ණය නොගෙව්වොත් නඩුද?

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    උබ උන්ට නඩු දාන්න කියපන්..
    එහෙම හෙට නඩු දාලා අනිද්දා උබට ගෙවන්න කියලා එන්නේ නෑ..ඕක මුලින්ම සමථ මණ්ඩලයට යන්නේ.සමථ මණ්ඩලයෙදි සමථ නොවුනොත් තමයි උසාවි දාන්න වෙන්නේ..උසාවියේ කේස් එක ෆයිල් කරලා අඩුම මාස තුනක්වත් යනවා උබට සිතාසි එන්න.(කොළඹ නම් මාස 06 ක් විතර යනවා).
    සිතාසි ආවාම උබ සිතාසියත් අරගෙන පලයන් නීති ආධාර කමිෂන් සභාවට..ගිහින් කියපන් මෙන්න මෙහෙම නඩුවක් දාලා තියෙනවා මට මේ නඩුවට ලෝයර්ස්ලා අල්ලන්න සල්ලි නෑ කියලා.එතකොට උන් නඩුව වෙනුවෙන් නිකන් පෙනී ඉන්න ලෝයර් කෙනෙක් දෙනවා..සිතාසියේ තියෙන දවසට උසාවියට ගියාම පෙරකලාසිය දාලා උත්තරයට දිනයක් ඉල්ල ගන්න ඕනේ.එතකොට තව මාස තුනක විතර ඉස්සරහා දිනයක් හම්බවෙයි..එතකොට උත්තරය ඉදිරිපත් කරන්න වෙන දිනය වෙනකොට උබට අවම වශයෙන්මා ස හයකට වඩා කාල සීමාවක් හම්බවෙලා..ඒ වෙනකොට ණය මුදල ගෙවන්න සල්ලි හම්බ උනොත් උසාවියෙ නඩුව කැදවන දවසට ණය මුදල අද දින ගෙවා නඩුව අවසන් කර ගන්න හැකියාවක් තියෙනවා කියලා කියන්න.එතකොට වැඩේ ශේප්.;-)
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,294
    100,106

    Too late වගේ උඹේ උත්තරේ
     
    • Like
    Reactions: hector@troy