තව ටිකක් ලනුව ඇදල ගැටේ ගහමු
හැමෝම වග කියන්න ඕනේ 71 සහ 89 බිලියන ගනන් රාජ්‍යදෙපොල ගිනී තියපු JVP එක වැඩිපුරම වග කියන්න ඕනේ
![]()
තව ටිකක් ලනුව ඇදල ගැටේ ගහමු
හැමෝම වග කියන්න ඕනේ 71 සහ 89 බිලියන ගනන් රාජ්‍යදෙපොල ගිනී තියපු JVP එක වැඩිපුරම වග කියන්න ඕනේ
![]()
yes, හොදම example එක Swiss banking system. Also, Luxembourg. උන් safeguards client confidentiality කියලා ලෝකේ ඔක්කොම හොරුන්ගේ සල්ලි ටික එහෙට ඇදලා asset විදිහට use කරනවා. shell companies කරන උන්ට එහෙම මරු. අර aspen medical case එකේදී Nimal perera ගේ වැඩ ටික එහෙම බලපන්. මාරු case study එක.වෙන්න ඇති. ඔකා තමයි යු-එන්-පි එක කැමෙ අඩිතාලම. ලොකුම අවුල උ උගත් හොරෙ වීම. එ වගෙ උන් අල්ලන එක ලෙසි නැ.
අනික් කාරනෙ බොහො රටවල් මෙක දැන් තෙරුම් අරන්. හොරා කන්න දෙනවා. හොරාකාපුව රට ඇතුලට ගෙන්නත් පුලුවන්. එත් රටෙන් එලියට ගෙනියන්න දෙන්නෙ නැහැ.
මෙ වෙද්දි යූ-කෙ තුල අයිතියක් හොයාගන්න ලෙසි නැති පව්ම් ට්‍රලියන ගනනක් තියෙනවාලු. ස්විස් වලත් එහෙමයි. උන් හොර්න්ගෙ සල්ලි රට ඇතුලට ගෙන්න දිලා හොරුන්ට ශොට් එක දෙනවා වෙනත් තැනකදි. අපෙ මදුස්ට කලෙ. මදුස්ගෙ ඩුබායි සල්ලි ආයෙ අපිට දෙයිද නැ. උන් එවා උන්ගෙ ඉකොනොමියට කරකවනවා. මෙ වෙද්දි කොලොනියල් ඉකොනොමි ගෙනියපු රටවල් ඔක්කොම වගෙ කරන්නෙ මෙ ජාවාරම. උන් හමුදා හදන් ගිහින් රටවල් අල්ල ගන්නෙ නැ. එ රටවල හොරුන්ට සල්ලි තමන්ගෙ රටවලට ගෙන්න නීතිය සකසල දෙනවා. උන් එවා ගෙනවා. උන් මකබැවිලා ගියාම සල්ලී එ රටෙ ඉකොනොමි එකට එකතු වෙනවා!
ඔන්න ඔය හන්ගපුව එලියට යැව්ව ඒව ගෙනල්ල මෙහෙ invest කරන්න කිව්ව එකට තමයි අර හදුන් ව අල්ලල පතුරු ගහන්නෙහොරා කැම නෙවි ප්‍රස්නෙ. හොරා කන මුදල් රටින් පිට කිරිම තුලුන් එවා රටෙ ඉකොනොමි එකෙන් අයින් විම. හොරා කාල එ සල්ලි රටෙ ඇතුලෙම කැරකෙනවානම් එකෙ ලොකු අවුලක් වෙන්නෙ නැහැ. එවා අට්ටි ගහල බැන්කුවෙ දැන්ම්මත් බැන්කුව එවා ලොන් වලට දෙනවා. ස්ටොක් මාර්කට එකට දැම්මොත් මාර්කට් නගිනවා. වෙන ව්යාපාර කර්ලොත් එවායෙ රස්සා ජෙනෙරෙට් වෙනවා.පොදුවෙ එක ඉකොනොමි එකට බලපාන්නෙ නැහැ. බජට් එකට බලපානවා. රුපියල අවප්‍රමාන විමට බලපාන්න ඉඩ තියෙනවා. එත් කමක් නැහ රට ඇතුලෙ කැරකෙනවානම් - මොකද ප්‍රොජෙට් එකක් කරත් වෙන්නෙ එක රට තුල කැරකෙන්න එක නෙ.
අවුල රටෙන් පිට කිරීම.
බොන්ඩ්ස් ඩප්ම් එක යනවා. චීනා - කුප්ප කමට කරනවා. ජපානෙ උන්ගෙ යෙන් එක නගග්ගන්න දැන් යු එස් බොඩ්ස් විකුනනවා.
ඩොලස් යකාට ගියාවෙ. බිට්කොයින් නගින්නයි ඔන. බිරික්ස් කෙල වෙන්නයි ඔන.
ස්ට්‍රයික් - කප්පම් තමයි කනෙක්ශන් එක. ඉට අමතරව ඔවා කරපු උන් බලෙට ගෙන්න ජැක් ගැසීම. අවුලක් නැ දැන් උන් රට බාර ගත්තොත් උන් කරපු පවු උන්ටම කරගහන්න වෙනවා. මම අනුර නම් පැනල දුවනවා. මෙ වහල් ලැන්ඩ් එක කරෙ ගහගහන්නෙ පිස්සුවටද?
------ Post added on Aug 27, 2024 at 11:51 AM
කොහොමද බංකොලොත් කියන්නේඔහොම එකක් නැහැ. මුලු ලොකෙම නය වල හිර වෙලා ඉන්නෙ!
View attachment 235619
View attachment 235617View attachment 235616
මෙකෙන් ගැලවෙන්න කියල හුජි ජනයා රවට්ටන්න "බිරික්ස්" සහ "ක්‍රිප්ටො" ගෙනවා.
ජපානෙ බන්කොලොත් - උන්ගෙ මහබැන්කුවෙ අගොස්තු 5 ගහපු කාර්ඩ් එක නිසා ලොකෙ වටෙම ස්ටොක් මාර්කට් කඩන් වැටිලා ට්‍රිලියන ගානක් පාඩු උනා.
------ Post added on Aug 27, 2024 at 11:11 AM
conversastion eka kiyopan. kallak allan dagalanne.කොහොමද බංකොලොත් කියන්නේ? මොකක් පදනම් කරගනද? උන්ගේ ඩොලර් රිසර්ව් $ 1 trillion පන්නලා.Gold රිසර්ව් ත් තියනවනේ. ලමයි හදන්නේ නෑ,යෙන් එක නගින නිසාද එහෙම කියන්නේ ? උන්ගේ ණය national debt.රට ඇතුලේ සල්ලි කැරකෙන්නේ.industry වැඩ toyota එක විතරක් $280 billion ගේනවා. ලංකාව වගේ පිටරට වලින් අරන් හිර වෙලා නෑ. අනික උබ හිතනවද ඇමරිකාව ජපානයට වැටෙන්න දෙයි කියලා.චීනය,රුසියාව ඇමරිකාවට කවර් වෙන්නේ ජපානය,සවුත් කොරියා,තායිවාන් වලින්.මේ රටවල් නැති උනොත් ඇමරිකාව කෙලින්ම ඕපන්.ඒකයි usa army එකේ bases 15 දාලා 55000 ක හමුදාවක් ජපානයේ තියලා නඩත්තු කරන්නේ.
යකෝ මුන් ඔක්කොම නයටද ලෝකේ දුවන්නේ>?ඔහොම එකක් නැහැ. මුලු ලොකෙම නය වල හිර වෙලා ඉන්නෙ!
yes. in reality salli kiyala deyak naha. its all print on paper - print karana ekata gewanneth print karana kola wlainmai - ithinයකෝ මුන් ඔක්කොම නයටද ලෝකේ දුවන්නේ>?
api nayata gathhte horakun karann , ekai awlaණය ගත්තු එක නෙවෙයි ප්‍රශ්නේ, ගත්තු ණය හරියට පාවිච්චි කරපු නැති එකයි ප්‍රශ්නේ!
2023දී Japan වල public debt to gdp ratio එක 263% යි,
එහෙනම් උනුත් බංකලොත් වෙන්න ඕනනේ.
කබ්බ් හොරුන්ට වන්දනා මාන කරන උන් ඉන්නකන් මේවා හදන්න බෑ![]()