ණය අර්බුදය තවත් සුනාමියක් නොවේවා

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ණය අර්බුදය තවත් සුනාමියක් නොවේවා
    ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ දී තිබෙන ණය අර්බුදය දේශපාලන පක්ෂ පාට බේදයකින් තොරව දැකිය යුතු බැරෑරුම් එකකි. ශ්‍රී ලංකාව කිසිදිනක ණය පැහැර හැර තිබෙන රටක් නොවන නමුත් එවැනි අවධානමක් හමුවේ රට තිබෙන බව පාලකයින් තේරුම්ගත යුතුය.
    මෙවැනි අවස්ථාවන් උද්ධච්ඡ කමින් කළමනාකරණය කළ නොහැකි අතර වඩාත් උපායශීලී ප්‍රවේශයක් මේ මොහොතේ තෝරාගත යුතුය. මා එසේ පවසන්නේ අනාගතය පුරෝකතනය කරමිනි. ලබන වසරේ ඩොලර් බිලියන 06 කට ආසන්න විදේශ ණයක් ගෙවිය යුතු අතර තිබෙන විදේශ සංචිත සහ ලැබිය හැකි ආදායම් තත්ත්වය අනුව රට පවත්වාගෙන යමින් මෙම අභියෝගයට මුහුණදීමට නිසි සැලසුමක් ඇතැයි තවමත් නොපෙනේ.
    මේ නිසා, මේ අවස්ථාවේ විදේශීය ණයකරුවන්ගෙන් ණය සහන කාලයක් ඉල්ලා සිටීමට රජය උනන්දු වන්නේ නම් එය යම් අස්වැසිල්ලක් වනු ඇතැයි මගේ හැගීමයි.

    Harsha De Silva


     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අහ් ආර්ථික ඔස්තාර් ආයෙ පොර ටෝක් දෙන්ඩ පටන් අරන්, කරුමෙට ඕය මනුස්සය උන්ගෙ ආණ්ඩුව තිබ්බ කාලෙ උන්නෙ නැනෙ :rofl::rofl: එහෙනම් රනිල ඔහොම බලු වෙන්නෙ නැ, :yes: :yes:
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    අහ් ආර්ථික ඔස්තාර් ආයෙ පොර ටෝක් දෙන්ඩ පටන් අරන්, කරුමෙට ඕය මනුස්සය උන්ගෙ ආණ්ඩුව තිබ්බ කාලෙ උන්නෙ නැනෙ :rofl::rofl: එහෙනම් රනිල ඔහොම බලු වෙන්නෙ නැ, :yes: :yes:

    මොකට කියනවද නේද බැල්ලිගෙ පුතේ මෙන්න උබේ පොන්න වන්සගේ වියත්මගේ වැඩ :lol:

     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    හර්ෂ හුගක් අවංක චරිතයක්..ඉදල හිටලා track පැනපු කතාවක් කිව්වට

    Pora nagatte VW scene ekedi
    Overall Hoda minister kenek

    Pora sira dial ekak kiyala prove une Trace Expert scene ekedi
    Kelinma Trace ekata paththata katha karala, thawa kiwwa kalin anduwe Gota hadapu meka hoda deyak
    Hoda dewal tiyaganna oni kiyala :)
     
    • Love
    Reactions: dhanuka kumara

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    වැඩක් ඇති දේවල් වලට ණය ගත්තනම් දුක නෑ.. ණය අරන් ආයෝජනය කරපු ප්‍රොජෙක්ට් වලින් ණය වලට සමානුපාතිකව වත්කම් ඉහල ගිහින් නැති එක තමයි ගැටලුව. ඉස්සරහට විගණනය කරන්නෙ නැති නිසා ඔය ගැටලුව එන්නෙ නෑ.
    🤡
     
    • Like
    Reactions: dhanuka kumara

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,426
    3,801
    113
    out of fucked up land
    වැඩක් ඇති දේවල් වලට ණය ගත්තනම් දුක නෑ.. ණය අරන් ආයෝජනය කරපු ප්‍රොජෙක්ට් වලින් ණය වලට සමානුපාතිකව වත්කම් ඉහල ගිහින් නැති එක තමයි ගැටලුව. ඉස්සරහට විගණනය කරන්නෙ නැති නිසා ඔය ගැටලුව එන්නෙ නෑ.
    🤡
    Adala nane bn.
    Api hamba kaloth api kanawa ¯\_(ツ)_/¯
     
    • Like
    Reactions: dhanuka kumara