ණය බර

loku_pappa1

Active member
  • Aug 7, 2016
    374
    67
    28
    මේ වනවිට රටේ ආර්ථිකය කඩා වැටි ඇති තත්ත්වය උඩ තවදුරත් ණය ලබාදිමෙදි ඒ වෙනුවෙන් ඇපවීමට කිසිම ජාත්‍යන්තර මූල්‍ය ආයතනයක් ඉදිරිපත් නොවන බවත් මේ වන විට ශ්‍රීලංකාවේ රජය දේශීයව හා විදේශීය ගත් අති විශාල ණය ප්‍රමාණය නිසා රට බoකොලොත් බාවයට පත්ව ඇතැයි ලෝක ප්‍රසිද්ධ මූල්‍ය සඟරාවක් වන ෆෝබ්ස් සඟරාව පවසයි.

    නව රජය පැමිණිමත් සමඟ කෙටි කලක් තුල දේශීයව ලබාගත් ණය ප්‍රමාණය 25% කින් වැඩී වීම මෙන්ම එම කාලය තුලන් ජාත්‍යන්තරව ලබා ගත් ණය ප්‍රමාණය 12% කින් වැඩි වීම හරහා ශ්‍රීලංකාව මේ වන විට දේශීයව හා විදේශීයව කොච්චර ණය ප්‍රමාණයක් ගෙවීමට ඇද්ද යන වග තවමත් නිශ්චිතවම කිවිමට නොහැකි තත්ත්වයට ආණ්ඩුව පත්වී ඇති බව පෙනෙන්නට තිබේ යයි එහි වැඩිදුරටත් සඳහන් වේ.

    එමෙන්ම ලෝකයේ රටවල ආර්ථිකයේ ශක්තිමත් භාවය මිනුම්කරනය කරන ෆිෆ්ත් රේටින් Fitch Ratings-Hong Kong සහ ස්ටැන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් Standard & Poor’s ratings agency යන ජාත්‍යන්තර ආයතනය ශ්‍රීලංකාව මිනුම්කරනය කොට වර්ගීකරණය කිරීමේදී මේ වසරේ මුල් කාර්තුවේ සිට ශ්‍රීලංකාව එතෙක් තිබු මුල්‍ය ශක්තිමත් භාවය සිටි තත්වයෙ සිට පහතට හෙලා ඇත.
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    නව රජය පැමිණිමත් සමඟ කෙටි කලක් තුල දේශීයව ලබාගත් ණය ප්‍රමාණය 25% කින් වැඩී වීම මෙන්ම එම කාලය තුලන් ජාත්‍යන්තරව ලබා ගත් ණය ප්‍රමාණය 12% කින් වැඩි වීම.......
    මොලයක් නෙවෙයි අලයක්....
     

    Similar threads