ණයක් ගන්න

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    නය ගැනනම් දන්නේ නෑ, අර ගෙනත් නෑ, ගන්නෙත් නෑ.

    මචන් "ණය" කියන වචනෙන් තොරව ජිවීතේ ගැටගහගනින්, උබේ දියුනුව සදාකාලික වලට තල්ලු කරන්න ප්‍රභල සාදකයක් තමා නිවාස ණය
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    රාජ්‍ය සේවකයන්ට ගන්න පුලුවන් අඩු පොළී නිවාස ණය ගැන දන්න කවුද ඉන්නේ ? ලංකා බැංකුවේ Website එකේ දාලා තියෙනවා Interest rate 11.5 % ට රාජ්‍ය සේවකයන්ට දෙනවා කියලා. රජයෙන් කලින් දුන්න නේද ගුරුවරුන්ට එහෙම විශේෂ නිවාස ණය ?? ඒවා දැන් නැද්ද ?
    Ei ban 4% ganinko... :):):)
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    මම ඔය loan එක ගත්තා මචං. ලක්ශ 300,000ක් ගත්තා අවුරුදු 5න් ගෙවන්න. මාසෙට 7000ක් ගෙවන්න ඕනි. ගෙවලා ඉවර වෙද්දි 420,000 ක් වෙනවා. ගෙවන හැම රු. 7000න්ම රු. 500ක් මගේ ධනයෝජන ගිණුමට යනවා. අවුරුදු 05 අවසානෙ එකේ රු. 30,000ක් එකතු වෙනවා.
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,321
    1,366
    113
    Colombo
    රත්තරං;15514363 said:
    නය ගැනනම් දන්නේ නෑ, අර ගෙනත් නෑ, ගන්නෙත් නෑ.

    මචන් "ණය" කියන වචනෙන් තොරව ජිවීතේ ගැටගහගනින්, උබේ දියුනුව සදාකාලික වලට තල්ලු කරන්න ප්‍රභල සාදකයක් තමා නිවාස ණය

    Yes machan. Agreed. Nayak nathiwa kohenda bun geyak hadanna ganna hithanne badu wala Bass lage kuli ekka :)

    5 Figure salary ekak ona itin ehema nam