රටේ ඒක පුද්ගල ණය බර රු. 417000 යි. කවද ගොඩ එන්නද. ඉදිරි අවුරුදු කිහිපයේ මොකා පාලනය කරත් අපිට වැඩියෙන් බදු නං ගෙවන්න වෙනව. රජයේ විගණකාධිපති තමයි කියන්නෙ.