ඩොලර්1 බහින නිසා ෆෝන් මිල අඩු වෙයිද ? ෆෝන්1ක් ගන්න ඉන්නෙ..
මොකද කියන්නෙ බලන් ඉදල තේරුමක් නැද්ද ?
මොකද කියන්නෙ බලන් ඉදල තේරුමක් නැද්ද ?
අනිවා මේවා මේ ඩොලර් එක 360 කාලේ ගෙනාපු ඒවා මල්ලී....එහෙම අඩුවෙන්නෙ කොහොමද ... උඹ රනිල් හාමුගෙ නෑදෑයෙක්ද
පරණ ස්ටොක් අඩුවට දෙන්නද කියන්නෙ කියල අහයි
Dubai wala idan import karanne kohomda?අඩුවෙන්නේ නෑ බන් ඉම්පෝර්ට් කරපන්. හැබැයි අයිෆෝන් ගෙන්න එපා.
ඩුබායි වලින්ම ද හොයන්නේ ?Dubai wala idan import karanne kohomda?
Ape malli ekak aran tynne kohomda ewanne kyla ahnwaඩුබායි වලින්ම ද හොයන්නේ ?
ඕක මහා ලොකු දෙයක් නෙවේ නේ බන්. උට එක එහෙන පොස්ට් එකට දාන්න කියපන් මෙහෙන් ගන්න පුලුන්ව, නෝමල් පොස්ට් දැම්මොත් පොස්ට් ඔෆිස් එකෙන්. කුරියර් කරොත් එහෙම කුරියර් එකෙන් ඩොකියුමන්ට් එක්ක TRC ෆෝම් ෆිල් කරලා ටැක්ස් එක ගෙවලා ගන්න තියෙන්නේ. ෆෝන් එකේ වටිනාකම+ෂිපින්=7.5% තමා ඩියුටි එක වදින්නේ.Ape malli ekak aran tynne kohomda ewanne kyla ahnwa
භාණ්ඩයේ වටිනාකමට නෙමෙයිද බද්ද ගහන්නේ?ඕක මහා ලොකු දෙයක් නෙවේ නේ බන්. උට එක එහෙන පොස්ට් එකට දාන්න කියපන් මෙහෙන් ගන්න පුලුන්ව, නෝමල් පොස්ට් දැම්මොත් පොස්ට් ඔෆිස් එකෙන්. කුරියර් කරොත් එහෙම කුරියර් එකෙන් ඩොකියුමන්ට් එක්ක TRC ෆෝම් ෆිල් කරලා ටැක්ස් එක ගෙවලා ගන්න තියෙන්නේ. ෆෝන් එකේ වටිනාකම+ෂිපින්=7.5% තමා ඩියුටි එක වදින්නේ.
මේක ලංකාව බන්
භාණ්ඩයේ වටිනාකමට නෙමෙයිද බද්ද ගහන්නේ?
------ Post added on Mar 4, 2023 at 8:09 AM

Ey iPhone genna epa kiyanne?අඩුවෙන්නේ නෑ බන් ඉම්පෝර්ට් කරපන්. හැබැයි අයිෆෝන් ගෙන්න එපා.
අඩුවෙන්නේ නෑ බන් ඉම්පෝර්ට් කරපන්. හැබැයි අයිෆෝන් ගෙන්න එපා.