ණය ඇපේකට අස්සන් තියලා තට්ටු වුනු අය ඉන්නවදෝ.

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,865
    113
    හැමතැනම
    අපේ ඔෆිස් එකේනම් ලොක්කා මලාටවත් ඇපකාරයෝ විදිහට අපි අත්සන් කරද්දි කම්පැනි එකෙන් දෙන ලියුම දෙන්නේ නෑ.
    නිකං අමාරුවේ වැටෙන්නේ නැතුව ඉන්න කියනවා.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,553
    25,898
    113
    ඔයත් එක්ක වැඩ කරලා අයින් වුණ කෙනෙක් (your old firend, ex..., far guy....) ඔයාගෙන් support එකක් ඉල්ල්නවා නම් , ශොට් තමයි.


    දැන් එහෙම කෙනෙක් කතා කරපුවාම.....ඇප බෑ, ණය බෑ කියලමයි කතාවට බහින්නේ.
     

    solopiz

    Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    Man 32lak lease akakata sign kala u arias karala lak8k mata awrudu banak loan ganna beruwa crib hitiya. Loku gemak dila wahanr wikunala lease aka settled karo gatte. Dan nm crib ake ne. Jiwitheta katawath sign karanne man nm
     
    • Like
    Reactions: Shamal3001

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,553
    25,898
    113
    ඩොකියෙක් චාටුවෙන් රට යන්න ඇපේට අත්සන දාගෙන මගේ යාලුවෙක්ගෙන්.අරූ ගැහි ගැහී හිටියේ අවුරුදු 2ක්. රු.1000 ක විතර චොකොලට් එකක් ගෙනත් දුන්නලු. ලක්ශ 50 ක් වත් නැතුව ඕවට අත්සන් කරන්න එපා. දැන් රට යන එවුන් ආයේ එන්නේ නෑ..
     

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,391
    2,592
    113
    colombo
    mage ammo oya wade karanna epa asarana kollo kyla math oya gon wade keepa sarayak kala.
    eka office ekaka sales team eke kollek hitiya uta bike ekak ganna sign kala mama yaluwek ekka. passe mu as wela gya eta passe mata call enawa bike eka gaththu eka salli danne na uta cl karala danna kiyanna nathnam mata nadu danawa kyla. bike eka gaththu eka phone answer karanne na passe u mata sadde damma mn policiyata uwa gennuwama u salli nathuwa nemei drink eka danna wiyadam karanawa bike ekata gewanne nathuwa passe uta policiyen kiyala yantham gewanna porondu karagaththa.

    meeta passe nam oya wade karanne na. mkd hodata inna un wenas wenawa anthime unge magul walata api katta kanna wenne.
     
    • Like
    Reactions: GobbaSira

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,526
    6,387
    113
    kalin office eke wada karapu ekek ayye ayye gagena chat karanna awa ... tika dawasakin mu kiyapi loan ekaka apeta sign karanna kiyala ... massenger block karala damma ... :baffled::baffled::D:D
     
    • Like
    Reactions: Shamal3001

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ඇපේකට කියල අත්සන් කරල තියෙන්නෙ කසාදෙට විතරයි. අපරාදෙ කියන්න බෑ ජීවිතේම ඇපේට තිබ්බ වගේ තමයි ☺
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඇප නන් වෙන්නෙ නෑ කාටවත්
    නය නන් දෙන්නෙත් නෑ කාටවත්.

    රුපියල් 2 ක් දුන්නත් පස් පාරක් ගැනල දෙන්නෙ.
    රුපියල් ? ඩොලර් කියලා දාහන් ඩොලර් අප්පු ඔවු ඉතින් හන්ගලා තියන ඩොලර් වලින් නය දෙන්නේ කොහොමද
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    දැන් බැංකු වලින් ඇප කාරයෝ ඉල්ලනවද බන්
    මමත් Housing Loan, Personal Loan හෙම අරං තියෙනවා ඇප කාරයෝ ඉල්ලුවේ නෑ නේ ?:confused::confused:
     
    • Like
    • Wow
    Reactions: DHE and Shamal3001

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    sign කරලා තියෙනවා.
    හැබැයි පොර හොදටම හොද එකෙක්. මට වැඩිය මට උව විස්වාසයි ලෝන් එක ගෙවනවා කියලා.
    ඒ වගේම උ වෙලාවට ඔක්කොම ටික ගෙවලා තිබ්බා. උ වැඩියෙන් installment ගෙවලා. උට අන්තිම වාරික තුනක් ද කොහෙද ගෙවන්න ඕන වෙලා නැ
    උට ඇරෙන්න මම වෙන කිසිම එකෙක්ට සයින් කරන්නේ නැ .

    කැප වෙමි. ඇප නොවෙමි
    කවුද බං ඒ පිස්සා....
     
    • Like
    Reactions: Shamal3001

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    Thamunge Future eka. Thmaunge Family eke future eka gena hithanawanam karanne netiwa inna puluwan. Samaharawelawata apita Jeewithe Harsh decisions ganna wenawa. karanna deyak naha.
    සැබැවටම අපේ ජිවිතවලට වටිනාකමක් ලැබෙන්නේ සමාජය වෙනුවෙන් අපෙන් වෙන සේවය මත. ඉපදුනාට වෙුන ජිවත් වෙලා මැරිල ගියා කියල වැඩක් නැ බන් මිනිස්කමක් නැතිව . යම් සීමාවන් ඇතුලේ ඉදගන හරි අපි ඒ දේ කරන්න ඕන මම හිතන්නේ..
     
    • Like
    Reactions: Shamal3001

    Chandima911

    Well-known member
  • Jul 18, 2009
    264
    414
    63
    සැබැවටම අපේ ජිවිතවලට වටිනාකමක් ලැබෙන්නේ සමාජය වෙනුවෙන් අපෙන් වෙන සේවය මත. ඉපදුනාට වෙුන ජිවත් වෙලා මැරිල ගියා කියල වැඩක් නැ බන් මිනිස්කමක් නැතිව . යම් සීමාවන් ඇතුලේ ඉදගන හරි අපි ඒ දේ කරන්න ඕන මම හිතන්නේ..
    Ow eka attha ban, hemadema karanna ona limit ekek tiyagena, Samaaja sewaya karana widi godak tiyenawa, Lease ekekata epakaarayek wuna kiyala api Samaaja sewakayek wenne naha ne. Onama deyak onawata wada ona naha. Thamunge saha thamunge wate inna ewunge Aarakshaawa wenuwen samahara welawata dedi theerana ganna wenawa. Apakaarayek wena ekeath anna e wage deyak thami mata nam hithenne.
     
    • Like
    Reactions: Shamal3001

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,215
    12,011
    113
    මම හිතුවේ නෑ ..මගේ ත්‍රෙඩ් ඒක සෑහනේන දිග වෙයි කියලා.

    මට ඒකෙක් රු.50.000 විතර පොල්ලක් තිබ්බා...ඒදා ඉදන් කවුරුත් විස්වාස කරන්නේ නෑ.
    ණය දෙන්නෙත් නැහැ...ලමයි අසනීප වුනා කියලා ඉල්ලගත්තේ...මොනම ලමයෙක් අසනීප වුනාමත් කිසිම දෙයක් දෙන්නෙත් නෑ.
    දැඩි තීරණ ප්‍රතිපත්ති අපේ ජීවිතේ තියෙන්නෙ ඔන. ඇප වලට අත්සන් ලොවෙත් කරන්නේ නැහැ...කාගෙවත් ....මමත් අත්සන් කරන්න ඉල්ලන්නෙත් නැහැ. ණය නොවී ජීවත්වෙන්න උපරිම බලනවා.....බුදුදහමෙත් තියෙන්නේ සැබෑ මිනිසෙකුගේ සතුට රදා පවතිනේ ණය නොවී ජීවත් වීම මත කියලා
     
    • Like
    Reactions: AZee RoXx

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    Ow eka attha ban, hemadema karanna ona limit ekek tiyagena, Samaaja sewaya karana widi godak tiyenawa, Lease ekekata epakaarayek wuna kiyala api Samaaja sewakayek wenne naha ne. Onama deyak onawata wada ona naha. Thamunge saha thamunge wate inna ewunge Aarakshaawa wenuwen samahara welawata dedi theerana ganna wenawa. Apakaarayek wena ekeath anna e wage deyak thami mata nam hithenne.
    2009 idan ada wenakam message 3ida dala thibbe:oops:
     

    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    දැන් බැංකු වලින් ඇප කාරයෝ ඉල්ලනවද බන්
    මමත් Housing Loan, Personal Loan හෙම අරං තියෙනවා ඇප කාරයෝ ඉල්ලුවේ නෑ නේ ?:confused::confused:
    මමත් 2Million personal loan එකක් ගත්තා. ඇප කාරයෝ ඉල්ලුවේ නෑ. ඔය ඇප ඕනද එපාද කියලා තීරනය වෙන්නේ ආදායම මත මම හිතන්නේ.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,215
    12,011
    113
    මමත් 2Million personal loan එකක් ගත්තා. ඇප කාරයෝ ඉල්ලුවේ නෑ. ඔය ඇප ඕනද එපාද කියලා තීරනය වෙන්නේ ආදායම මත මම හිතන්නේ.
    2Million personal loan eka ganna ..salary eka kiyak wenna oni da normally ?
     
    • Like
    Reactions: senewimala1988

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    මමත් 2Million personal loan එකක් ගත්තා. ඇප කාරයෝ ඉල්ලුවේ නෑ. ඔය ඇප ඕනද එපාද කියලා තීරනය වෙන්නේ ආදායම මත මම හිතන්නේ.
    mama 3M personal loan ekak gaththa ban me langadith eka dawas dekak wath giye na salli watuna :D
     
    • Like
    Reactions: Shamal3001