ඩෝබිවරුනි, හෝදනවා නම් මේ ගානටවත් හෝදන්න ඉගෙනගන්න...

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    ඔය මම දැම්මෙ විඩියෝ එකක්ම. 🤭😂
    බැලුවේ නෑ බං සිරාවටම. ලොකු අකුරු පෝස්ට් කියන්නේ වේදනාත්මක කෙඳිරිලි නෙ ඒව බලන්නේ නෑ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,774
    87,199
    113
    ආශ්චර්යමත් රටක
    බැලුවේ නෑ බං සිරාවටම. ලොකු අකුරු පෝස්ට් කියන්නේ වේදනාත්මක කෙඳිරිලි නෙ ඒව බලන්නේ නෑ.

    විඩියෝ වල ලොකු අකුරු නෑ ඩෝබිතුමනි. ඒවයෙ තියෙන්නෙ රූප 😂

    හිරිකොතේ සමාජ මාධ්‍ය ඩෝබින්ට අපල කාලයක්ද මේක? 🙈
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    විඩියෝ වල ලොකු අකුරු නෑ ඩෝබිතුමනි. ඒවයෙ තියෙන්නෙ රූප 😂

    හිරිකොතේ සමාජ මාධ්‍ය ඩෝබින්ට අපල කාලයක්ද මේක? 🙈
    අදෝනා ගහන පොස්ට්ම තමා මග අරින්නේ.
     
    Last edited:

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,064
    8,907
    113
    Cenon
    cenon.com
    kF0ZVxV.png
     
    • Love
    Reactions: Heshan Daminda

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,455
    1
    62,181
    113
    Mother Earth
    යකෝ ඒ මනුස්සය කියපු දේ තේරුම් ගනිල්ලා රටට අපහාස කලේ නැහැ බන් හිටපු ගොන් පකයෝ අවරුදු ගානටම ගෑස් ,තෙල් ගබඩා කර ගන්න පහසුකම් වැඩි කරලා නැහැ කිව්වේ .ගැස් /තෙල් ගේන්න සල්ලි තිබුනට බඩු ගෙන්නලා තියා ගන්න තැනක් නැහැ .ඒ නිසා මාස 3-4 කට වත් ස්ටොක් තිය ගන්න ක්‍රමයක් නැහැ .පොඩ්ඩ පොඩ්ඩ නිතරම ගේන්නේ ඒකය් .ඉල්ලුම් වැඩි උනු ගමන් බඩු නැති වෙනව .හුන්ඩු නෙමේ හිඟන රටවල් බන් මේවා ඇත්තටම .
    මෙන්න කොට ඩෝබියෙක් ඇවිල්ලා. 🤷‍♂️
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,809
    113
    යකෝ ඒ මනුස්සය කියපු දේ තේරුම් ගනිල්ලා රටට අපහාස කලේ නැහැ බන් හිටපු ගොන් පකයෝ අවරුදු ගානටම ගෑස් ,තෙල් ගබඩා කර ගන්න පහසුකම් වැඩි කරලා නැහැ කිව්වේ .ගැස් /තෙල් ගේන්න සල්ලි තිබුනට බඩු ගෙන්නලා තියා ගන්න තැනක් නැහැ .ඒ නිසා මාස 3-4 කට වත් ස්ටොක් තිය ගන්න ක්‍රමයක් නැහැ .පොඩ්ඩ පොඩ්ඩ නිතරම ගේන්නේ ඒකය් .ඉල්ලුම් වැඩි උනු ගමන් බඩු නැති වෙනව .හුන්ඩු නෙමේ හිඟන රටවල් බන් මේවා ඇත්තටම .

    තෙල් ගබඩා වැඩි පොන්ස් 🤌
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,126
    998
    113
    V
    humans are wired to detect incompetence very quickly as their lives depend on it. something to do with evolution i guess. you go out hunting mammoths with a dumbass leader there was a big chance you wouldn't return to your cave to spread your genes.
    sinhalu realized their new leader is a total moron who is gonna get them all killed so they are slowly walking back to the caves .
    for 76 years bugger used to tell mesmerizing stories to the cavemen gathered around the fire circle at starry nights about his hunting skills and alas we believed him.