ඩෝබීන්ට වෙච්ච දේ සරලව 😆

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,401
    100,324
    113
    මේක වැරදියි අපේ ඩෝබි සහෝදරයෝ කරා නන්

    පොර ඔය ගහෙන් බැහැලා පොල් ටිකත් ලෙලි ගහලා තේ එකක් හදලා වතු සහෝදරයාටත් දිලම තමා යන්නේ.
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,310
    2,102
    113

    කතාව නම් ඇත්ත තමා. ඒත් පව්. ඇත්තටම කොමියුනිස්ට්ලාට රැවටෙන්නේ ඔය වගේ දුප්පත් මෝඩ අහිංසක මිණිස්සු. උන් ආයි බොක්කෙන්ම තමා කොමියුනිස්ට් වෙන්නේ.
     
    • Haha
    Reactions: ozykolla