ඩොලරෙ නගිනවා

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    habai dan nam control karanna wenawa aye. natnam badu banis wenawa me yana widihata
    ow apee unta hari yanne quota ekata tamai business karayonta chanz dunnot dollar eka lept wenwa. vehicles gennana dunnat quota ekata karanna onee. restrictions ain karet gon items tikakata ehema welat rupee eka mehema depreciate wenne un container pitin orders daanwa ati
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,672
    8,348
    113
    මේ මොකද මේ. බන්ගලින්ගෙ නයවත් ගෙවලද

    Screenshot-2023-06-14-170529.jpg

    ආනයන සීමා අයින් කරා නේ
     
    • Like
    Reactions: NRTG

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,251
    15,355
    113
    රුපියල්වලින් බදු ගහල වැඩක් යැ ඩොලර් සංචිත රින කරගෙන :unsure: බදු වැඩි කරන්නෙ ඒක නිසා වෙන්න ඇති

    එහෙම කලාම රුපියල ශක්තිමත් කියලා බොරුවට පෙන්නන්න පුලුවන් පහුගිය ටිකේ කලා වගේ.
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඔය නය ගෙවන්නෙත් නැතුව ඉම්පෝර්ට් බෑන් වලිනුත් ටිකක් විතරක් අයින් කරල. හිතාගනින්කො නය ගෙවන්න ගත්තහම වෙන දේ.

    මේ දවස් ටිකේ අඩුවෙච්ච එකට කියන්නෙ මැනිපියුලේෂන් කියලා. 🙈 ඉන්දරේලා, ගොන්සන්ලා ත්‍රෙඩ් දාගෙන හැමිණෙන්නෙ උබලගෙ fear and greed වැඩි කරවලා ඒ manipulation එක තව වැඩි කරන්න. ඒවට තමයි බලුකොතෙන් උන්ට ගෙවන්නෙ.

    උබල ඕවට අහු වෙවීම ඉඳපල්ලා හැමදාම 😂😂😂
    උන් අන්දන එකේ ඉවරෙකුත් නෑ, අපේ උන් ඇන්දෙන එකේ ඉවරෙකුත් නෑ. :lol: :lol:
    ------ Post added on Jun 14, 2023 at 8:05 PM