ඩෝබියනේ හනික වරෙල්ලා - මෙන්න උඹලට හෝදන එක සතියකට සැරයක් හෝදන්නලු 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,730
    75,895
    113
    මේ ගොඩේ පක්කුගෙ ගෙවල්වල washing machine නැද්ද බන්? යකෝ දවස් 2ක් හෝදන්නෙ නැතුව හිටියත් පට්ට ඇඳුම් තොගයක් ගොඩ ගැහෙනවා. අනික මේ රස්නේ කාලේ එකම ඇඳුම දවස් ගනන් ඇඳන් ඉන්නද මුන් කියන්නෙ 🤭 🤭

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    me kathawe waradda mokakda? Crisis ekak thiyenakota normally karapu dewal karanna ba kohomath.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,895
    113
    me kathawe waradda mokakda? Crisis ekak thiyenakota normally karapu dewal karanna ba kohomath.
    ගල් අඟුරු හොරකම නිසා තමා පොන්නයෝ crisis එක මෙච්චර ලොකු උනේ. තිබ්බ ඩීසල් වලින් හොරකම නිසා අඩු වෙච්ච කරන්ට් එක generate කරනවා. දැන් ඊටපස්සෙ ඩීසල් නෑ කියනවා. ඒකට අපිද පලි?
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,870
    8,102
    113
    මෙන්න මෙතන...
    මේ ගොඩේ පක්කුගෙ ගෙවල්වල washing machine නැද්ද බන්? යකෝ දවස් 2ක් හෝදන්නෙ නැතුව හිටියත් පට්ට ඇඳුම් තොගයක් ගොඩ ගැහෙනවා. අනික මේ රස්නේ කාලේ එකම ඇඳුම දවස් ගනන් ඇඳන් ඉන්නද මුන් කියන්නෙ 🤭 🤭

    Uba mechchara gon wassek kiyala nam htuwe ne..kade yanwa nam ekath wadagath wdiyata palayan
     
    • Like
    Reactions: KrishanL89

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,895
    113
    Uba mechchara gon wassek kiyala nam htuwe ne..kade yanwa nam ekath wadagath wdiyata palayan
    ගිහින් graphs ටික බලපන් බන් නිකන් කලිසම ගලවල පුක දික් කරන්නෙ නැතුව. පහුගිය ටිකේම බාල ගල් අඟුරු නිසා අඩු වෙච්ච එක ඩීසල් වලින් දීලා තියෙන්නෙ. දැන් ඩීසල් ඉවරවීගෙන යනව.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,318
    113
    Mother Earth
    Uba mechchara gon wassek kiyala nam htuwe ne..kade yanwa nam ekath wadagath wdiyata palayan
    කර්මාන්ත ඇමති කියනවා මිනිස්සුන්ට වොෂින් මැෂින් අඩුවෙන් පාවිච්චි කරන්නලු. මිනිස්සු ඕවා ආතල් එකට දාල තියනව කියලා හිතුවද ? 🤷‍♂️
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,870
    8,102
    113
    මෙන්න මෙතන...
    කර්මාන්ත ඇමති කියනවා මිනිස්සුන්ට වොෂින් මැෂින් අඩුවෙන් පාවිච්චි කරන්නලු. මිනිස්සු ඕවා ආතල් එකට දාල තියනව කියලා හිතුවද ? 🤷‍♂️
    U nam amu gona tmai..eth u kiyala tyne daily danwa nam cycles gana adu kranan kiyala..power crysis ekak enna tyna kaleka owa kohomath kranna one dewal
     
    • Like
    Reactions: War Fighter

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,444
    4,694
    113
    සමහර ගොබ්බ පාලුවෝ හිතාගෙන ඉන්නේ මේ කරන්ට් ප්‍රශ්නේ තියෙන්නේ, මේ යුද්දේ නිසා කියලා,
    බාල ගල් අඟුරු ගෙනාපු නිසා තමා මේක උනේ! එක නැවක් දෙකක් නම් කමක් නෑ.. හොයලා බලපල්ලා කීයක් ද කියලා. Agreement එක අනුව පාඩුව කම්පැණියෙන් ගන්න පුළුවන් උනත් ගන්න විදියක් නෑ කොමිස් අරන් නිසා. මම නෙමෙයි කියන්නේ Dr අනිල් ජයන්ත. ඒක දාන්න වෙන්නේ විදුලි බිලට කියලා. වැඩේ තියෙන්නේ එකක් දෙකක් අවුල් ගියාම නවත්තපන්, අය කරගන්න බැරි නම්! ඒත් නෑ! මොනව ද මේ විහිළු!

    ගල් අඟුරු මම නෙමෙයි අවුල් කියන්නේ අර්කම් ඉල්යාස්!
    තෙල් ප්‍රශ්නෙට පොඩි excuse එකක් දුන්නත්! මේ ප්‍රශ්නෙට තනිකරම ආණ්ඩුව වග කියන්න ඕනේ!
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,870
    8,102
    113
    මෙන්න මෙතන...
    ගිහින් graphs ටික බලපන් බන් නිකන් කලිසම ගලවල පුක දික් කරන්නෙ නැතුව. පහුගිය ටිකේම බාල ගල් අඟුරු නිසා අඩු වෙච්ච එක ඩීසල් වලින් දීලා තියෙන්නෙ. දැන් ඩීසල් ඉවරවීගෙන යනව.
    hari ban mam kiwe nane eka waradi kyala..mam kiwe mu kiyala tyna katawa gana
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,013
    28,931
    113
    maasa dekak $ ewanne nathuwa hitiya wage redi apullanne nathuwa inda berida maasa 2k? :P
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,160
    113
    Washing Machine වලට එච්චර කරන්ට් එක යන් නෑනේ ඔයි :confused:
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,174
    1
    28,812
    113
    ජෙප්පෝ නම් උන්ගේ හිල් ජොක්කු හොද පිට එක දවසක් ඇදලා , අනිත් දවස් කණපිට ගහලා ඇදලා ගල් අඟුරු වංචාව වහන්න දායක වෙයි
     
    • Haha
    Reactions: supun_sg

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,895
    113
    hari ban mam kiwe nane eka waradi kyala..mam kiwe mu kiyala tyna katawa gana
    එතකොට මුන්ගෙ හොරකම් වලට මිනිස්සුද බන් වන්දි ගෙවන්න ඕන? අනිත් උන් හොරු කියන් ආපු උන් නේද? ලැජ්ජ නැතුව තාම උන් කිසි දෙයක් උනෙ නෑ වගේ ඉන්න එක හරිද?
     
    • Like
    Reactions: CohenLenstra