ඩෝබිස් වරෙන්

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,534
    5,493
    113
    Colombo
    අපි වැඩ කරන ක්සේත්‍රයට අදාලම දෙයක් නිසා මේ ප්‍රශ්නේ අහන්න හිතුනා. Digital ministry එකක් තියෙනවනේ ලංකාවේ. ඩිජිටල් අයි.ඩි අරව මේව කතා වෙනවනේ. හරි ඒවට කාලයක් යමු කියමුකෝ. දැන් අවුරුදු 2කට කිට්ටුයි. ඇයි තාම රජයේ වෙබ්සයිට් ටික පිලිවෙලකට නැත්තේ. නිකමට හිතපං ලංකාවේ රජයේ හොස්පිට්ල් එකකට හරිහමන් වෙබ්සයිට් එකක් තියෙනවද? නගරසබාවල වෙබ්සයිට් ටිකවත් හරියට හදලා. අදාල විස්තර දාන්න බැරිද?

    govpay සින් එක විතරක් කියන්න එපා. ඒක කලින් අාන්ඩුවේ පටන්ගෙන තිබ්බ එකක්
    ලංකාව හැදෙන්නේ නැ බන්..ආතල් එකට එකාට එකා බොලේ පාස් කර කර නිකන් කාලා බීලා ආතල් එකේ ඉන්න දන්නේ ඕක රජකාලේ ඉන්දන් එන සීන් එකක්ද කොහෙද...මහන්සි වෙලා වැඩක් කරපු එකෙක් නැති තරම්...ඉස්සර නිකන් ඉන්දලා කාලා දැන් පත්තියන් වෙලා.
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,517
    17,635
    113
    පොඩි වෙබ්අඩවියක් තියනවා.. පෙන්නන්නද ?

    screenshot-2019-09-26-at-3.54.39-pm.jpg
     
    • Haha
    Reactions: Robinhood wage ekek

    thomian

    Well-known member
  • May 20, 2011
    12,517
    17,635
    113
    පොඩි වෙබ්අඩවියක් තියෙනවා.. අඩුම තරමෙ ලෝඩ් වෙන්න වත් හදල දෙනවද?

    බයියෝ සුපිරියට හදපුවා.. ජෙප්පෝ කඩලා.. වාවන්නේ නැ :(
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,903
    516
    113
    Sri Lanka
    Here you go බායි friends

    Here’s a clear, up-to-date summary of the digitalisation initiatives currently in effect under the Anura Kumara Dissanayake government in Sri Lanka (as of early 2026) — focusing on what’s been launched, planned or underway:

    🇱🇰 Major Government Digitalisation Programs & Policies

    💻 1. GovPay — Government Digital Payment Platform

    The government launched GovPay, a nationwide digital payment system that centralises payments to and from government services.

    It enables citizens and businesses to pay for licences, fees and services online, reducing paperwork and inefficiencies.

    Initially integrated with dozens of institutions, the plan is to eventually unify all government payments under this platform.

    🪪 2. Digital Identity (Sri Lanka Unique Digital ID)

    A national digital identity system is a key component of the government’s digital transformation agenda.

    Digital IDs will help streamline citizen access to public and private services, improve tax compliance, and support a transition to a digital economy.

    Allocations and rollout efforts are underway, with citizen cards expected to begin issuance as part of the 2026 budget roadmap.

    📜 3. e-Civil Registration (EBMD & One Registry)

    Electronic certificates for Births, Marriages, and Deaths (EBMD) have been introduced, including access for Sri Lankans abroad via overseas missions.

    In partnership with the UNDP and WHO, the ‘One Registry’ initiative is strengthening the civil registration and vital statistics system to support equitable service delivery.

    📊 4. Inland Revenue & Tax Administration Digitalisation

    The government is actively modernising the Inland Revenue Department’s systems to digital platforms to improve tax administration, reporting, compliance and transparency.

    This is part of a longer-term strategy to achieve broader digital economy targets by 2030.

    🌐 5. Digitalisation of Overseas Services

    Work is underway to digitally reform services delivered through Sri Lankan foreign missions, including online consular support and multilingual platforms to better serve Sri Lankans abroad.

    🛡️ 6. Cybersecurity & National Digital Infrastructure

    A National Cyber Security Operations Centre (NCSOC) and a National Cyber Protection Strategy (2025–2029) have been launched to bolster the security of critical digital infrastructure and protect citizens and government services from cyber threats.

    🧠 7. Institutional & Strategic Framework

    The President appointed a Chief Advisor on Digital Economy and elevated digitalisation within governance structures, indicating a central role for digital policy in national planning.

    Efforts include building Digital Public Infrastructure (DPI), improving ICT standards, and fostering private-sector collaboration.

    📅 Budget & Strategic Focus (2026)

    As part of the 2026 national budget:

    Significant funding was allocated for digital economy development (~Rs.25.5 billion+), including infrastructure incentives like tax breaks for communication towers and data centre investment.

    Plans include promoting cashless transactions (e.g., waiving government fees on e-payments) and funding tech innovation, AI projects and startup ecosystems.

    Virtual Special Economic Zones and cloud/AI resources for universities and schools are also part of the roadmap.

    📈 Broader Vision

    Overall, the government’s digitalisation push aims to:

    Improve public sector efficiency and transparency

    Boost citizen access to services (both inside Sri Lanka and abroad)

    Strengthen the digital economy as a contributor to GDP and jobs

    Support formalisation of the informal economy via digital systems

    Attract investment in digital infrastructure and tech sectors.
     
    • Like
    • Haha
    Reactions: KDH and thomian

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    කියවනවට වඩා කරන එක අමාරු නිසා බන්,

    ගෙප්පො එදා ඉඳන් මිනිසුන්ගෙ ඔලුවලට දැම්මේ රටට කෙල උනේ 100%ක් දේශපාලකයෝ නිසා කියලා. ඇත්ත කතාව තමා රටට කෙල උනෙ රටේ මිනිස්සු නිසා. දේශපාලකයො කියන්නෙ උන්ගෙ උප කුලකයක්.

    EK ekata kela wuneth EK eke adminla nisa nemei membersla nisa
     
    • Like
    Reactions: tharakaf

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    අනේ ඇති බ්‍රෝ.

    මේ තියන විදිහ හොදයි.

    ඕවා කලොත් තවත් ටැක්ස් වැඩි කරලා අලුතින් රස්සවල් දෙන එක තමා වෙන්නෙ.

    ඩිජිටල් ජොබුයි. ඒ වියදම කවර් කරන්න ටැක්සුයි.

    ලංකාවේ කවදාවත් අනවශ්‍ය රස්සාවක් නැති කරන්නෙ නෑ අලුතින් රස්සවල් එකතු කරනවා මිසක. මේක කලොත් තවත් ජනතාවට බරක් මිසක වෙන දෙයක් වෙන්නෙ නෑ.
    එහෙම රෙද්දක් නැ මචං. කරනවනම් කරන්න පුලුවන්. තියෙන රිසෝස් ටික හරියට මැනේජ් කරලා . ජනතාවට දෙයක් වෙනවා හරියට කලානම්. ඒවගේ රටවල් වල ඉන්න නිසා තමා කියන්නේ
    health එකේ ඉද්දිනම් MOH කීපෙකට හදලා මිනිස්සුන්ට දුන්න use කරන්න . ක්ලිනික් අනන් මනම් බලා ගන්න. මම google ඇනලිටික් දාලා තිබ්බේ . මිනුස්සු දවසට සැහෙන පිරිසක් බලලා තිබ්බ අවුරුදු ගානක් යනකන්. පස්සේ මට වෙලාවක් තිබ්බෙත් නෑ මේන්ටේන් කරන්න. හැබැයි ඕක කරෝත්නම් මිනිස්සු use කරනවා හොඳට . මට මතකයි midwife ලා කිව්වා මට දැන් call අඩුයි කියලා එන එකෙන් මිනිස්සු බලනවා කියලා . වැඩේ තියෙන්නේ කරනවා වගේම මේන්ටේන් කරන්නත් ඕනේ.
    මොකද්ද මේ සින් එක..කියපං ටිකක් බලන්න
    බයියා ආණ්ඩුවක් නැති එකේ පාඩුව තමයි මේ 😢
    දෙයක් කිවම , වැරැද්දක් තියෙයිනම් හදාගනින්. බයියද පයියද නෙමේ
    තැරි බයියොන්ට දැන් තමා වෙබ් සයිට් හදන්න මතක් වෙලා තියෙන්නෙ 🤣🤣🤣.
    දෙයක් කිවම , වැරැද්දක් තියෙයිනම් හදාගනින්. බයියද පයියද නෙමේ
    Here you go බායි friends

    Here’s a clear, up-to-date summary of the digitalisation initiatives currently in effect under the Anura Kumara Dissanayake government in Sri Lanka (as of early 2026) — focusing on what’s been launched, planned or underway:

    🇱🇰 Major Government Digitalisation Programs & Policies

    💻 1. GovPay — Government Digital Payment Platform

    The government launched GovPay, a nationwide digital payment system that centralises payments to and from government services.

    It enables citizens and businesses to pay for licences, fees and services online, reducing paperwork and inefficiencies.

    Initially integrated with dozens of institutions, the plan is to eventually unify all government payments under this platform.

    🪪 2. Digital Identity (Sri Lanka Unique Digital ID)

    A national digital identity system is a key component of the government’s digital transformation agenda.

    Digital IDs will help streamline citizen access to public and private services, improve tax compliance, and support a transition to a digital economy.

    Allocations and rollout efforts are underway, with citizen cards expected to begin issuance as part of the 2026 budget roadmap.

    📜 3. e-Civil Registration (EBMD & One Registry)

    Electronic certificates for Births, Marriages, and Deaths (EBMD) have been introduced, including access for Sri Lankans abroad via overseas missions.

    In partnership with the UNDP and WHO, the ‘One Registry’ initiative is strengthening the civil registration and vital statistics system to support equitable service delivery.

    📊 4. Inland Revenue & Tax Administration Digitalisation

    The government is actively modernising the Inland Revenue Department’s systems to digital platforms to improve tax administration, reporting, compliance and transparency.

    This is part of a longer-term strategy to achieve broader digital economy targets by 2030.

    🌐 5. Digitalisation of Overseas Services

    Work is underway to digitally reform services delivered through Sri Lankan foreign missions, including online consular support and multilingual platforms to better serve Sri Lankans abroad.

    🛡️ 6. Cybersecurity & National Digital Infrastructure

    A National Cyber Security Operations Centre (NCSOC) and a National Cyber Protection Strategy (2025–2029) have been launched to bolster the security of critical digital infrastructure and protect citizens and government services from cyber threats.

    🧠 7. Institutional & Strategic Framework

    The President appointed a Chief Advisor on Digital Economy and elevated digitalisation within governance structures, indicating a central role for digital policy in national planning.

    Efforts include building Digital Public Infrastructure (DPI), improving ICT standards, and fostering private-sector collaboration.

    📅 Budget & Strategic Focus (2026)

    As part of the 2026 national budget:

    Significant funding was allocated for digital economy development (~Rs.25.5 billion+), including infrastructure incentives like tax breaks for communication towers and data centre investment.

    Plans include promoting cashless transactions (e.g., waiving government fees on e-payments) and funding tech innovation, AI projects and startup ecosystems.

    Virtual Special Economic Zones and cloud/AI resources for universities and schools are also part of the roadmap.

    📈 Broader Vision

    Overall, the government’s digitalisation push aims to:

    Improve public sector efficiency and transparency

    Boost citizen access to services (both inside Sri Lanka and abroad)

    Strengthen the digital economy as a contributor to GDP and jobs

    Support formalisation of the informal economy via digital systems

    Attract investment in digital infrastructure and tech sectors.
    කරන්න ඉන්න ඒව නෙමේ. කරපුව කියපං. ගව්පේ එක විතරනේ ඔතනින් execute වෙලා තියෙන්නේ.4,7 කරල තියෙයි මම හිතන්නේ. සෙන්ටර් එකක් නිකන් දැම්ම කියල වැඩක් නැනේ. ඔයිට වඩා කරනවනම් මේ අවුරුදු 2කට දැනෙන්න් දෙයක් කරන්න බැරිද බං. හරි හමන් ඉන්ටර්න් ලා ටිකක් ගත්තත් ගොඩ. කයිය විතරනේ
    EK ekata kela wuneth EK eke adminla nisa nemei membersla nisa
    අනේ අනේ මේ අමුක ඩුමුක .ප්ලිස්
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    I paid a traffic fine online that’s the only time I came across this digitization, Hanse ponz karai pakak
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,739
    4,979
    113
    දෙයක් කිවම , වැරැද්දක් තියෙයිනම් හදාගනින්. බයියද පයියද නෙමේ
    අපේ ඔෆිස් එකෙත් ඉන්නව ඩිපාට්මන්ට් එකක ඉන්නකම් බුල් ගහල වෙන තැනකට මාරු කරාම අලුතෙන් අර තැනට ඇවිත් මොනාහරි කරන්න ට්‍රයිකරන උන්ට අරක කරන්න තිබ්බ මේක කරන්න තිබ්බ කියන උං 🤣.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,874
    17,085
    113
    Kottawa
    අපේ ඔෆිස් එකෙත් ඉන්නව ඩිපාට්මන්ට් එකක ඉන්නකම් බුල් ගහල වෙන තැනකට මාරු කරාම අලුතෙන් අර තැනට ඇවිත් මොනාහරි කරන්න ට්‍රයිකරන උන්ට අරක කරන්න තිබ්බ මේක කරන්න තිබ්බ කියන උං 🤣.

    උබලගෙ ඔෆිස් එකේ නැද්ද වැඩක් කරගෙන යන උන්ට ආඩපාලි කිය කිය කෝචෝක් දදා ඉදලා අන්තිමට අන්තිමට උටම වැඩේ බාර දුන්නම වැඩේ කරගන්න බැරුව නැට්ට පුකේ ගහගෙන ඉන්න ඩයල් 🤣
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,903
    516
    113
    Sri Lanka
    එහෙම රෙද්දක් නැ මචං. කරනවනම් කරන්න පුලුවන්. තියෙන රිසෝස් ටික හරියට මැනේජ් කරලා . ජනතාවට දෙයක් වෙනවා හරියට කලානම්. ඒවගේ රටවල් වල ඉන්න නිසා තමා කියන්නේ

    මොකද්ද මේ සින් එක..කියපං ටිකක් බලන්න

    දෙයක් කිවම , වැරැද්දක් තියෙයිනම් හදාගනින්. බයියද පයියද නෙමේ

    දෙයක් කිවම , වැරැද්දක් තියෙයිනම් හදාගනින්. බයියද පයියද නෙමේ

    කරන්න ඉන්න ඒව නෙමේ. කරපුව කියපං. ගව්පේ එක විතරනේ ඔතනින් execute වෙලා තියෙන්නේ.4,7 කරල තියෙයි මම හිතන්නේ. සෙන්ටර් එකක් නිකන් දැම්ම කියල වැඩක් නැනේ. ඔයිට වඩා කරනවනම් මේ අවුරුදු 2කට දැනෙන්න් දෙයක් කරන්න බැරිද බං. හරි හමන් ඉන්ටර්න් ලා ටිකක් ගත්තත් ගොඩ. කයිය විතරනේ

    අනේ අනේ මේ අමුක ඩුමුක .ප්ලිස්
    Ok, progres is good
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,362
    8,513
    113
    රූකඩ රාජ්ජේ
    මගේ බදු සල්ලි වලින් පචයා මොනවද කරේ කියලා දැනගන්න පුලුවන්ද ?
    ධීවරයින්ට මාළු ඉන්න තැන කියන msg එක එනවද ?
     
    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,301
    2,196
    113
    Tokyo, Japan
    Digital ministry එක ගෙනාවේ එරංග වීරරත්නට ඇමතිකමක් දෙන්න විතරයි, රට digitalise කරන්න නෙමෙයි.
     
    • Like
    Reactions: KDH