ණය ගනිමු රට හදමු ??

magix

Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    mata nam ranila pennama beri oya naya kathava nisa

    uge katema tiyenne naya naya

    hebeyi u nokiyana de gaththa naya gevanne kohomada kiyala lol
    මම රනිල්ට කැමති නැහැ බං ඒත් මේ කතාවේ අහක දාන්නත් බැහැ . මේ අවුරුද්දේ අපිට ගෙවන්න තියෙන ණය වාරික ගෙවන්න අනිවාර්යෙන්ම Soft Loan එකක් ගන්න වෙනවා . නැත්නම් දෙසැම්බර් වෙන කොට නය වාරික ගෙවා ගන්න බැරි වෙනවා ඩොලර් ප්‍රශ්නය නිසා
     
    • Like
    Reactions: chammme and lilman

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    "Countries are ready to give money" - Former Prime Minister Ranil Wickremesinghe. :)


    මේ කතානායකයව එලවන්න ඕනෙ මුලින්ම. ගොට්ට අල්ලනව ඉවරයක් නෑ. මම දැකපු ජරාම එකා
     
    • Like
    Reactions: lilman

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    mata nam ranila pennama beri oya naya kathava nisa

    uge katema tiyenne naya naya

    hebeyi u nokiyana de gaththa naya gevanne kohomada kiyala lol
    //hebeyi u nokiyana de gaththa naya gevanne kohomada kiyala lol//

    ඒක අමුතුවෙන් කියන්න දෙයක් නොවෙයි නේ.

    තවත් ණයක් අරගෙන ඒ ණය ගෙවනවා. සරලයි සුගමයි.
     
    • Haha
    Reactions: Die-hard

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    denatama chinen kiyala restructure karanna bahe kiyala.. unge billion 15 -22 vage have.. e nisa lesi venne nahe
    Echchara nam wenna ba. Total eken 10% wage lu Chinese loans. Wena kohen hari aran munge naya gewala dala Restructure karana eka thamai ekama wisanduma.
     

    Similar threads