ඩෝබිස් වරෙන්

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    අපි වැඩ කරන ක්සේත්‍රයට අදාලම දෙයක් නිසා මේ ප්‍රශ්නේ අහන්න හිතුනා. Digital ministry එකක් තියෙනවනේ ලංකාවේ. ඩිජිටල් අයි.ඩි අරව මේව කතා වෙනවනේ. හරි ඒවට කාලයක් යමු කියමුකෝ. දැන් අවුරුදු 2කට කිට්ටුයි. ඇයි තාම රජයේ වෙබ්සයිට් ටික පිලිවෙලකට නැත්තේ. නිකමට හිතපං ලංකාවේ රජයේ හොස්පිට්ල් එකකට හරිහමන් වෙබ්සයිට් එකක් තියෙනවද? නගරසබාවල වෙබ්සයිට් ටිකවත් හරියට හදලා. අදාල විස්තර දාන්න බැරිද?

    govpay සින් එක විතරක් කියන්න එපා. ඒක කලින් අාන්ඩුවේ පටන්ගෙන තිබ්බ එකක්
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ආණ්ඩුවේ වෙබ්සයිට් හදන්නේ කවුද? අමාත්‍යාංශ වල හොද දැනුමක් තියෙන අය නැහැ. පඩි අඩු නිසා ඕවගේ ඉන්නේ මොකවත් බැරි අය.

    ගොඩක් වෙලාවට කළමනාකරණ සේවා නිලධාරියෙක් තමයි ඕවා බාරව ඉන්නේ. මිනිහා ඉතින් ඌ දන්නා විදියට හදලා ඉන්නවා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,094
    113
    අපගේ ලොකු සහෝදර වරු දිනපතා සීසාන බැවින් සමා වෙන්න රාජපක්ෂ වරුන්ගේ කුමන්ත්‍රණ හමුවේ අපගේ වෙබ් අඩවි නිර්මාණ සහෝදරවරු පවා මේ වනවිට අන් සියළු වැඩ කටයුතු නවතා ඩෝබි බලකායට එක්වී කටයුතු කරන අතර නව බදවාගැනීම් මගින් ඩෝබි බලකාය ශක්තිමත් කර ඉදිරියට මෙවැනි දෑ ඉටු කිරීමට ඔබට මා සහතිකයක සහතික වෙනවා.

    ජිල්බට්කියාවේ පුවත් පතකින් උපුටා ගන්නා ලදී.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,815
    113
    අපි වැඩ කරන ක්සේත්‍රයට අදාලම දෙයක් නිසා මේ ප්‍රශ්නේ අහන්න හිතුනා. Digital ministry එකක් තියෙනවනේ ලංකාවේ. ඩිජිටල් අයි.ඩි අරව මේව කතා වෙනවනේ. හරි ඒවට කාලයක් යමු කියමුකෝ. දැන් අවුරුදු 2කට කිට්ටුයි. ඇයි තාම රජයේ වෙබ්සයිට් ටික පිලිවෙලකට නැත්තේ. නිකමට හිතපං ලංකාවේ රජයේ හොස්පිට්ල් එකකට හරිහමන් වෙබ්සයිට් එකක් තියෙනවද? නගරසබාවල වෙබ්සයිට් ටිකවත් හරියට හදලා. අදාල විස්තර දාන්න බැරිද?

    govpay සින් එක විතරක් කියන්න එපා. ඒක කලින් අාන්ඩුවේ පටන්ගෙන තිබ්බ එකක්
    කියවනවට වඩා කරන එක අමාරු නිසා බන්,

    ගෙප්පො එදා ඉඳන් මිනිසුන්ගෙ ඔලුවලට දැම්මේ රටට කෙල උනේ 100%ක් දේශපාලකයෝ නිසා කියලා. ඇත්ත කතාව තමා රටට කෙල උනෙ රටේ මිනිස්සු නිසා. දේශපාලකයො කියන්නෙ උන්ගෙ උප කුලකයක්.
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,388
    113
    ආණ්ඩුවේ වෙබ්සයිට් හදන්නේ කවුද? අමාත්‍යාංශ වල හොද දැනුමක් තියෙන අය නැහැ. පඩි අඩු නිසා ඕවගේ ඉන්නේ මොකවත් බැරි අය.

    ගොඩක් වෙලාවට කළමනාකරණ සේවා නිලධාරියෙක් තමයි ඕවා බාරව ඉන්නේ. මිනිහා ඉතින් ඌ දන්නා විදියට හදලා ඉන්නවා.
    owata wena karana budget eka dakka nam unta owa outsorce karala karath labai
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,535
    113
    රජයේ කියන්නේ අඩුකුලේ. ඒ නිසා තමයි එහෙම තියාගෙන ඉන්නේ. අඩුකුලේ කියලා මිනිස්සුන්ට මතක් කරලා දෙන්න. :ROFLMAO::ROFLMAO::ROFLMAO:🤌🤌
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    අනේ ඇති බ්‍රෝ.

    මේ තියන විදිහ හොදයි.

    ඕවා කලොත් තවත් ටැක්ස් වැඩි කරලා අලුතින් රස්සවල් දෙන එක තමා වෙන්නෙ.

    ඩිජිටල් ජොබුයි. ඒ වියදම කවර් කරන්න ටැක්සුයි.

    ලංකාවේ කවදාවත් අනවශ්‍ය රස්සාවක් නැති කරන්නෙ නෑ අලුතින් රස්සවල් එකතු කරනවා මිසක. මේක කලොත් තවත් ජනතාවට බරක් මිසක වෙන දෙයක් වෙන්නෙ නෑ.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    health එකේ ඉද්දිනම් MOH කීපෙකට හදලා මිනිස්සුන්ට දුන්න use කරන්න . ක්ලිනික් අනන් මනම් බලා ගන්න. මම google ඇනලිටික් දාලා තිබ්බේ . මිනුස්සු දවසට සැහෙන පිරිසක් බලලා තිබ්බ අවුරුදු ගානක් යනකන්. පස්සේ මට වෙලාවක් තිබ්බෙත් නෑ මේන්ටේන් කරන්න. හැබැයි ඕක කරෝත්නම් මිනිස්සු use කරනවා හොඳට . මට මතකයි midwife ලා කිව්වා මට දැන් call අඩුයි කියලා එන එකෙන් මිනිස්සු බලනවා කියලා . වැඩේ තියෙන්නේ කරනවා වගේම මේන්ටේන් කරන්නත් ඕනේ.
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,516
    17,633
    113
    බයියා ආණ්ඩුවක් නැති එකේ පාඩුව තමයි මේ 😢
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,362
    8,513
    113
    රූකඩ රාජ්ජේ
    බයියා ආණ්ඩුවක් නැති එකේ පාඩුව තමයි මේ 😢
    උඹේ බදු සල්ලි වලින් කරේ මොනවද කියන sms එක ආවද?
    🤌🤌

    මාළු අල්ලන්න යන අයට මාළු ඉන්න තැන කියලා sms එනවද ?
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,739
    4,979
    113
    තැරි බයියොන්ට දැන් තමා වෙබ් සයිට් හදන්න මතක් වෙලා තියෙන්නෙ 🤣🤣🤣.
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,516
    17,633
    113
    උඹේ බදු සල්ලි වලින් කරේ මොනවද කියන sms එක ආවද?
    🤌🤌

    මාළු අල්ලන්න යන අයට මාළු ඉන්න තැන කියලා sms එනවද ?

    බයියො සුපිරියටම හදපු රටකට ජෙප්පෝ මෙහෙම කරද්දී වාවන්නෙම නෑ 😢

    තැරි බයියොන්ට දැන් තමා වෙබ් සයිට් හදන්න මතක් වෙලා තියෙන්නෙ 🤣🤣🤣.

    හොරා කාපු තැරි බයියෝ cid එකේ

    පොඩි ථැරි බයියෝ අහනවා වෙබ්අඩවිය ගැන.. බදු මුදල් ගැන 😁
    ------ Post added on Feb 4, 2026 at 7:33 PM
     
    • Haha
    Reactions: nul