අයිෆෝන් එකක් ඕඩර් කරාම බන් දැන් අපිට ලංකාවේ යන ගානත් එක්ක වටිනාකම හිතා ගන්න පුළුවන් නේ. අනික අයිෆෝන් එකක් කියන එක ඕන එකෙක් දන්නවා නේ ගාන කියද කියල. අනික අපි ඔක්ෂන් එකකින් ගත්තා කිව්වට. අයිෆෝන් එකක් උනත් ටිකක් පන්න ගන්න අමාරු වෙන්න පුළුවන් බන් එකයි. නැත්තම් උන් මෙහෙ ගානට වැලියු කරන්න උනත් පුළුවන් වැඩිය සැක හිතුනොත්. බැටරි වලට නම් කෙස් නේ බන්ඇයි අයිෆෝන් ගෙන්නන්න එපා කියුවෙ.? අයිෆෝන් බැටරියක් පිටරටින් ගෙන්නනවනම් කොහොමද ගෙන්නන්නෙ?
එක ඇත්තadunm karana akak ne dn wedi wena aka natara una kiyai
අයිෆෝන් එකක් ඕඩර් කරාම බන් දැන් අපිට ලංකාවේ යන ගානත් එක්ක වටිනාකම හිතා ගන්න පුළුවන් නේ. අනික අයිෆෝන් එකක් කියන එක ඕන එකෙක් දන්නවා නේ ගාන කියද කියල. අනික අපි ඔක්ෂන් එකකින් ගත්තා කිව්වට. අයිෆෝන් එකක් උනත් ටිකක් පන්න ගන්න අමාරු වෙන්න පුළුවන් බන් එකයි. නැත්තම් උන් මෙහෙ ගානට වැලියු කරන්න උනත් පුළුවන් වැඩිය සැක හිතුනොත්.ai Iphone genna epa kynne ? auction walin aduwata gattath fuck weida
DHL genna epa . Tax case . Fedex genen Presto dala. Undervalue karanna puluwan
------ Post added on Mar 4, 2023 at 2:39 PM
දැන් නම් ගෙන්න ගත්ත නම් හරි USD එකත් අඩුයි නේmata mechanical keyboard ekak gannat one
අඩු වෙයිඩොලර්1 බහින නිසා ෆෝන් මිල අඩු වෙයිද ? ෆෝන්1ක් ගන්න ඉන්නෙ..
මොකද කියන්නෙ බලන් ඉදල තේරුමක් නැද්ද ?
ඕවා කිව්වම සමහරක්ට කේන්ති යනවා$ adu unata nokuth adu wenne naaduwata $ ganta puluwan nam itin rata tour ekak gihin ena gaman aran enta thiyenne
![]()
ලිතියම් බැටරි ගෙන්වන්න තහනම් නේ, එහෙනම් ස්පෙශල් ස්ර්විස් එකක් ගන්න වෙයි . එකට ගෙවන එක තේරුමක් නෑඇයි අයිෆෝන් ගෙන්නන්න එපා කියුවෙ.? අයිෆෝන් බැටරියක් පිටරටින් ගෙන්නනවනම් කොහොමද ගෙන්නන්නෙ?
This month end malli yaluwek athe phone eka ewnwa kiwa kohomada TRCSL approved Kara ganneDHL /FEDEX දැම්මොත් උන් ඔයාට ක්ලියරන්ස් ඩොකියුමන්ට් ටික ගෙනල්ල දෙයි. එකත් එක්ක TRC යවන කොලේ තිබ්බේ නැත්තම් නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරලා ප්‍රින්ට් එකක් අරන් පුරවලා, ID කොපිය JP කෙනෙක් සයින් කරලා යවන්න. ගෙදර ආවාම ටැක්ස් එක ගෙවලා ගන්න තියෙන්නේ.
අයිෆෝන් එකක් ඕඩර් කරාම බන් දැන් අපිට ලංකාවේ යන ගානත් එක්ක වටිනාකම හිතා ගන්න පුළුවන් නේ. අනික අයිෆෝන් එකක් කියන එක ඕන එකෙක් දන්නවා නේ ගාන කියද කියල. අනික අපි ඔක්ෂන් එකකින් ගත්තා කිව්වට. අයිෆෝන් එකක් උනත් ටිකක් පන්න ගන්න අමාරු වෙන්න පුළුවන් බන් එකයි. නැත්තම් උන් මෙහෙ ගානට වැලියු කරන්න උනත් පුළුවන් වැඩිය සැක හිතුනොත්. බැටරි වලට නම් කෙස් නේ බන්
එක ඇත්ත
අයිෆෝන් එකක් ඕඩර් කරාම බන් දැන් අපිට ලංකාවේ යන ගානත් එක්ක වටිනාකම හිතා ගන්න පුළුවන් නේ. අනික අයිෆෝන් එකක් කියන එක ඕන එකෙක් දන්නවා නේ ගාන කියද කියල. අනික අපි ඔක්ෂන් එකකින් ගත්තා කිව්වට. අයිෆෝන් එකක් උනත් ටිකක් පන්න ගන්න අමාරු වෙන්න පුළුවන් බන් එකයි. නැත්තම් උන් මෙහෙ ගානට වැලියු කරන්න උනත් පුළුවන් වැඩිය සැක හිතුනොත්.
දැන් නම් ගෙන්න ගත්ත නම් හරි USD එකත් අඩුයි නේ
අතේ ගෙන ඒවාට TRC ඕනේ නෑ බන්. උබට ඕක ගන්නම ඕන නම් උන්ගේ සයිට් එකේ තියෙනවා ෆෝම් එක පුරවල ඊමේල් කරපන්This month end malli yaluwek athe phone eka ewnwa kiwa kohomada TRCSL approved Kara ganne