ඩෝබිවරුනි, හෝදනවා නම් මේ ගානටවත් හෝදන්න ඉගෙනගන්න...

dilann

Well-known member
  • Jul 6, 2018
    68,057
    167,920
    113
    එකමත් එක රටක
    CljQUu7.png
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,305
    25,082
    113
    tracing Geo-location.. ... ...
    "අනුර කියන්න හැදුව එක" කියල වෙන ඒවා කියන්නේ අනුරට සිංහලත් බැරිද?
    අනේ නිකන් පලයන් කක්කි සුදා යන්න..
    "මේවා රටවල් ද මේවා හුන්ඩු.." කිව්වම ඒක තේරුම් ගන්න තොපිට තෝල්කයෝ ඕනේ වුනාට අපිට සිංහල තේරෙනවා..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,774
    87,199
    113
    ආශ්චර්යමත් රටක
    ලොකු අකුරු එක්ක බැලුවම නන් ඔසී ඩෝබි රිදොගෙන තමා 🤭🤭

    ලැජ්ජයි වගේද සහෝදර සිලි බයි ඩෝබි ළඳ එක්ක කම්පෙයා කරාට 🙈🤣

    මොනව කරන්නද උබලගෙ ඉන්නෙම ඔහොම උන් විතරයිනේ 🤭
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,629
    113
    යකෝ ඒ මනුස්සය කියපු දේ තේරුම් ගනිල්ලා රටට අපහාස කලේ නැහැ බන් හිටපු ගොන් පකයෝ අවරුදු ගානටම ගෑස් ,තෙල් ගබඩා කර ගන්න පහසුකම් වැඩි කරලා නැහැ කිව්වේ .ගැස් /තෙල් ගේන්න සල්ලි තිබුනට බඩු ගෙන්නලා තියා ගන්න තැනක් නැහැ .ඒ නිසා මාස 3-4 කට වත් ස්ටොක් තිය ගන්න ක්‍රමයක් නැහැ .පොඩ්ඩ පොඩ්ඩ නිතරම ගේන්නේ ඒකය් .ඉල්ලුම් වැඩි උනු ගමන් බඩු නැති වෙනව .හුන්ඩු නෙමේ හිඟන රටවල් බන් මේවා ඇත්තටම .