කොමන්ට්ස් දාල තියෙන ගොඩක් උන්ට ලංකාවේ ප්‍රශ්ණය ගැන දැනුමක් නෑ..උන් හිතන් ඉන්නේ තෙල් මිළ වැඩි වුන හින්ද කියලා.වැඩි මිළටත් තෙල් ගන්න තෙල් තියෙන්න ඵපැයි,.
Naya enne USD walin ne. Ethokota Naya ganna tharamata katada wasi?
ගත්ත ණය දෙන්න ගියහම මිනිස්සුන්ගෙ තමා ෆුක ඉරෙන්නේ..
මට නන් හිතෙන්නේ දැන් ෆොරින් රිඩර්ව් රින වෙයි කියන බයට තමා තෙල්,ගෑස් වලටත් සල්ලි දෙන්නේ නැත්තේ.ඉන්දියන් ලෝන් එක එනකල් ඔහොමම ඉදී.ආවම ගනී.නැත්තං රින වෙන නිසා
උබත් නිකං හරියට ළමයා කසාද බන්දල දුන්නම මිනිහා හරි හදාගනියි කියන දෙමාපියෝ වගේනෙ.එක්කෝ ඇමරිකාවට හෝ චීනයට සම්පූර්ණයෙන්මම හේත්තු වෙන්න ඕන මේකෙන් බේරෙන්න පුළුවන් නං එංගලන්තයේ පැන්ෂන් ගිය අගමැති සුද්දෙක් ගෙනත් මෙහෙ පත්කරානං ගොඩ බං ඌ හදපා ගනී මේක
මොකෙක් හරි ඇවිල්ලා හදන්ඩ ඕන මේක සුද්දෙක්ට රට බාර දුන්නනං ඌ ගානට හදලා ගනීඋබත් නිකං හරියට ළමයා කසාද බන්දල දුන්නම මිනිහා හරි හදාගනියි කියන දෙමාපියෝ වගේනෙ.
දැන් මූ ලියල තියන දේවල් උඹට තේරෙන නිසාද මේකෙ දැම්මෙ? @N A K A M U R Aකෝ මේකේ චීනයට බැන්න,චීනය ලංකාව ලියා ගන්න හදනව කිව්ව සුද්දට පුක දෙන ටොයි,ජෙපි සෙට් ඵක.. @skymicro
විමසා බලමු.
ලංකාවේ අද දිනට රටේ ණය බර දේශීය විදේශීය ) රැපියල් වලින් ගත්කල රුපියල් බිලියන 19000 කි. ( එනම් කෝටි වලින් ගතහොත් කෝටි ලක්ෂ 19 කි.)
එය අදට ඩොලරයක් රුපියල් 275 කියා ගෙන බැලුවොත් සමස්ථ ණය ඩොලර් කෝටි 6909.09කි.
ආසන්නව ඩොලර් බිලියන 69.09කි.
අපි වසරකට උපරිම ඉපයීම ඩොලර් බිලියන 12කට පමණ ආසන්න රටකි. එනම් නොකා නොබී දෙකෝටියක් ජනතාව රටේ සමස්ථ ඉපයුම වසර 06 ඉතුරු කරොත් ලංකාව ණය බරින්,තොර රටකි .
අපේ ණය තත්වයේ ස්භාවය එයයි.
එයින්
ණය සපයන සංවිධාන ලෙස ගතහොත් ලංකාවේ බිලියන 19000 ණය තොගයෙන් පංගු මෙසේය.
ADB (ආසියානු සංවර්ධන බැංකුව) 13.4 %
IDA 9.2 %
වෙනත් 2.2 %
රටවල් ලෙස ද්වී,පාර්ශවික
ජපානය 10.2 %
ඉන්දියාව 2.3 %
චීනය 1.9 %
වෙනත් 3.6 %
විවෘත වෙළද පළ සහ වාණිජ ණය
ස්වෛරීත්ව බැදුම්කර 34.2 %
චීන එක්සිම්, බැංකුව 8.1 %
දේශීය මුලාශ්‍ර 14.2 %
මේ,වගුව දෙස බලන විට
ඉන්දියාව අපට බලපෑම් කරන්නේ අපේ ණය පංගුවෙන් කොපමණ ප්‍රතිශතක යටත්වීමකින් දැයි ඔබට විමසා ගන්න පුළුවන.
වීන ණය භීතිකාවකින් සිටියාට චීනයට අප ඇති වාණිජ ණය සහ ද්වී පාර්ශවික ණය වලට වඩා ණය බරක්
ආසියානු සංවර්ධන බැංකුවට සහ ජපානයට ඇති බව වටහා ගන්න පුළුවන.
ණය ප්‍රතිව්‍යුහගත කරනවනම් අපට වාසිදායකම ජපාන ණය ප්‍රතිව්‍යුහගත කිරීමට කථා කිරීම බව වටහා ගන්න පුළුවන.
වාණිජ ණය වලින් ස්වෛරීත්ව බැදුම් කර (,ඩොලර්) කල් පිරීම් ගෙවීම් පැහැර හැරිය නොහැකි වුනත් මිතුරු රටක් ලෙස චීනයේ වාණිජ ණය ගැන රාජ්‍ය ත්‍රාන්තිකව කථා කර ණය ගෙවීමට සහන කාලයක් ලබා ගත හැකිය.
දේශීය මුලාශ්‍ර මගින් ලබා ගෙන ඇති ණය වලින් කොටසක් පමණ ගෙවීම් පසුපසට දා ගන්න දේශීය මුලාශ්‍ර සමග කථිකාවක් ගොඩනගා ගත හැකිය. නැත්නමි දේශීය මුලාශ්‍ර වලට ඒ මුදලට රාජ්‍ය වත්කම් (ඉඩම් වැනි ) පැවරීම සදහා සාකජ්චා කල හැකිය.
අවශ්‍ය වන්නේ නිවරදි සැලසුමකි. ඒ සැළසුමට වසර පහක් රට ආන්ඩු වෙනස් වුනා නැතා යන බවට සහතිකයකි.️
එයට පක්ෂ විපක්ෂය අනුමැතියක් සහිත ජාතික ණය ගෙවීමේ නොවෙනස් ප්රතිපත්තියකි.️
එය ක්‍රියාත්මක කරවීම පක්ෂ විපක්ෂ රාජ්‍යයේ දේශපාලන අධිකාරියේ වගකීමය.
රාජ්‍යයට ණය ගැන ජාතික ප්‍රතිපත්තියක් ආන්ඩු වෙනස් වෙන විට වෙනස් නොවන බවට ජාතික ගැරන්ටියක්
දේශීය විදේශීය ණය මුලාශ්‍ර වලට
සැපයීමක්ය
වෙන මොන මගුල කරත් පලක් නැත.
............ නුවන් මොණරවිළ ....................
කොමන්ට්ස් වල ගොඩක් උන් චීනෙට බැණල තියෙන්නේ..උන් හරියට ලංකාවට බලෙන් ණය දීල වගේ..ලංකාව ලෝකෙටම ණය වෙනව කියල උන් දන්නෙ නැතුව අැති..
![]()