ණය අරන් වැඩ පෙන්නලා ලංකාව ලෝකෙටම පජාත කරා..☹️☹️

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,584
    16,436
    113
    කොමන්ට්ස් දාල තියෙන ගොඩක් උන්ට ලංකාවේ ප්‍රශ්ණය ගැන දැනුමක් නෑ..උන් හිතන් ඉන්නේ තෙල් මිළ වැඩි වුන හින්ද කියලා.වැඩි මිළටත් තෙල් ගන්න තෙල් තියෙන්න ඵපැයි,.🙃

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,610
    6,174
    113
    ගත්ත ණය දෙන්න ගියහම මිනිස්සුන්ගෙ තමා ෆුක ඉරෙන්නේ..

    Ow habayi gattha Naya walin kotasak hora kapu un ethakota rata panalla e ratawala gewal aregana Paul pitin sapata athi
     
    • Like
    Reactions: Any.key

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,920
    9,741
    113
    කොමන්ට්ස් වල ගොඩක් උන් චීනෙට බැණල තියෙන්නේ..😁උන් හරියට ලංකාවට බලෙන් ණය දීල වගේ..ලංකාව ලෝකෙටම ණය වෙනව කියල උන් දන්නෙ නැතුව අැති..😬
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    275110414_679986803351565_651127469919516991_n.jpg

    275768937_352975983418082_1945123885024020257_n.jpg

    275998288_352003386848675_8363482298551536696_n.jpg

    අපි පෝලිමේ. .! එයාලා ආතල් එකේ..!
    😀

    275897774_351998793515801_5392583467312734192_n.jpg

    ------ Post added on Mar 17, 2022 at 6:21 AM
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,626
    22,774
    113
    අම්බකිස්ස
    මට නන් හිතෙන්නේ දැන් ෆොරින් රිඩර්ව් රින වෙයි කියන බයට තමා තෙල්,ගෑස් වලටත් සල්ලි දෙන්නේ නැත්තේ.ඉන්දියන් ලෝන් එක එනකල් ඔහොමම ඉදී.ආවම ගනී.නැත්තං රින වෙන නිසා
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මට නන් හිතෙන්නේ දැන් ෆොරින් රිඩර්ව් රින වෙයි කියන බයට තමා තෙල්,ගෑස් වලටත් සල්ලි දෙන්නේ නැත්තේ.ඉන්දියන් ලෝන් එක එනකල් ඔහොමම ඉදී.ආවම ගනී.නැත්තං රින වෙන නිසා

    රින වෙන්නත් බඩු නැහැ කියල තමා කියන්නේ..රත්තරන් ටික නම් අැති.
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,720
    2,156
    113
    Sri Lanka is the midst of its worst economic crisis since gaining independence 1948
    redi lept ne bn :(
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    එක්කෝ ඇමරිකාවට හෝ චීනයට සම්පූර්ණයෙන්මම හේත්තු වෙන්න ඕන මේකෙන් බේරෙන්න පුළුවන් නං එංගලන්තයේ පැන්ෂන් ගිය අගමැති සුද්දෙක් ගෙනත් මෙහෙ පත්කරානං ගොඩ බං ඌ හදපා ගනී මේක
     
    • Haha
    Reactions: sakuntha1996

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    කෝ මේකේ චීනයට බැන්න,චීනය ලංකාව ලියා ගන්න හදනව කිව්ව සුද්දට පුක දෙන ටොයි,ජෙපි සෙට් ඵක.. @skymicro

    විමසා බලමු.

    ⭕ ලංකාවේ අද දිනට රටේ ණය බර දේශීය විදේශීය ) රැපියල් වලින් ගත්කල රුපියල් බිලියන 19000 කි. ( එනම් කෝටි වලින් ගතහොත් කෝටි ලක්ෂ 19 කි.)

    ⭕ එය අදට ඩොලරයක් රුපියල් 275 කියා ගෙන බැලුවොත් සමස්ථ ණය ඩොලර් කෝටි 6909.09කි.

    ⭕ ආසන්නව ඩොලර් බිලියන 69.09කි.

    අපි වසරකට උපරිම ඉපයීම ඩොලර් බිලියන 12කට පමණ ආසන්න රටකි. එනම් නොකා නොබී දෙකෝටියක් ජනතාව රටේ සමස්ථ ඉපයුම වසර 06 ඉතුරු කරොත් ලංකාව ණය බරින්,තොර රටකි .‼️

    අපේ ණය තත්වයේ ස්භාවය එයයි.💢

    එයින්

    ණය සපයන සංවිධාන ලෙස ගතහොත් ලංකාවේ බිලියන 19000 ණය තොගයෙන් පංගු මෙසේය.

    ADB (ආසියානු සංවර්ධන බැංකුව) 13.4 %
    IDA 9.2 %
    වෙනත් 2.2 %

    රටවල් ලෙස ද්වී,පාර්ශවික

    ජපානය 10.2 %
    ඉන්දියාව 2.3 %
    චීනය 1.9 %
    වෙනත් 3.6 %

    විවෘත වෙළද පළ සහ වාණිජ ණය

    ස්වෛරීත්ව බැදුම්කර 34.2 %
    චීන එක්සිම්, බැංකුව 8.1 %

    දේශීය මුලාශ්‍ර 14.2 %

    මේ,වගුව දෙස බලන විට

    ඉන්දියාව අපට බලපෑම් කරන්නේ අපේ ණය පංගුවෙන් කොපමණ ප්‍රතිශතක යටත්වීමකින් දැයි ඔබට විමසා ගන්න පුළුවන. 🔺

    වීන ණය භීතිකාවකින් සිටියාට චීනයට අප ඇති වාණිජ ණය සහ ද්වී පාර්ශවික ණය වලට වඩා ණය බරක්

    ආසියානු සංවර්ධන බැංකුවට සහ ජපානයට ඇති බව වටහා ගන්න පුළුවන.🔺

    ණය ප්‍රතිව්‍යුහගත කරනවනම් අපට වාසිදායකම ජපාන ණය ප්‍රතිව්‍යුහගත කිරීමට කථා කිරීම බව වටහා ගන්න පුළුවන. 🟣

    වාණිජ ණය වලින් ස්වෛරීත්ව බැදුම් කර (,ඩොලර්) කල් පිරීම් ගෙවීම් පැහැර හැරිය නොහැකි වුනත් මිතුරු රටක් ලෙස චීනයේ වාණිජ ණය ගැන රාජ්‍ය ත්‍රාන්තිකව කථා කර ණය ගෙවීමට සහන කාලයක් ලබා ගත හැකිය. 🟣

    දේශීය මුලාශ්‍ර මගින් ලබා ගෙන ඇති ණය වලින් කොටසක් පමණ ගෙවීම් පසුපසට දා ගන්න දේශීය මුලාශ්‍ර සමග කථිකාවක් ගොඩනගා ගත හැකිය. නැත්නමි දේශීය මුලාශ්‍ර වලට ඒ මුදලට රාජ්‍ය වත්කම් (ඉඩම් වැනි ) පැවරීම සදහා සාකජ්චා කල හැකිය.🟣

    අවශ්‍ය වන්නේ නිවරදි සැලසුමකි. ඒ සැළසුමට වසර පහක් රට ආන්ඩු වෙනස් වුනා නැතා යන බවට සහතිකයකි. 📌

    එයට පක්ෂ විපක්ෂය අනුමැතියක් සහිත ජාතික ණය ගෙවීමේ නොවෙනස් ප්‍රතිපත්තියකි. 📌

    එය ක්‍රියාත්මක කරවීම පක්ෂ විපක්ෂ රාජ්‍යයේ දේශපාලන අධිකාරියේ වගකීමය.

    රාජ්‍යයට ණය ගැන ජාතික ප්‍රතිපත්තියක් ආන්ඩු ⁣වෙනස් වෙන විට වෙනස් නොවන බවට ජාතික ගැරන්ටියක්

    දේශීය විදේශීය ණය මුලාශ්‍ර වලට

    සැපයීමක්ය ‼️

    වෙන මොන මගුල කරත් පලක් නැත.

    ............ නුවන් මොණරවිළ ....................
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මේ ආණ්ඩුවේ පට්ටම මිස් මැනේජ්මන්ට්. ප්‍රයෝරිටිස් බලන්නෙ නැතුව වියදම් කරන්නේ.

    මෙච්චර කෙලවෙලා තියෙද්දිත් තම ඉන්නේ පාරවල්, වෝකින් ට්‍රැක්ස් හදන සීන් එකේ. මුන්ව බලෙන් හරි IMF යවා ගත්ත නම් පොඩ්ඩක් ශේප් වෙයි. ඒත් මුන් උන්ගේ කනෙන් රින්ගලා හරි නාස්ති කරනවා. හොරකමයි නාස්තියයි දැන් මුන්ගේ ජාන වලටම බැහැලා තියෙන්නේ.
     
    • Like
    Reactions: lilman

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    එක්කෝ ඇමරිකාවට හෝ චීනයට සම්පූර්ණයෙන්මම හේත්තු වෙන්න ඕන මේකෙන් බේරෙන්න පුළුවන් නං එංගලන්තයේ පැන්ෂන් ගිය අගමැති සුද්දෙක් ගෙනත් මෙහෙ පත්කරානං ගොඩ බං ඌ හදපා ගනී මේක
    උබත් නිකං හරියට ළමයා කසාද බන්දල දුන්නම මිනිහා හරි හදාගනියි කියන දෙමාපියෝ වගේනෙ.
     
    ravindu sadul

    Active member
  • Aug 7, 2021
    403
    156
    43
    සජිත්ට සහ කණ්ඩායමට තමා බල්ලෝ මේ රට හදන්න පුලුවන්.කොච්චර මොල කාරයොද ඉන්නේ.පාඨලී,හර්ශ,ෆොන්සේකා එහෙම පට්ට බුලට්.akd වගේ කාලෙන් කාලෙට ප්‍රතිපත්ති වෙනස් කරන පක්ශයක් නෙමේ sjb.කාලෙන් කාලෙට එක එක පක්ශ එක්ක deal දාන akd වගේ බල්ලෙක්ට පුලුවන් fb ජනාධිපති වෙන්න.ඕකා mithree ගේ ආණ්ඩුවෙත් deal දැම්මා,මහින්දගේ එකෙත් දැම්මා,දැන් ගෝටාගේ එකෙත් දානවා.ගණිකාවක් වගේ හැසිරෙන ඔය වගේ පිංගුත්තරයෙක්ට පුලුවන්ද රටක් හදන්න.කාලකන්නියා බැලුවොත් කොහේ හරි උද්ඝෝෂණයක් කරපු ගමන්.ඔය වගේ පාන්ඩුවෙක්ට පුලුවන්ද රටක් කරන්න?අනිවා ඔය කාලකන්නියා ආවොත් මුලු ලංකාවෙම private sector එකේ ඒවා රජයට ගනී.ඒතරම් කාලන්නි බල්ලෙක්.දුප්පත් මිනිහා වෙනුවෙන් ඉන්නවා කිය කිය දුප්පත් මිනිහට බෙහෙත් ටිකවත් ගන්න දෙන්නේ නෑ නිදහසේ එතනත් උද්ඝෝෂණ.ඕකුන්වයි බයියොන්වයි brain wash කරලා තමා මේ රට ගොඩගන්න පුලුවන්.ලප බල්ලා.
    aniwa sjb ekata chande denna.awruddak athulatha me prashna okkoma iwara karala denewa.
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    උබත් නිකං හරියට ළමයා කසාද බන්දල දුන්නම මිනිහා හරි හදාගනියි කියන දෙමාපියෝ වගේනෙ.
    මොකෙක් හරි ඇවිල්ලා හදන්ඩ ඕන මේක සුද්දෙක්ට රට බාර දුන්නනං ඌ ගානට හදලා ගනී 😎
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    කෝ මේකේ චීනයට බැන්න,චීනය ලංකාව ලියා ගන්න හදනව කිව්ව සුද්දට පුක දෙන ටොයි,ජෙපි සෙට් ඵක.. @skymicro

    විමසා බලමු.

    ⭕ ලංකාවේ අද දිනට රටේ ණය බර දේශීය විදේශීය ) රැපියල් වලින් ගත්කල රුපියල් බිලියන 19000 කි. ( එනම් කෝටි වලින් ගතහොත් කෝටි ලක්ෂ 19 කි.)

    ⭕ එය අදට ඩොලරයක් රුපියල් 275 කියා ගෙන බැලුවොත් සමස්ථ ණය ඩොලර් කෝටි 6909.09කි.

    ⭕ ආසන්නව ඩොලර් බිලියන 69.09කි.

    අපි වසරකට උපරිම ඉපයීම ඩොලර් බිලියන 12කට පමණ ආසන්න රටකි. එනම් නොකා නොබී දෙකෝටියක් ජනතාව රටේ සමස්ථ ඉපයුම වසර 06 ඉතුරු කරොත් ලංකාව ණය බරින්,තොර රටකි .‼️

    අපේ ණය තත්වයේ ස්භාවය එයයි.💢

    එයින්

    ණය සපයන සංවිධාන ලෙස ගතහොත් ලංකාවේ බිලියන 19000 ණය තොගයෙන් පංගු මෙසේය.

    ADB (ආසියානු සංවර්ධන බැංකුව) 13.4 %
    IDA 9.2 %
    වෙනත් 2.2 %

    රටවල් ලෙස ද්වී,පාර්ශවික

    ජපානය 10.2 %
    ඉන්දියාව 2.3 %
    චීනය 1.9 %
    වෙනත් 3.6 %

    විවෘත වෙළද පළ සහ වාණිජ ණය

    ස්වෛරීත්ව බැදුම්කර 34.2 %
    චීන එක්සිම්, බැංකුව 8.1 %

    දේශීය මුලාශ්‍ර 14.2 %

    මේ,වගුව දෙස බලන විට

    ඉන්දියාව අපට බලපෑම් කරන්නේ අපේ ණය පංගුවෙන් කොපමණ ප්‍රතිශතක යටත්වීමකින් දැයි ඔබට විමසා ගන්න පුළුවන. 🔺

    වීන ණය භීතිකාවකින් සිටියාට චීනයට අප ඇති වාණිජ ණය සහ ද්වී පාර්ශවික ණය වලට වඩා ණය බරක්

    ආසියානු සංවර්ධන බැංකුවට සහ ජපානයට ඇති බව වටහා ගන්න පුළුවන.🔺

    ණය ප්‍රතිව්‍යුහගත කරනවනම් අපට වාසිදායකම ජපාන ණය ප්‍රතිව්‍යුහගත කිරීමට කථා කිරීම බව වටහා ගන්න පුළුවන. 🟣

    වාණිජ ණය වලින් ස්වෛරීත්ව බැදුම් කර (,ඩොලර්) කල් පිරීම් ගෙවීම් පැහැර හැරිය නොහැකි වුනත් මිතුරු රටක් ලෙස චීනයේ වාණිජ ණය ගැන රාජ්‍ය ත්‍රාන්තිකව කථා කර ණය ගෙවීමට සහන කාලයක් ලබා ගත හැකිය. 🟣

    දේශීය මුලාශ්‍ර මගින් ලබා ගෙන ඇති ණය වලින් කොටසක් පමණ ගෙවීම් පසුපසට දා ගන්න දේශීය මුලාශ්‍ර සමග කථිකාවක් ගොඩනගා ගත හැකිය. නැත්නමි දේශීය මුලාශ්‍ර වලට ඒ මුදලට රාජ්‍ය වත්කම් (ඉඩම් වැනි ) පැවරීම සදහා සාකජ්චා කල හැකිය.🟣

    අවශ්‍ය වන්නේ නිවරදි සැලසුමකි. ඒ සැළසුමට වසර පහක් රට ආන්ඩු වෙනස් වුනා නැතා යන බවට සහතිකයකි. 📌

    එයට පක්ෂ විපක්ෂය අනුමැතියක් සහිත ජාතික ණය ගෙවීමේ නොවෙනස් ප්‍රතිපත්තියකි. 📌

    එය ක්‍රියාත්මක කරවීම පක්ෂ විපක්ෂ රාජ්‍යයේ දේශපාලන අධිකාරියේ වගකීමය.

    රාජ්‍යයට ණය ගැන ජාතික ප්‍රතිපත්තියක් ආන්ඩු ⁣වෙනස් වෙන විට වෙනස් නොවන බවට ජාතික ගැරන්ටියක්

    දේශීය විදේශීය ණය මුලාශ්‍ර වලට

    සැපයීමක්ය ‼️

    වෙන මොන මගුල කරත් පලක් නැත.

    ............ නුවන් මොණරවිළ ....................
    දැන් මූ ලියල තියන දේවල් උඹට තේරෙන නිසාද මේකෙ දැම්මෙ? @N A K A M U R A
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    කොමන්ට්ස් වල ගොඩක් උන් චීනෙට බැණල තියෙන්නේ..😁උන් හරියට ලංකාවට බලෙන් ණය දීල වගේ..ලංකාව ලෝකෙටම ණය වෙනව කියල උන් දන්නෙ නැතුව අැති..😬

    Cheenagen naya gaththe Mahinda. Un vadi poliyata naya dunna nisa. Ethakota comis eka vadiy.