ඩො.මි.23.8 ක හෝටලයක්
Citrus Leisure සමාගමට අනුබද්ධ සමාගමක් විසින් දකුණු මුහුදු තීරයේ ඩොලර් මිලියන 23.8 ක ආයෝජනයකින් කාමර 150 ක සංචාරක හෝටලයක් ඉදිකිරීමට සැරසෙයි.
කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තු ගත Citrus Leisure සමාගමට අනුබද්ධ Waskaduwa Beach Resort සමාගම විසින් තරු හතරේ මෙම හෝටලය කළුතර වස්කඩුවේ ඉදිකිරීමට සැලසුම් කර ඇත.
මේ සඳහා සමාගම ආයෝජන මණ්ඩලය සමග ගිවිසුමකටද එළඹ තිබෙන අතර Citrus Waskaduwa නමින් මෙම හෝටලය නම්කර තිබේ. හෝටලය 2013 වසරේදී විවෘත කිරීමට නියමිතය.
meya vinasuma web adawiyen uputagath lipiyaki