අපේ ඔෆිස් එකේනම් ලොක්කා මලාටවත් ඇපකාරයෝ විදිහට අපි අත්සන් කරද්දි කම්පැනි එකෙන් දෙන ලියුම දෙන්නේ නෑ.
නිකං අමාරුවේ වැටෙන්නේ නැතුව ඉන්න කියනවා.
නිකං අමාරුවේ වැටෙන්නේ නැතුව ඉන්න කියනවා.




රුපියල් ? ඩොලර් කියලා දාහන් ඩොලර් අප්පු ඔවු ඉතින් හන්ගලා තියන ඩොලර් වලින් නය දෙන්නේ කොහොමදඇප නන් වෙන්නෙ නෑ කාටවත්
නය නන් දෙන්නෙත් නෑ කාටවත්.
රුපියල් 2 ක් දුන්නත් පස් පාරක් ගැනල දෙන්නෙ.


කවුද බං ඒ පිස්සා....sign කරලා තියෙනවා.
හැබැයි පොර හොදටම හොද එකෙක්. මට වැඩිය මට උව විස්වාසයි ලෝන් එක ගෙවනවා කියලා.
ඒ වගේම උ වෙලාවට ඔක්කොම ටික ගෙවලා තිබ්බා. උ වැඩියෙන් installment ගෙවලා. උට අන්තිම වාරික තුනක් ද කොහෙද ගෙවන්න ඕන වෙලා නැ
උට ඇරෙන්න මම වෙන කිසිම එකෙක්ට සයින් කරන්නේ නැ .
කැප වෙමි. ඇප නොවෙමි
සැබැවටම අපේ ජිවිතවලට වටිනාකමක් ලැබෙන්නේ සමාජය වෙනුවෙන් අපෙන් වෙන සේවය මත. ඉපදුනාට වෙුන ජිවත් වෙලා මැරිල ගියා කියල වැඩක් නැ බන් මිනිස්කමක් නැතිව . යම් සීමාවන් ඇතුලේ ඉදගන හරි අපි ඒ දේ කරන්න ඕන මම හිතන්නේ..Thamunge Future eka. Thmaunge Family eke future eka gena hithanawanam karanne netiwa inna puluwan. Samaharawelawata apita Jeewithe Harsh decisions ganna wenawa. karanna deyak naha.
500 500 විසි කරන්නෙ කිරියෙ අයටඇප නන් වෙන්නෙ නෑ කාටවත්
නය නන් දෙන්නෙත් නෑ කාටවත්.
රුපියල් 2 ක් දුන්නත් පස් පාරක් ගැනල දෙන්නෙ.
Ow eka attha ban, hemadema karanna ona limit ekek tiyagena, Samaaja sewaya karana widi godak tiyenawa, Lease ekekata epakaarayek wuna kiyala api Samaaja sewakayek wenne naha ne. Onama deyak onawata wada ona naha. Thamunge saha thamunge wate inna ewunge Aarakshaawa wenuwen samahara welawata dedi theerana ganna wenawa. Apakaarayek wena ekeath anna e wage deyak thami mata nam hithenne.සැබැවටම අපේ ජිවිතවලට වටිනාකමක් ලැබෙන්නේ සමාජය වෙනුවෙන් අපෙන් වෙන සේවය මත. ඉපදුනාට වෙුන ජිවත් වෙලා මැරිල ගියා කියල වැඩක් නැ බන් මිනිස්කමක් නැතිව . යම් සීමාවන් ඇතුලේ ඉදගන හරි අපි ඒ දේ කරන්න ඕන මම හිතන්නේ..
2009 idan ada wenakam message 3ida dala thibbeOw eka attha ban, hemadema karanna ona limit ekek tiyagena, Samaaja sewaya karana widi godak tiyenawa, Lease ekekata epakaarayek wuna kiyala api Samaaja sewakayek wenne naha ne. Onama deyak onawata wada ona naha. Thamunge saha thamunge wate inna ewunge Aarakshaawa wenuwen samahara welawata dedi theerana ganna wenawa. Apakaarayek wena ekeath anna e wage deyak thami mata nam hithenne.
මමත් 2Million personal loan එකක් ගත්තා. ඇප කාරයෝ ඉල්ලුවේ නෑ. ඔය ඇප ඕනද එපාද කියලා තීරනය වෙන්නේ ආදායම මත මම හිතන්නේ.දැන් බැංකු වලින් ඇප කාරයෝ ඉල්ලනවද බන්
මමත් Housing Loan, Personal Loan හෙම අරං තියෙනවා ඇප කාරයෝ ඉල්ලුවේ නෑ නේ ?![]()
2Million personal loan eka ganna ..salary eka kiyak wenna oni da normally ?මමත් 2Million personal loan එකක් ගත්තා. ඇප කාරයෝ ඉල්ලුවේ නෑ. ඔය ඇප ඕනද එපාද කියලා තීරනය වෙන්නේ ආදායම මත මම හිතන්නේ.
mama 3M personal loan ekak gaththa ban me langadith eka dawas dekak wath giye na salli watunaමමත් 2Million personal loan එකක් ගත්තා. ඇප කාරයෝ ඉල්ලුවේ නෑ. ඔය ඇප ඕනද එපාද කියලා තීරනය වෙන්නේ ආදායම මත මම හිතන්නේ.
