ශ්‍රී ලංකාවේ සමස්ථ ණය ප්‍රමාණය රු 9429,000,000,000
Lasanthajn Well-known member Nov 26, 2007 1,905 2,002 113 Mar 22, 2017 #1 ශ්‍රී ලංකාවේ සමස්ථ ණය ප්‍රමාණය රු 9429,000,000,000
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Mar 22, 2017 #2 එක්කෙනෙක් ලක්ෂ හතර හමාරක් විතර නෙ. හපෝ ඕක ගානක් නෑ කෝටියක් විතර උනාම පොඩ්ඩක් බලමු මොකක්හරි කරන්න.
other guy Well-known member Apr 18, 2014 8,667 770 113 neverland Mar 22, 2017 #3 අවුලක් නෑ බන්කොච්චර ණය වැඩිවුනහ් මන්ත්‍රීන්ට වාහන ගන්න ,දීමනා වැඩිකරන්න බැරි ප්‍රශ්නයක් මතු වෙන්නේ නෑ .
අවුලක් නෑ බන්කොච්චර ණය වැඩිවුනහ් මන්ත්‍රීන්ට වාහන ගන්න ,දීමනා වැඩිකරන්න බැරි ප්‍රශ්නයක් මතු වෙන්නේ නෑ .
HypermaD Member Feb 8, 2015 1,178 115 0 31 Marawila Mar 22, 2017 #4 ලංකාව හදන්න බෑ බං.. අපි හැදිල අපේ ලඟම උන්ගෙ ණය ටිකත් ගෙවල දාල ෂේප් වෙනව ඇරෙන්න
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Mar 23, 2017 #5 අපිට දියුණු වෙන්න බෑ කොහොම හරි ඉතියෝපියාව සෝමාලියාව වගේ නොවී මේ ඉන්න තත්වෙන් ඉන්න මොන මොනා හරි කරගන්න එක තමා කරන්න තියෙන්නෙ ඒත් ශුවර් නෑ
අපිට දියුණු වෙන්න බෑ කොහොම හරි ඉතියෝපියාව සෝමාලියාව වගේ නොවී මේ ඉන්න තත්වෙන් ඉන්න මොන මොනා හරි කරගන්න එක තමා කරන්න තියෙන්නෙ ඒත් ශුවර් නෑ
Emios Well-known member Dec 10, 2009 74,265 66,680 113 Mar 23, 2017 #6 naya nan awulak ne eth minissu wediy ban dan lankawe.
Janadipathi Banned Mar 29, 2016 5,119 285 0 Mar 23, 2017 #7 අපි ස්වාදීන, නිවහල් නිදහස් අදීන ජාතියක් අපේ හාමුදුරුවනේ හිටන්. අපි වගේ ආඩම්බරකාර ජාතියක් ලොකේ කොහෙවත් නැ අම්මේ, තාත්තේ සහොදර, සහොදරිය. අපි ණය උනත් කොන්ද කෙලින් ජාතියක් ආයුබොන්.
අපි ස්වාදීන, නිවහල් නිදහස් අදීන ජාතියක් අපේ හාමුදුරුවනේ හිටන්. අපි වගේ ආඩම්බරකාර ජාතියක් ලොකේ කොහෙවත් නැ අම්මේ, තාත්තේ සහොදර, සහොදරිය. අපි ණය උනත් කොන්ද කෙලින් ජාතියක් ආයුබොන්.
සොහොන Well-known member Dec 27, 2012 13,888 1,332 113 revolυтιoɴαry Mar 23, 2017 #8 other guy said: අවුලක් නෑ බන්කොච්චර ණය වැඩිවුනහ් මන්ත්‍රීන්ට වාහන ගන්න ,දීමනා වැඩිකරන්න බැරි ප්‍රශ්නයක් මතු වෙන්නේ නෑ . Click to expand... ගොන් කම
other guy said: අවුලක් නෑ බන්කොච්චර ණය වැඩිවුනහ් මන්ත්‍රීන්ට වාහන ගන්න ,දීමනා වැඩිකරන්න බැරි ප්‍රශ්නයක් මතු වෙන්නේ නෑ . Click to expand... ගොන් කම