ඩොලර්1 බහින නිසා ෆෝන් මිල අඩු වෙයිද ?

Quick_Silver

Well-known member
  • Jan 9, 2021
    1,697
    2,581
    113
    San Ricardo
    අඩුවෙන්නේ නෑ බන් ඉම්පෝර්ට් කරපන්. හැබැයි අයිෆෝන් ගෙන්න එපා.
    ඇයි අයිෆෝන් ගෙන්නන්න එපා කියුවෙ.? අයිෆෝන් බැටරියක් පිටරටින් ගෙන්නනවනම් කොහොමද ගෙන්නන්නෙ?
     
    • Like
    Reactions: lasankandy

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,869
    1
    51,844
    113
    ප*යාගල
    sorry.com
    අඩුවෙන්නේ නෑ බන් ඉම්පෝර්ට් කරපන්. හැබැයි අයිෆෝන් ගෙන්න එපා.
    ai Iphone genna epa kynne ? auction walin aduwata gattath fuck weida

    Google pixel ekak genne ... DHL/FEDEX ema price kohomada
    DHL genna epa . Tax case . Fedex genen Presto dala. Undervalue karanna puluwan
    ------ Post added on Mar 4, 2023 at 2:39 PM
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Google pixel ekak genne ... DHL/FEDEX ema price kohomada
    DHL /FEDEX දැම්මොත් උන් ඔයාට ක්ලියරන්ස් ඩොකියුමන්ට් ටික ගෙනල්ල දෙයි. එකත් එක්ක TRC යවන කොලේ තිබ්බේ නැත්තම් නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරලා ප්‍රින්ට් එකක් අරන් පුරවලා, ID කොපිය JP කෙනෙක් සයින් කරලා යවන්න. ගෙදර ආවාම ටැක්ස් එක ගෙවලා ගන්න තියෙන්නේ.
    ඇයි අයිෆෝන් ගෙන්නන්න එපා කියුවෙ.? අයිෆෝන් බැටරියක් පිටරටින් ගෙන්නනවනම් කොහොමද ගෙන්නන්නෙ?
    අයිෆෝන් එකක් ඕඩර් කරාම බන් දැන් අපිට ලංකාවේ යන ගානත් එක්ක වටිනාකම හිතා ගන්න පුළුවන් නේ. අනික අයිෆෝන් එකක් කියන එක ඕන එකෙක් දන්නවා නේ ගාන කියද කියල. අනික අපි ඔක්ෂන් එකකින් ගත්තා කිව්වට. අයිෆෝන් එකක් උනත් ටිකක් පන්න ගන්න අමාරු වෙන්න පුළුවන් බන් එකයි. නැත්තම් උන් මෙහෙ ගානට වැලියු කරන්න උනත් පුළුවන් වැඩිය සැක හිතුනොත්. බැටරි වලට නම් කෙස් නේ බන්
    adunm karana akak ne dn wedi wena aka natara una kiyai
    එක ඇත්ත
    ai Iphone genna epa kynne ? auction walin aduwata gattath fuck weida

    DHL genna epa . Tax case . Fedex genen Presto dala. Undervalue karanna puluwan
    ------ Post added on Mar 4, 2023 at 2:39 PM
    අයිෆෝන් එකක් ඕඩර් කරාම බන් දැන් අපිට ලංකාවේ යන ගානත් එක්ක වටිනාකම හිතා ගන්න පුළුවන් නේ. අනික අයිෆෝන් එකක් කියන එක ඕන එකෙක් දන්නවා නේ ගාන කියද කියල. අනික අපි ඔක්ෂන් එකකින් ගත්තා කිව්වට. අයිෆෝන් එකක් උනත් ටිකක් පන්න ගන්න අමාරු වෙන්න පුළුවන් බන් එකයි. නැත්තම් උන් මෙහෙ ගානට වැලියු කරන්න උනත් පුළුවන් වැඩිය සැක හිතුනොත්.
    mata mechanical keyboard ekak gannat one
    දැන් නම් ගෙන්න ගත්ත නම් හරි USD එකත් අඩුයි නේ
     
    • Like
    Reactions: Quick_Silver

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    විපක්ශෙ ඉදන් ඩොලර් වට්ටල බඩු මිල අඩුකරන්න පුලුවන් නම් ජනාදිපති උනාම කෝමද ???
    අපේ සජිත් වීරයට ජයවේවා
     
    • Haha
    Reactions: iworld

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ඩොලර්1 බහින නිසා ෆෝන් මිල අඩු වෙයිද ? ෆෝන්1ක් ගන්න ඉන්නෙ..
    මොකද කියන්නෙ බලන් ඉදල තේරුමක් නැද්ද ?
    අඩු වෙයි 🤭

    $ adu unata nokuth adu wenne na 😂 aduwata $ ganta puluwan nam itin rata tour ekak gihin ena gaman aran enta thiyenne :yes:
    ඕවා කිව්වම සමහරක්ට කේන්ති ‍යනවා🤭🤭
    ------ Post added on Mar 4, 2023 at 5:49 PM
     
    • Like
    Reactions: usa_nihaal

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    ඇයි අයිෆෝන් ගෙන්නන්න එපා කියුවෙ.? අයිෆෝන් බැටරියක් පිටරටින් ගෙන්නනවනම් කොහොමද ගෙන්නන්නෙ?
    ලිතියම් බැටරි ගෙන්වන්න තහනම් නේ, එහෙනම් ස්පෙශල් ස්ර්විස් එකක් ගන්න වෙයි . එකට ගෙවන එක තේරුමක් නෑ
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ම'පියාණෝ ඩොලර් එක වැට්ටුසේක....

    ගෞරවාර්තයේ ආඛ්යාතය මෙහෙම හරිනේද? 🤔
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,679
    5,225
    113
    වැඩිය බලාපොරොත්තු තියාගන්න එපා මචං, මේක ලංකාව නේ...

    අඩු වෙන ගාන කරන්ට් බිල වැඩි වෙච්ච එකට කැපිලා ගියා කියයි අපේ අයියලා
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    ganna ready wela inna :yes::D

    thawa dollar adu wenna yanne

    happy sri lanka GIF by Viber
     
    • Like
    Reactions: NRTG

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,354
    514
    113
    DHL /FEDEX දැම්මොත් උන් ඔයාට ක්ලියරන්ස් ඩොකියුමන්ට් ටික ගෙනල්ල දෙයි. එකත් එක්ක TRC යවන කොලේ තිබ්බේ නැත්තම් නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරලා ප්‍රින්ට් එකක් අරන් පුරවලා, ID කොපිය JP කෙනෙක් සයින් කරලා යවන්න. ගෙදර ආවාම ටැක්ස් එක ගෙවලා ගන්න තියෙන්නේ.

    අයිෆෝන් එකක් ඕඩර් කරාම බන් දැන් අපිට ලංකාවේ යන ගානත් එක්ක වටිනාකම හිතා ගන්න පුළුවන් නේ. අනික අයිෆෝන් එකක් කියන එක ඕන එකෙක් දන්නවා නේ ගාන කියද කියල. අනික අපි ඔක්ෂන් එකකින් ගත්තා කිව්වට. අයිෆෝන් එකක් උනත් ටිකක් පන්න ගන්න අමාරු වෙන්න පුළුවන් බන් එකයි. නැත්තම් උන් මෙහෙ ගානට වැලියු කරන්න උනත් පුළුවන් වැඩිය සැක හිතුනොත්. බැටරි වලට නම් කෙස් නේ බන්

    එක ඇත්ත

    අයිෆෝන් එකක් ඕඩර් කරාම බන් දැන් අපිට ලංකාවේ යන ගානත් එක්ක වටිනාකම හිතා ගන්න පුළුවන් නේ. අනික අයිෆෝන් එකක් කියන එක ඕන එකෙක් දන්නවා නේ ගාන කියද කියල. අනික අපි ඔක්ෂන් එකකින් ගත්තා කිව්වට. අයිෆෝන් එකක් උනත් ටිකක් පන්න ගන්න අමාරු වෙන්න පුළුවන් බන් එකයි. නැත්තම් උන් මෙහෙ ගානට වැලියු කරන්න උනත් පුළුවන් වැඩිය සැක හිතුනොත්.

    දැන් නම් ගෙන්න ගත්ත නම් හරි USD එකත් අඩුයි නේ
    This month end malli yaluwek athe phone eka ewnwa kiwa kohomada TRCSL approved Kara ganne
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    This month end malli yaluwek athe phone eka ewnwa kiwa kohomada TRCSL approved Kara ganne
    අතේ ගෙන ඒවාට TRC ඕනේ නෑ බන්. උබට ඕක ගන්නම ඕන නම් උන්ගේ සයිට් එකේ තියෙනවා ෆෝම් එක පුරවල ඊමේල් කරපන්
     
    • Like
    Reactions: downx