ඩොස් ගේම් වෙත කාලතරණය Part I

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    දුක හිතුනා රත්තරනේ. :(:(

    ඔය ඔක්කොම සෙල්ලම් කරලා තියනවා.
    GTA1, duke nukem එහෙමත් ගහගන්න පුළුවන් උනා.
    486 එක තමා පලවෙනි com එක.
    P1 එකත් අස්ප ගණන් මතක හැටියට.
     
    • Like
    Reactions: කණියා

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    Dave 1 මම මුලින්ම ගහපු කම්පියුටර් ගේම් එක. :love::love:
    Prince of persia තමයි මුලින්ම ඉවර කරේ
    තාමත් මම මේවට පිස්සෙක් වගේ පිස්සෙක් වගේ ආසයි.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    latest
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Dave1,2,3 ඉවර කලා.
    වර්චුවල් කොප් ඉවර කලා.
    ඩූම් ඉවර කරල තියෙනවා.
    Duke Nukem 3D ඉවර කලා. (ෆුල් වර්ශන් එක හෙව්ව අලුත් මැශින් එකේ ප්ලේ කරන්න. හොයාගන්න නැහැනේ. පරණ ලිංක් වැඩ නැහැ )
    Mario ඉවරයි.
    Budo කියල ගේමක් ආවා නින්ජා ගේමක්. ඒකත් ගැහුවා. ඉවර කරන්න බැරි උනා.
    Alladin ඉවර කලා.
    Prince ඉවර කලා.
    Metal slug සෙට් එකම ඉවර කලා.
    බයික් ගේමක් මතකයි ගැහුවා වගේ.
    කාර් ගේමකුත් මතකයී.
    Galacta කියල ගේමක් ගැහුවා.
    Xatax සුපිරි ස්පේස් ගේම ඉවර කලා.
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    14+
    අතීතය මතක් කලාට.
    පුලුවන් නම් duke nukem 3d (full version එක හොයල දෙන්න)
    මගේ තියෙන එක වැඩ නැහැ. ෆ්ලැට් ස්ක්‍රීන් වල වැඩ නැත්ද මන්දා.
     

    Mind Writer

    Member
    Dec 19, 2017
    676
    75
    0
    අන්න අතන
    Super Mario :love::love:

    Vcop eke "reload realod" kiyana eka nam danuth ahenawa wage :yes::yes:

    danger dave tikai gahuwe

    thawa bike game ekak gahuwa bn eke yana unta gahanna puluwan :D

    polisiye ekek enawa utath gahala baan polla gannath puluwan :P:P

    ita passe eken anik unta nelanawa :rofl::rofl:
     

    කණියා

    Well-known member
  • Feb 1, 2010
    825
    315
    63
    Sri lanka
    14+
    අතීතය මතක් කලාට.
    පුලුවන් නම් duke nukem 3d (full version එක හොයල දෙන්න)
    මගේ තියෙන එක වැඩ නැහැ. ෆ්ලැට් ස්ක්‍රීන් වල වැඩ නැත්ද මන්දා.

    මගේ ගාව තිබ්බා.. වෙලාවක upload කරලා Pm එකක් දාන්නං. කොහොමත් Dosbox දාලා තමයි ගහන්න වෙන්නේ.