ණය තිරසරභාවය කියන්නේ මොකක්ද බන් ??

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    ණය ගන්න එකේ ලැජ්ජාව වහගන්න හෑලි ලියද්දි වචන ඕනි වෙනවනෙ ඒවට එක එක බර වචන යොදාගන්න වෙනව. උබ ඒව එච්චර හිතන්න එපා
     

    MrCat

    Well-known member
  • Jul 3, 2007
    656
    1,077
    93
    "A country's public debt is considered sustainable if the government is able to meet all its current and future payment obligations without exceptional financial assistance or going into default." :lol:

    It`s all coming from IMF
     

    Mancheter

    Active member
  • Oct 1, 2019
    310
    230
    43
    Country ekaka thiyena external and domestic debt wala capital and interest repayment eka , ema rata gewanna puluwanda kiyana eka future period ekata . Eg - next 10-15 years
    Locally this 122% of GDP , with 35% with market rate .which is not sustainable .
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    හැබැයි ඉතිං ණය අරන් කෙලවලා තියෙන්නෙ 2015න් පස්සෙ 🙁 තිරසර බව බලන්න වෙන්නෙ තව අවුරුදු ගානකින්. ණය ගත්තට කරපු දෙයක් නෑ 2015-2019 මුල වෙනකන්.