ණයක් ගෙවන්න ඩොලරය රු.524 ට ගනී..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    රජය විසින් ලබාගෙන තිබු ඇමරිකානු ඩොලර් 332,704ක විදේශීය ණය මුදලක් ආපසු ගෙවීමේදී එම ණය මුදල දේශීය මුදල් බවට පරිවර්තනය කිරිම සදහා ඉකුත් වසරේ (2023) ඇමරිකානු ඩොලර් 01ක් රුපියල් 524.6050ක් ලෙස අසාමාන්‍ය විදේශ විනිමය අනුපාතයක් යොදාගෙන ඇතැයි ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.

    විදේශීය සම්පත් දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් 2023 වසරට අදාළව නිකුත් කොට ඇති කාර්යසාධන වාර්තාවට ඇතුළත් විගණන වාර්තාවේ මෙම තොරතුරු දැක්වේ.

    රජයේ මුල්‍ය ප්‍රකාශන අනුව ආපසු ගෙවනු ලැබූ මෙම විදේශීය ණය මුදල දේශීය රුපියල් බවට පරිවර්තනය කිරීමේදී අසාමාන්‍ය විදේශ විනිමය අනුපාතයක් යොදාගෙන ඇති බව නිරීක්ෂණය වන බවද විගණන වාර්තාවේ සඳහන් වේ. ඒ අනුව ඇමරිකානු ඩොලර් එකක් රුපියල් 524.60 ක විදේශ විනිමය අනුපාතය යටතේ ඇමරිකානු ඩොලර් 332,704 ක් දේශීය මුදල් බවට පරිවර්තනය කිරීම සඳහා ශ්‍රී ලංකා රුපියල් දාහත්කෝටි හතළිස්පන්ලක්ෂ තිස්හය දහස් පන්සිය දහඅටක් (174,536,518) වැය කොට තිබුණි.

    ආර්ථික අර්බුදය උත්සන්න වෙමින් පැවති කාලයේ රුපියලේ අගය වේගයෙන් අවප්‍රමාණය වෙමින් තිබියදී පවා ඇමරිකානු ඩොලරයක් සඳහා ගෙවා ඇත්තේ රුපියල් 363.17කි. එම විදේශ විනිමය අනුපාතය යටතේ ඩොලර් 332,704 ක් ලබාගැනීම සඳහා වැය වන ශ්‍රී ලංකා රුපියල් ප්‍රමාණය දොළොස් කෝටි අටලක්ෂ විසිඅට දහස් එකසිය එකොළහකි (120,828,111). ඒ අනුව අදාළ විදේශීය ණය මුදල ගෙවීම සඳහා ඩොලර් මිලදී ගැනීමේදී රුපියල් මිලියන 53.7 ක් වැඩිපුර වැය කොට මුල්‍ය අපරාධයක් සිදුකොට ඇති බව හෙළි වී ඇත.

    එමෙන්ම විගණනයට ඉදිරිපත් කළ තොරතුරුවලට අනුව රුපියල් මිලියන 17,104.2 ක විදේශ ණය 2023 වර්ෂය අවසන් වනවිටත් ගිණුම්ගත කොට නොතිබුණි. එසේ වුවද විදේශ රාජ්‍ය ණය වාර්තා කිරීමට භාවිත කරන පරිගණක පද්ධතියේ වාර්තාව සහ රජයේ මූල්‍ය ප්‍රකාශන සංසන්දනය කිරීමේදී මෙලෙස ගිණුම්ගත නොකළ විදේශ ණයවල එකතුව 2023 වර්ෂයේ දෙසැම්බර් 31 වන විට රුපියල් මිලියන 15,823කි. ඒ අනුව රුපියල් මිලියන 1,281.1 ක වෙනසක් නිරීක්ෂණය වන බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

    එමෙන්ම රජයේ මූල්‍ය ප්‍රකාශනවල පැහැදිලි කිරීමේ සටහන් යටතේ 2023 වර්ෂයේ දෙසැම්බර් මස 31 දිනට ගිණුම්ගත නොකළ විදේශ ණයවල මුළු වටිනාකම රුපියල් 17,103.2ක් ලෙස දක්වා තිබුණි. ඒ අනුව රජයේ 2023.12.31 දිනට රජයේ ගිණුම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ඉදිරිපත් කර ඇති විදේශීය ණය වටිනාකම නිවැරදි නොවන බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

    එමෙන්ම ණය ගිවිසුම් 23කට අදාළව 2022 වර්ෂයේ දෙසැම්බර් මස 31 දිනට හා 2023 ජනවාරි 01 දිනට රුපියල් මිලියන 30,401ක වෙනසක් නිරීක්ෂණය වන බවද විගණන වාර්තාවේ සඳහන් වේ. 2023 වර්ෂයේ විදේශ ණය අනුමතවීම්වල නිවැරදි වටිනාකම නිරූපණය නොවන බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

    කොහොමද උබලගේ ආර්ථික ඔස්ථාර්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,509
    32,235

    තව වැඩිකරල දීපියව් මහබැංකුවේ උන්ට පඩි,
    අප්පිරියාවක් මේ රටේ උගත්තු කියාගන්න සමහරක් උන්
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මෙම ප්‍රවුර්තිය පලවී තිබුනේ කොහෙද? මෙය ජවිපාවුන්ගේ පචයක් විය හෑක @monson
     
    • Haha
    Reactions: SLK_sri

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,395
    6,557
    113
    තව වැඩිකරල දීපියව් මහබැංකුවේ උන්ට පඩි,
    අප්පිරියාවක් මේ රටේ උගත්තු කියාගන්න සමහරක් උන්
    අපිට කීයට හරි කමක් නෑ ණය ගෙවන්න ඩොලර් හොයලා දෙන්න කිව්ව, මහන්සිවෙලා හොයල දුන්නා දැන් ඒකත් වැරදි.
     
    • Haha
    Reactions: SLK_sri

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,509
    32,235
    113
    අපිට කීයට හරි කමක් නෑ ණය ගෙවන්න ඩොලර් හොයලා දෙන්න කිව්ව, මහන්සිවෙලා හොයල දුන්නා දැන් ඒකත් වැරදි.
    api kiwe nahane wadi agayak dapiyau kiyala, lol
     
    • Haha
    Reactions: SLK_sri

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,184
    10,044
    113
    මුල්‍ය අපරාධයක් - mewwa dan samnyai lanakwe. kochara keliyath hire yanne na kiyala dnannawa wesawanta
     
    • Haha
    Reactions: SLK_sri

    $onny

    Well-known member
  • May 21, 2012
    3,260
    4,054
    113
    හදුන්නෙත්ති
    හි හි

    හදුන්නෙත්ති
    හි හි

    කොරයි ජෙප්පො
    හි හි
     
    • Haha
    Reactions: SLK_sri and wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,827
    13,010
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඩොලර් තියනවා රුපියල් වලට මාරු කරන්න . ලන්සු ඉදිරිපත් කරන්න
    ආණ්ඩුවේ මිල base ප්‍රයිස් ලෙස ගෙන ලන්සු තබන්න.
    ස්තුතියි.
    සීමිත ප්‍රමාණයක් ඇති බැවින් ඉක්මන් කරන්න
     
    • Haha
    Reactions: SLK_sri